ඊයෙයි අදයි මට උන වැඩේ..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    අද පාන්දර 4.30ට මේක ලියන්නේ.

    ඊයෙ ගෙදරින් ඔෆිස් එකට ආවෙ උදේ 8ට විතර.
    උදේට කාලත් නෙවේ ආවෙ ගෑනි මහ ගෙදර ගිහින් තරහ වෙලා
    උදේම ආව පොඩි වැඩ වගයක් කරගන්න හිතාගෙන

    මාර කේස් එක කියපන්කො අපේ ඇප්ස් කීපයක් වැඩ නෑ ඩේටබේස් කනෙක්ට් වෙන්නෑ. කලයන්ට මරං කන්න හදනව.
    මට දැන් වැඩිය ඕව මතකත් නෑ. ඕව බලන devops එකා නිවාඩුවක් දාල හිටියෙ දවස් 3ක. ඒ මදිවට උගෙ ෆෝන් එක වැඩ නෑ.

    කරන්න දෙයක්නෑ. අපේ ඉන්ටර්නල් docs වලින් host, username, password අරන් මම ලොග් උනා යකෝ ඩේට බේස් තියා ඩේටබේස් සර්වර් එකම නෑ කියපන්කො.

    මේක ආවෙ.
    Main connection [Postgre]: pg_connect(): Unable to connect to PostgreSQL server: connection to server at "localhost" (127.0.0.1), port 5432 failed: Connection refused

    හැක් වෙලාද මංද. අනික් ඒව අවුලක්නෑ. මේකෙ බැකප් හැදනෙ තැනක් දන්නෙත් නෑ. අරෑ ඒව ඩොකුමන්ට් කරලනෑ කියපන්කො. ඉවරයක් නැතුව කෝල් එනව. කරන්න දෙයක් නෑ අරෑව බලන්න තකහනියෙ හලාවත ගියා. ගෙදර හොයාගෙන ගියේ. මූ නෑ යද්දි. ආයෙ ආව.

    එද්දි මට මතකයි මූ කිව්ව s3 බකට් කතාවක් බැකප් වලට. මූ පයිප් ලයින් එකක් හදපු කතාවක්. ඇවිත් ඒකට ලොග් වෙලා බැලුවම බැකප් ටික තියෙනව. පස්සෙ ඩොකර් කන්ටේනර් කතා මම දන්නෑ ඒ සර්වර් එක එහෙම්මම මම මුකුත් නොකර වෙන සර්වර් එකක අලුතින් ඔක්කම ඇප්ලිකේසන් සර්ව්ස් ටික දාල කන්ෆිග් කරල අප් කරල දුන්න ඉස්සර වගේ dns update වෙන්න පැය ගනන් යන්නැති නිසා ලොකු අවුලක් උනේ නෑ.

    ඔය ඔක්කොම ඉවර වෙද්දි හවස් වෙලා දවල්ට කාලත් නෑ. ඊට පස්සෙ අරෑට ගෙදරින් කියල ඌ ආව. ආව වෙලේ ඉදන් කරේ ඩොකුමන්ට් කරපු නැති හැම දෙයක්ම පිලිවලට හැදුව එක. ඉවර උනේ දැන් ටිකකට කලින්. රෑට කාලත් නෑ තාම ඔෆිස් එකේ.

    මහ කරුම දවසක් බං අද.

    ඒක නෙමේ බං අරැත් කියන්නෙ මේක වෙන්න බෑලු. තනිකර postgres මිසින්. හැක් වෙලාද බං??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,263
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    city-beautification.jpg

    ඕව නවත්තලා සුද්දකරපල්ලා.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    කරුම දවසක් නෙවෙයි යකෝ පට්ට දවසක් නේ. උබ ඒ ගෙදර යන්න නාස්ති කරපු කාලෙ විතරයි මට පේන එකම අවුල.

    මේක celebrate කරපං අද උබල document කරලා ඉවර කරගෙන. (ඒක අරූගේ ජොබ් එකේ කොටසක් නිසා පොරට අමතන ගමන් උනත් කමක් නෑ)

    ඔහොම product එකක් තියෙනකොට මාසෙකට සැරයක් drill එකක් තියලා බලන්න ඔය වගේ උනොත් මොකෝ කරන්නේ කියන එක දැනගන්න. ඒක මාසෙක කරාම ආ ඒකනේ කියල ඉන්න එපා. ලබන මාසෙත් ආයේ එකම කරන්න.

    උබල දෙන්නම දන්නේ නැත්තං මොකද උනේ කියල දැනට use වෙන password , keys ඔක්කොම මාරු කරලා ඔය කෙල වේච server එකත් අත ඇරල දාපන්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    No redundancy,no proper backs what a mess eh.if i was the client i will definitely sue you guys if there's any financial losses.BTW this can be one cheap client who expect to maintain the infrastructure for peanuts.Apologies if that's the case.May be an intern designed this architecture.😂
     
    • Like
    Reactions: Asmodeus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    අද පාන්දර 4.30ට මේක ලියන්නේ.

    ඊයෙ ගෙදරින් ඔෆිස් එකට ආවෙ උදේ 8ට විතර.
    උදේට කාලත් නෙවේ ආවෙ ගෑනි මහ ගෙදර ගිහින් තරහ වෙලා
    උදේම ආව පොඩි වැඩ වගයක් කරගන්න හිතාගෙන

    මාර කේස් එක කියපන්කො අපේ ඇප්ස් කීපයක් වැඩ නෑ ඩේටබේස් කනෙක්ට් වෙන්නෑ. කලයන්ට මරං කන්න හදනව.
    මට දැන් වැඩිය ඕව මතකත් නෑ. ඕව බලන devops එකා නිවාඩුවක් දාල හිටියෙ දවස් 3ක. ඒ මදිවට උගෙ ෆෝන් එක වැඩ නෑ.

    කරන්න දෙයක්නෑ. අපේ ඉන්ටර්නල් docs වලින් host, username, password අරන් මම ලොග් උනා යකෝ ඩේට බේස් තියා ඩේටබේස් සර්වර් එකම නෑ කියපන්කො.

    මේක ආවෙ.
    Main connection [Postgre]: pg_connect(): Unable to connect to PostgreSQL server: connection to server at "localhost" (127.0.0.1), port 5432 failed: Connection refused

    හැක් වෙලාද මංද. අනික් ඒව අවුලක්නෑ. මේකෙ බැකප් හැදනෙ තැනක් දන්නෙත් නෑ. අරෑ ඒව ඩොකුමන්ට් කරලනෑ කියපන්කො. ඉවරයක් නැතුව කෝල් එනව. කරන්න දෙයක් නෑ අරෑව බලන්න තකහනියෙ හලාවත ගියා. ගෙදර හොයාගෙන ගියේ. මූ නෑ යද්දි. ආයෙ ආව.

    එද්දි මට මතකයි මූ කිව්ව s3 බකට් කතාවක් බැකප් වලට. මූ පයිප් ලයින් එකක් හදපු කතාවක්. ඇවිත් ඒකට ලොග් වෙලා බැලුවම බැකප් ටික තියෙනව. පස්සෙ ඩොකර් කන්ටේනර් කතා මම දන්නෑ ඒ සර්වර් එක එහෙම්මම මම මුකුත් නොකර වෙන සර්වර් එකක අලුතින් ඔක්කම ඇප්ලිකේසන් සර්ව්ස් ටික දාල කන්ෆිග් කරල අප් කරල දුන්න ඉස්සර වගේ dns update වෙන්න පැය ගනන් යන්නැති නිසා ලොකු අවුලක් උනේ නෑ.

    ඔය ඔක්කොම ඉවර වෙද්දි හවස් වෙලා දවල්ට කාලත් නෑ. ඊට පස්සෙ අරෑට ගෙදරින් කියල ඌ ආව. ආව වෙලේ ඉදන් කරේ ඩොකුමන්ට් කරපු නැති හැම දෙයක්ම පිලිවලට හැදුව එක. ඉවර උනේ දැන් ටිකකට කලින්. රෑට කාලත් නෑ තාම ඔෆිස් එකේ.

    මහ කරුම දවසක් බං අද.

    ඒක නෙමේ බං අරැත් කියන්නෙ මේක වෙන්න බෑලු. තනිකර postgres මිසින්. හැක් වෙලාද බං??
    හදලා demand කරගනිම්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,924
    113
    කරුම දවසක් නෙවෙයි යකෝ පට්ට දවසක් නේ. උබ ඒ ගෙදර යන්න නාස්ති කරපු කාලෙ විතරයි මට පේන එකම අවුල.

    මේක celebrate කරපං අද උබල document කරලා ඉවර කරගෙන. (ඒක අරූගේ ජොබ් එකේ කොටසක් නිසා පොරට අමතන ගමන් උනත් කමක් නෑ)

    ඔහොම product එකක් තියෙනකොට මාසෙකට සැරයක් drill එකක් තියලා බලන්න ඔය වගේ උනොත් මොකෝ කරන්නේ කියන එක දැනගන්න. ඒක මාසෙක කරාම ආ ඒකනේ කියල ඉන්න එපා. ලබන මාසෙත් ආයේ එකම කරන්න.

    උබල දෙන්නම දන්නේ නැත්තං මොකද උනේ කියල දැනට use වෙන password , keys ඔක්කොම මාරු කරලා ඔය කෙල වේච server එකත් අත ඇරල දාපන්.
    100% වෙන කරන්න දෙයක් නෑ.විනාඩියෙන් විනාඩියට තාක්ෂණික හිල් හැදෙනවා-අපි ඒවා වහනවා.තාක්ෂනය දියුණු වෙනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Uber eats තියෙන්නෙ ඔය වගේ වෙලාවල්වලට තමයි කලුවෝ. ඊළග දවසේ ඕඩරයක් දාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    කරුම දවසක් නෙවෙයි යකෝ පට්ට දවසක් නේ. උබ ඒ ගෙදර යන්න නාස්ති කරපු කාලෙ විතරයි මට පේන එකම අවුල.

    මේක celebrate කරපං අද උබල document කරලා ඉවර කරගෙන. (ඒක අරූගේ ජොබ් එකේ කොටසක් නිසා පොරට අමතන ගමන් උනත් කමක් නෑ)

    ඔහොම product එකක් තියෙනකොට මාසෙකට සැරයක් drill එකක් තියලා බලන්න ඔය වගේ උනොත් මොකෝ කරන්නේ කියන එක දැනගන්න. ඒක මාසෙක කරාම ආ ඒකනේ කියල ඉන්න එපා. ලබන මාසෙත් ආයේ එකම කරන්න.

    උබල දෙන්නම දන්නේ නැත්තං මොකද උනේ කියල දැනට use වෙන password , keys ඔක්කොම මාරු කරලා ඔය කෙල වේච server එකත් අත ඇරල දාපන්.
    backup කියන්නෙ අනිවා තියෙන්න ඕන දෙයක්, අනික backup එක වෙනම තැනක තියපන් කාටවත් පිටින් access කරන්න බැරි වෙන්න.

    අනිත් දේ තමා මොකක්හරි ඩවුන් උනාම ආයි අප් කරගන්න procedure එකක් තියෙන්න ඕනා, ඒ ක test කරලා තියෙන්නත් ඕනා.

    වැඩිය ඕන නෑ. ලංකාවෙ ලොකුම කම්පනි එකකට ransomeware එකක් වැදුන වෙලාවේ ඒ encrypt වෙච්ච production server ඇතුලෙම තමා උන්ගෙ බැකප් තිබ්බෙ. හිතපන්කො ඉතින් උන්ගෙ වැඩ කෙරෙන විදිය.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,726
    7,923
    113
    මෙන්න මෙතන...
    backup කියන්නෙ අනිවා තියෙන්න ඕන දෙයක්, අනික backup එක වෙනම තැනක තියපන් කාටවත් පිටින් access කරන්න බැරි වෙන්න.

    අනිත් දේ තමා මොකක්හරි ඩවුන් උනාම ආයි අප් කරගන්න procedure එකක් තියෙන්න ඕනා, ඒ ක test කරලා තියෙන්නත් ඕනා.

    වැඩිය ඕන නෑ. ලංකාවෙ ලොකුම කම්පනි එකකට ransomeware එකක් වැදුන වෙලාවේ ඒ encrypt වෙච්ච production server ඇතුලෙම තමා උන්ගෙ බැකප් තිබ්බෙ. හිතපන්කො ඉතින් උන්ගෙ වැඩ කෙරෙන විදිය.
    1736609509174.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,953
    113
    34
    Kalutara
    කොහොමහරි හාමිනේව ගෙදර ගෙන්න ගනින්. ගෑනු හිතින් දෙස් තියද්දි පිරිමින්ට වගතුවක් නෑ.

    එතකොට පිරිමි හිතින් ගෑනුන්ට තියෙන දෙස් වලින් වගතුවක් වෙනවද ගෑනුන්ට?