Silo Epin9 කවුද ටනල් එකේදි කතාකරන්ඩ ඇත්තෙ?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සයිලෝස් ටික අභ්‍යවකාශ යානයක ඉදන් මිනිස් ජනාවාසයක් නිරික්ෂණය කරනව ඇතිද
    නැත්තන් AI එකක්ද.
     
    • Like
    Reactions: Kalegana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    සයිලෝස් ටික අභ්‍යවකාශ යානයක ඉදන් මිනිස් ජනාවාසයක් නිරික්ෂණය කරනව ඇතිද
    NO

    Silos 51 ma වටේ විතරයි Nuclear වලින් විනාස වෙලා තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ එලියෙ කැමරා වලට පෙනුනොත් ලෝකෙ ආයෙ Restore වෙනව කියල මිනිස්සු එලියට එන හින්දා. Silo එකෙන් එලියට එන්න පුලුවන් අඩුම අවුරුදු 500 කට පස්සෙ විතරයි. ඊට කලින් එන්න හැදුවොත් Silos විනාශ කරන්න කරල තියෙන්නෙ.
    මුලින්ම Silos හදපු උන් තාම ඉන්න්ව. උන් අවුරුදු ගානින් නැගිට නැගිට මොනිටර් කරන්ව.

    නැත්තන් AI එකක්ද.
    YES
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    NO

    Silos 51 ma වටේ විතරයි Nuclear වලින් විනාස වෙලා තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ එලියෙ කැමරා වලට පෙනුනොත් ලෝකෙ ආයෙ Restore වෙනව කියල මිනිස්සු එලියට එන හින්දා. Silo එකෙන් එලියට එන්න පුලුවන් අඩුම අවුරුදු 500 කට පස්සෙ විතරයි. ඊට කලින් එන්න හැදුවොත් Silos විනාශ කරන්න කරල තියෙන්නෙ.
    මුලින්ම Silos හදපු උන් තාම ඉන්න්ව. උන් අවුරුදු ගානින් නැගිට නැගිට මොනිටර් කරන්ව.

    YES
    ඉතින් silos වලින් වටේ විතරක්නම් විනාශ කරල තියෙන්නෙ අනිත් තැන් හොදට ඇතිනෙ.
    එහෙ ජීවත්වෙන්න හොද පරිසරයක් නද්ද
    ඒ මොන හුත්තක්ද බන් එ කිව්වේ
    Silo tv series eka
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් silos වලින් වටේ විතරක්නම් විනාශ කරල තියෙන්නෙ අනිත් තැන් හොදට ඇතිනෙ.
    එහෙ ජීවත්වෙන්න හොද පරිසරයක් නද්ද
    සිරාවටම Nuclear War එකකින් ලොකෙ විනාශ උනා. ඒක හරි. නමුත් Silos හදල තියෙන්නෙ අවුරුදු 500ක් උපරිම ඉන්න ඔනෙ එලියට එන්න නම්. ඒකෙන්ත් සයිලො 51 න් 1 සයිලෝ එක්කටයි චාන්ස් එක තියෙන්නෙ.හැමොම ජීවත් උනා කියල හැමොටම එලියට එන්න බැ.ඒක තමයි නිතිය .

    සයිලො වටේම කැමරා තියෙනව. එවයෙන් අර එලියෙ ස්වභාවය පෙන්නනව. ඒක නිසා හැම සයිලො එකකම Loku Radius එකක Wasteland Dome එකක් හදල ත්යෙන්නෙ Nanobots පාවිච්චි කරල. නැත්නම් බන් මිනිස්සුන්ට පෙනවනෙ එලියෙ දැන් ජිවත් වෙන්න පුලුවන් කියල
     
    • Like
    Reactions: ruchira55

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සිරාවටම Nuclear War එකකින් ලොකෙ විනාශ උනා. ඒක හරි. නමුත් Silos හදල තියෙන්නෙ අවුරුදු 500ක් උපරිම ඉන්න ඔනෙ එලියට එන්න නම්. ඒකෙන්ත් සයිලො 51 න් 1 සයිලෝ එක්කටයි චාන්ස් එක තියෙන්නෙ.හැමොම ජීවත් උනා කියල හැමොටම එලියට එන්න බැ.ඒක තමයි නිතිය .

    සයිලො වටේම කැමරා තියෙනව. එවයෙන් අර එලියෙ ස්වභාවය පෙන්නනව. ඒක නිසා හැම සයිලො එකකම Loku Radius එකක Wasteland Dome එකක් හදල ත්යෙන්නෙ Nanobots පාවිච්චි කරල. නැත්නම් බන් මිනිස්සුන්ට පෙනවනෙ එලියෙ දැන් ජිවත් වෙන්න පුලුවන් කියල
    ඇයි 1ට විතරක්
    ඇයි එහෙනම් 51ක් හැදුවෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    ඇයි 1ට විතරක්
    ඇයි එහෙනම් 51ක් හැදුවෙ
    51 න් 1ක් Control Silo එක. එකෙ තමයි සයිලොස් හදපු උනුයි පාලනය කරන උනුයි ඉන්නෙ (founders). අනික් Silo වල 1st Generation හැමොටම මතකය අමතක වෙන්න බෙහෙත් දීල තියෙන්නෙ. මිනිස්සු Silo වලට දාල ලෝකය පාලනය කරන එක ඔක්කොම තනි මිනිහෙක් කරපු ගේමක්. Man Made War එකක්. මුලින්ම කරෙ Nukes 3 ක් ගහල මිනිස්සු බය කරලා උන් ඔක්කොම Silos වලට පැටෙව්වා. ඊට්පස්සෙ Nano Bots ල යවල මුලු ලොකෙම මිනිස්සු විනාස කරා

    Senator Thurman is one of the key architects of the silos and the mastermind behind the plan.
    Thurman orchestrates the apocalypse by releasing toxic nanotechnology into the atmosphere, rendering the Earth’s surface uninhabitable. This forces humanity to retreat into the underground silos.

    Each silo is an isolated underground society with no knowledge of the others.
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Dan story eka hodata giyata Rubber karanna gihin Haai da danne na ekath :D Season 5-6k gahanna gihin.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,791
    113
    51 න් 1ක් Control Silo එක. එකෙ තමයි සයිලොස් හදපු උනුයි පාලනය කරන උනුයි ඉන්නෙ (founders). අනික් Silo වල 1st Generation හැමොටම මතකය අමතක වෙන්න බෙහෙත් දීල තියෙන්නෙ. මිනිස්සු Silo වලට දාල ලෝකය පාලනය කරන එක ඔක්කොම තනි මිනිහෙක් කරපු ගේමක්. Man Made War එකක්. මුලින්ම කරෙ Nukes 3 ක් ගහල මිනිස්සු බය කරලා උන් ඔක්කොම Silos වලට පැටෙව්වා. ඊට්පස්සෙ Nano Bots ල යවල මුලු ලොකෙම මිනිස්සු විනාස කරා

    Senator Thurman is one of the key architects of the silos and the mastermind behind the plan.
    Thurman orchestrates the apocalypse by releasing toxic nanotechnology into the atmosphere, rendering the Earth’s surface uninhabitable. This forces humanity to retreat into the underground silos.

    Each silo is an isolated underground society with no knowledge of the others.
    සීසන් ටූ අවසානේ තාරාවෙක් පෙන්නපු එක මොකක්ද? අවසානේ පැහැදිලි නෑනේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,551
    113
    ප*යාගල
    sorry.com
    සීසන් ටූ අවසානේ තාරාවෙක් පෙන්නපු එක මොකක්ද? අවසානේ පැහැදිලි නෑනේ
    ඒ තාරාවා සීසන් 1 එකෙත් ඉන්න්ව. ඒක ඇවිල්ල Silo එකේ Relic එකක්
    සීසන් 2 එකේ අන්තිමට පෙන්නන්නෙ අවුරුදු 300 ගානකට කලින් වෙච්ච සිද්දියක්. ඒ තාරාවා ඒ කෙල්ලත් එක්ක Silo එකට සෙට් වෙනවා. ඒ කෙල්ල මාද්යවේදියෙක්. කොහොමහරි සයිලො 18 පලවෙනි Revolution එකට ඒ කෙල්ලත් සම්බන්දයි, ඒ කේස් නිසා තමයි Relic ඔක්කොම තහනම් කරන්නෙ
    ඊලග සීසන් එකේ පෙන්නයි ඇයි මිනිස්සු සයිලො අස්සට දැම්මෙ... ඒක කාගෙ ප්ලැනක් ද කියල

    මුලින්ම සයිලොස් හදන්නෙ න්යශ්ටික අපද්‍රව්ය ගබඩා කරන්න. ලොකෙ නිතරම යුද්ද නිසා Raduation එක වැඩිවෙමින් තිබ්බේ. ඊට්පස්සෙ අන්තිම මොහොතේ ලොක්කො සෙට් එකක් තීරනය කරනවා මිනිස්සුන්ට නිදහස වැඩීයි එක නිසයි මිනිස් සන්හතිය විනාස වෙන්නෙ කියල. ඊටපස්සෙ උන් කරන්නෙ Nuclear 3 ක් ගහලා මිනිස්සුන්ව අදිනව සයිලො වලට. ඇද්දට පස්සෙ Nano Bots පාවිච්චි කරල මුලු ලෝකෙම මිනිස්සු විනාශ කරනව.
    එහම කරල ඔක්කොම සයිලො වලට ගිහින් තමන්ගෙ මතකය අමතක වෙන්න බෙහෙත් ගන්නව.ටික කාලයක් යද්දි හැමොටම පරන ලොකෙ ජිවත් උන විදිය අමතකයි. උන් දන්න එකම දේ සයිලො හදපු උන් හදපු ' The Pact 'කියන පොත විතරයි. ඒක තමයි උන්ගෙ නීති පොත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,791
    113
    ඒ තාරාවා සීසන් 1 එකෙත් ඉන්න්ව. ඒක ඇවිල්ල Silo එකේ Relic එකක්
    සීසන් 2 එකේ අන්තිමට පෙන්නන්නෙ අවුරුදු 300 ගානකට කලින් වෙච්ච සිද්දියක්. ඒ තාරාවා ඒ කෙල්ලත් එක්ක Silo එකට සෙට් වෙනවා. ඒ කෙල්ල මාද්යවේදියෙක්. කොහොමහරි සයිලො 18 පලවෙනි Revolution එකට ඒ කෙල්ලත් සම්බන්දයි, ඒ කේස් නිසා තමයි Relic ඔක්කොම තහනම් කරන්නෙ
    ඊලග සීසන් එකේ පෙන්නයි ඇයි මිනිස්සු සයිලො අස්සට දැම්මෙ... ඒක කාගෙ ප්ලැනක් ද කියල
    එල එල :love:
     
    • Like
    Reactions: Nidarshana_k