NOසයිලෝස් ටික අභ්‍යවකාශ යානයක ඉදන් මිනිස් ජනාවාසයක් නිරික්ෂණය කරනව ඇතිද
YESනැත්තන් AI එකක්ද.
ඉතින් silos වලින් වටේ විතරක්නම් විනාශ කරල තියෙන්නෙ අනිත් තැන් හොදට ඇතිනෙ.NO
Silos 51 ma වටේ විතරයි Nuclear වලින් විනාස වෙලා තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ එලියෙ කැමරා වලට පෙනුනොත් ලෝකෙ ආයෙ Restore වෙනව කියල මිනිස්සු එලියට එන හින්දා. Silo එකෙන් එලියට එන්න පුලුවන් අඩුම අවුරුදු 500 කට පස්සෙ විතරයි. ඊට කලින් එන්න හැදුවොත් Silos විනාශ කරන්න කරල තියෙන්නෙ.
මුලින්ම Silos හදපු උන් තාම ඉන්න්ව. උන් අවුරුදු ගානින් නැගිට නැගිට මොනිටර් කරන්ව.
YES
Silo tv series ekaඒ මොන හුත්තක්ද බන් එ කිව්වේ

සිරාවටම Nuclear War එකකින් ලොකෙ විනාශ උනා. ඒක හරි. නමුත් Silos හදල තියෙන්නෙ අවුරුදු 500ක් උපරිම ඉන්න ඔනෙ එලියට එන්න නම්. ඒකෙන්ත් සයිලො 51 න් 1 සයිලෝ එක්කටයි චාන්ස් එක තියෙන්නෙ.හැමොම ජීවත් උනා කියල හැමොටම එලියට එන්න බැ.ඒක තමයි නිතිය .ඉතින් silos වලින් වටේ විතරක්නම් විනාශ කරල තියෙන්නෙ අනිත් තැන් හොදට ඇතිනෙ.
එහෙ ජීවත්වෙන්න හොද පරිසරයක් නද්ද
ඇයි 1ට විතරක්සිරාවටම Nuclear War එකකින් ලොකෙ විනාශ උනා. ඒක හරි. නමුත් Silos හදල තියෙන්නෙ අවුරුදු 500ක් උපරිම ඉන්න ඔනෙ එලියට එන්න නම්. ඒකෙන්ත් සයිලො 51 න් 1 සයිලෝ එක්කටයි චාන්ස් එක තියෙන්නෙ.හැමොම ජීවත් උනා කියල හැමොටම එලියට එන්න බැ.ඒක තමයි නිතිය .
සයිලො වටේම කැමරා තියෙනව. එවයෙන් අර එලියෙ ස්වභාවය පෙන්නනව. ඒක නිසා හැම සයිලො එකකම Loku Radius එකක Wasteland Dome එකක් හදල ත්යෙන්නෙ Nanobots පාවිච්චි කරල. නැත්නම් බන් මිනිස්සුන්ට පෙනවනෙ එලියෙ දැන් ජිවත් වෙන්න පුලුවන් කියල
51 න් 1ක් Control Silo එක. එකෙ තමයි සයිලොස් හදපු උනුයි පාලනය කරන උනුයි ඉන්නෙ (founders). අනික් Silo වල 1st Generation හැමොටම මතකය අමතක වෙන්න බෙහෙත් දීල තියෙන්නෙ. මිනිස්සු Silo වලට දාල ලෝකය පාලනය කරන එක ඔක්කොම තනි මිනිහෙක් කරපු ගේමක්. Man Made War එකක්. මුලින්ම කරෙ Nukes 3 ක් ගහල මිනිස්සු බය කරලා උන් ඔක්කොම Silos වලට පැටෙව්වා. ඊට්පස්සෙ Nano Bots ල යවල මුලු ලොකෙම මිනිස්සු විනාස කරාඇයි 1ට විතරක්
ඇයි එහෙනම් 51ක් හැදුවෙ
Season 5-6k gahanna gihin.adinna puluwan habai tahikenna. books wlath hena story ekak thiynwa bn. hithganna amarui ekaparatamaDan story eka hodata giyata Rubber karanna gihin Haai da danne na ekathSeason 5-6k gahanna gihin.
Mn hithuweth...Silo කිවුවේ ඩඩ්ලි මහත්තයා හාල් දාන සයිලෝද ආයිබෝන්
https://dudleysirisena.org/department/araliya-rice/
![]()
season 2 iwarai neda machan? season 3k enawada ?adinna puluwan habai tahikenna. books wlath hena story ekak thiynwa bn. hithganna amarui ekaparatama
සීසන් ටූ අවසානේ තාරාවෙක් පෙන්නපු එක මොකක්ද? අවසානේ පැහැදිලි නෑනේ51 න් 1ක් Control Silo එක. එකෙ තමයි සයිලොස් හදපු උනුයි පාලනය කරන උනුයි ඉන්නෙ (founders). අනික් Silo වල 1st Generation හැමොටම මතකය අමතක වෙන්න බෙහෙත් දීල තියෙන්නෙ. මිනිස්සු Silo වලට දාල ලෝකය පාලනය කරන එක ඔක්කොම තනි මිනිහෙක් කරපු ගේමක්. Man Made War එකක්. මුලින්ම කරෙ Nukes 3 ක් ගහල මිනිස්සු බය කරලා උන් ඔක්කොම Silos වලට පැටෙව්වා. ඊට්පස්සෙ Nano Bots ල යවල මුලු ලොකෙම මිනිස්සු විනාස කරා
Senator Thurman is one of the key architects of the silos and the mastermind behind the plan.
Thurman orchestrates the apocalypse by releasing toxic nanotechnology into the atmosphere, rendering the Earth’s surface uninhabitable. This forces humanity to retreat into the underground silos.
Each silo is an isolated underground society with no knowledge of the others.
ඒ තාරාවා සීසන් 1 එකෙත් ඉන්න්ව. ඒක ඇවිල්ල Silo එකේ Relic එකක්සීසන් ටූ අවසානේ තාරාවෙක් පෙන්නපු එක මොකක්ද? අවසානේ පැහැදිලි නෑනේ
එල එලඒ තාරාවා සීසන් 1 එකෙත් ඉන්න්ව. ඒක ඇවිල්ල Silo එකේ Relic එකක්
සීසන් 2 එකේ අන්තිමට පෙන්නන්නෙ අවුරුදු 300 ගානකට කලින් වෙච්ච සිද්දියක්. ඒ තාරාවා ඒ කෙල්ලත් එක්ක Silo එකට සෙට් වෙනවා. ඒ කෙල්ල මාද්යවේදියෙක්. කොහොමහරි සයිලො 18 පලවෙනි Revolution එකට ඒ කෙල්ලත් සම්බන්දයි, ඒ කේස් නිසා තමයි Relic ඔක්කොම තහනම් කරන්නෙ
ඊලග සීසන් එකේ පෙන්නයි ඇයි මිනිස්සු සයිලො අස්සට දැම්මෙ... ඒක කාගෙ ප්ලැනක් ද කියල

ජෝර්ජ් ළග තිබිල ජුලියට් ට දීපු relic එකසීසන් ටූ අවසානේ තාරාවෙක් පෙන්නපු එක මොකක්ද? අවසානේ පැහැදිලි නෑනේ