Alto 2015 එකක් මේ වෙලාවේ ගන්න එක?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    පිස්සුද bn. .me dwawsla gnna. Tawa masa tunakin aniwa adu wenw. Loku ganakin natat podi gankin hari adu wenw
    දැන් ඇල්ටෝ එක insurance කරන්නෙත් ලක්ෂ විසි පහට උඩින්. දැන් යන්නේ 3 mil අවට ගණන් වලට. පෙළක් උන් 3.5 mil දාලත් තියනවා. හැබැයි ටිකක් හෙවුවොත් 2.5 mil අවට ගානට ගන්න පුළුවන් ඒවත් ඇති. ඔතනින් එහාටනම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    දැන් ඇල්ටෝ එක insurance කරන්නෙත් ලක්ෂ විසි පහට උඩින්. දැන් යන්නේ 3 mil අවට ගණන් වලට. පෙළක් උන් 3.5 mil දාලත් තියනවා. හැබැයි ටිකක් හෙවුවොත් 2.5 mil අවට ගානට ගන්න පුළුවන් ඒවත් ඇති. ඔතනින් එහාටනම් අඩු වෙන්නේ නෑ ලොවෙත්.
    Ah . E ganan walta nam awlk naha..

    22 lakh wtr wena pluwan kamakut tynwa iti vehicles awama
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    දැන් නොගෙන මාස දෙකක් තුනක් ඉන්න පුලුවන්නම් තමයි හොදම... මේ වෙලාවෙම ගන්න ඕන නම් ලොකු ගානක් අඩු කරලා ඉල්ලන්න...


    මටත් හිතෙන්නේ මේක තමයි වෙන්නේ... 2019 ගණන් වලට යන්නේ නෑ... 1000CC වලට අඩු ඒවා දැන් තියන විකාර ගණන් අඩු වෙනවා...

    1500CC ලොකු වෙනසක් නැති වෙයි...

    තව ලක්ෂරී ඒවත් සෙකන්ඩ් හැන්ඩි මාර්කට් එක අඩු වෙනවා...
    ------ Post added on Jan 13, 2025 at 7:21 PM
    now these are what I call killer predictions
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    alto wlata nan boruma ganan kiyanne dan. kawda hithuwe mehema wadi wei kiyala :dull:
    200.gif


    Jokes aside, can you suggest me a car for about 25 laks? ( manufacture year must be above 2000 (English number), about 14+ Km per liter)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,668
    113
    මචන්ලා Alto 2015 එකක් මේ වෙලාවේ ගන්න එක ගැන මොකද හිතන්නේ,ගනන් අඩු වෙයිද ඉස්සරහට ? අලුත් ඇල්ටෝ එකක් එන කතාවකුත් කියනවා ලක්ෂ 35 ටද කොහෙද ඇත්තද බන් එක?
    Jan wala 30ta giye dan 40 yanne, mokada india wala 800cc ekak aye gahanne na, aluthen 800 na 1000 witharai kiyala news eka giya gaman alto okkoma 40 una..

    Import patan gaththama godak wahana wala price tikak ho adu una, but alto 800 wadi una..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,469
    1
    10,706
    113
    View attachment 253578

    Jokes aside, can you suggest me a car for about 25 laks? ( manufacture year must be above 2000 (English number), about 14+ Km per liter)
    oya ganata nan english number japan ewa ganda hamben na.marutith 20-22 kiynawa. mge klin 65 number ct190 corona ekak thibba supiri car eka.mn 20n dunne dan ewath 27 tath dala thiyenawa.thel 15n uda krnawa.
     
    • Sad
    Reactions: Rankwitz

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Jokes aside, can you suggest me a car for about 25 laks? ( manufacture year must be above 2000 (English number), about 14+ Km per liter)
    Panda ekaknam oya ganata ganna puluwan.

    March K11 or Perodua Kelisa ekak 30kata wage ganna puluwan. Eth me dekama watinne ne e price ekata
     
    • Like
    Reactions: Rankwitz

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,591
    113
    Gedara
    Alto price eka witarak nemei anith wahana price ekath ekkath balapanawa
    aluthin ena wagonR eka dan 2017 wage yana market ekata wada adui nam mulu vehicle market ekama wenas wenawa

    mokada alto use karana kenath eka wikunala aluth ekata yanna balana nisa
    etakota naturally dan tiyana wahana market eka bahinawa

    mata nam therunu widiyata 1.0 adu wahana market eka poddak adu wenawa
    1.5 wage loku ewanam lokuwata bahinne nathi wei

    thawama wahana lankawata awith sell wenna patan gattu nathi nisa price eka kiyanna amarui
    mokada auction wala yana rates balapanawa
    okkoma bid karanna gattoth aniwa ewath wadi wenawa
    Hodatama adu una neda wahana market eka 🤣