Good luck sis.mama nam dannawa oya koheda kiyala. Ehenam suba mangalam
Koheda?Good luck sis.mama nam dannawa oya koheda kiyala. Ehenam suba mangalam
@windows_ubuntu ගෑනු ඔහොමම්මයි බන්
@windows_ubuntu වහ බොමු <3
@Geshi95 බන්දා කියලා කිරිය දාලා යන්න ඕනෙකමක් නැහැනේ . ෆෝන් එකෙන් හරි මේකට එබෙන්න පුළුවන්නේ ?
සුභ කුටුම්භගත ජිවිතෙකට ආසිරි (හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා )
කටට ගත්ත බත් කට ගිලුනේ නෑ යාලුවේ. ත්‍රෙඩ් එක දැක්ක පාර ඒක තාම උගුරේ හිරවෙලා...


ඇයි බුලත් පයිය බැස්සද. කුවේට් සුල්තාන්ලාගේ මැඩම්ලාගේ සැමන් කෑවද අන්දරේ?හයියෝ....
පාලුයි..ඇයි බුලත් පයිය බැස්සද. කුවේට් සුල්තාන්ලාගේ මැඩම්ලාගේ සැමන් කෑවද අන්දරේ?
දැන් සැපද.
කටට ගත්ත බත් කට ගිලුනේ නෑ යාලුවේ. ත්‍රෙඩ් එක දැක්ක පාර ඒක තාම උගුරේ හිරවෙලා...
ගොඩක් කල් නිකන්ම තිබ්බා නම් අරක ටික කාලයක් විනාකිරි එකකවත් ඔබලා තියන්න වෙයි මෙලෙක් වෙන්න.. තද වෙලා ඈතිබලන්න ඕනෙ. Sure එකක් නෑ. මෙච්චරකල් නිකන් ඉදපු ඒවටත් එක්ක වැඩ තියෙයි ආවම.![]()
කඩවතලොල්ලා, පීම් බලහම්. කෝ අර ෂෙඩ් එක ඉස්සරහ කඩ පේලියේ නම්බර් එක ?ගොඩක් කල් නිකන්ම තිබ්බා නම් අරක ටික කාලයක් විනාකිරි එකකවත් ඔබලා තියන්න වෙයි මෙලෙක් වෙන්න.. තද වෙලා ඈති
Akka?අයියො අක්කෝ කියන්න දේවල් බොමයි. තැන කිව්වනම් ඇවිත් කාල බීල යන්න තිබුනා.![]()
![]()
![]()
Bye Bye Kukku Dileekaඑහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.
එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.
එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.![]()
Math danawa pm ekakDukai bn. Pm ekak dala ati blnn![]()
එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.
එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.
එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.![]()
