AKD අනුර vs සිරිමාවෝ බණ්ඩාරනායක in China

2osama

Well-known member
  • Oct 25, 2010
    81,047
    72,179
    113
    මාලඹේ
    FB-IMG-1736131921864.jpg
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Uhhhg... pretty close 🤨

    මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...

    ammata gemma thama, France unuth unge flag eka aran innava kiyanne 💪 💪 💪, France vala idan unge police genalla security ekata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    මොකක්ද බං ඒ අනුරයියව වඩම්මවන කාර් එක?
    කැඩිලැක් එකක්ද?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    සිරිමාවොල උන්ගෙ දුවල උබලගෙ හාමුල අවුරුදු 70ක් පාලනය කරල අපෙ රටෙ බලු කරල තියන නිසා තම අනුරට එහෙම උනෙ, අනුරගෙ වැරැද්ද නෙමෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,962
    113
    මේකත් තඩි පචයක්ද කොහෙද. පොලිස් වාහන චිනේ ඒවා නෙවෙයිනේ. චීනේ ජනාධිපති වෙන රටකට ගිහිපු වීඩියෝ එකක්ද කොහෙද :ROFLMAO:
    අර red white blue flag එකක් වනන්නේ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,962
    113
    Uhhhg... pretty close 🤨

    මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...

    ඔය Xi Jinping France visit එකනේ. එකනේ France කොඩිය වන්නනේ :lol:

    මෝඩ මාලිමා කාරයෝ කියන්නේ මොන තරම් ගොබ්බයෝද කියල තේරෙනවද. video එකේ comments දැක්කහම
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඔය Xi Jinping France visit එකනේ. එකනේ France කොඩිය වන්නනේ :lol:
    ලපයට ඔච්චර පිළිගැනීමක් දෙනවනම් බැරිය :ROFLMAO:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔය Xi Jinping France visit එකනේ. එකනේ France කොඩිය වන්නනේ :lol:

    මෝඩ මාලිමා කාරයෝ කියන්නේ මොන තරම් ගොබ්බයෝද කියල තේරෙනවද. video එකේ comments දැක්කහම
    Xi jinping යැයැයි තමා...

    Official page of sri lankan Embassy in china

    Official website
    https://www.beijing.embassy.gov.lk/srirelation

    https://i.postimg.cc/hKNKnCbh/IMG-20250115-104633.jpg

    China website
    https://www.fmprc.gov.cn/eng/zy/gb/202405/t20240531_11367074.html

    Anura

    ------ Post added on Jan 15, 2025 at 11:04 AM
     
    • Haha
    Reactions: monson and Mr Bones

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,630
    113
    Xi jinping යැයැයි තමා...

    Official page of sri lankan Embassy in china

    Official website
    https://www.beijing.embassy.gov.lk/srirelation

    https://i.postimg.cc/hKNKnCbh/IMG-20250115-104633.jpg

    China website
    https://www.fmprc.gov.cn/eng/zy/gb/202405/t20240531_11367074.html

    Anura

    ------ Post added on Jan 15, 2025 at 11:04 AM

    මූව තබා සතේකට වත් ගණන් අරන් නැහෑනේ. මයිනා ට මීට වඩා සැලකිලි තිබ්බා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Uhhhg... pretty close 🤨

    මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...

    Eeya rataka naayakayek kiyala ballektawath ganan aran nadda koheda..😂😂😂

    Adu kule ekata niyameta galapena diyunu ratawal kon karala tiyana ponna ratakata gihillath tiyenne😂..

    E asse paduru asse hukala jathaka wechcha jvp adu kule ponnayo tika unge maha ekage boru video th ussan yanawa low iq bayyo tika 😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,962
    113
    jepponge mole tharama :ROFLMAO:
    මූ කලින් දාපු එකේ comments බැලුවහම MR ට හිටියට වඩා මෝඩ බයියෝ තමයි මාලිමා ජෙප්පෝ කියන්නේ :lol:

    මෙහෙමයි ඉතින් මෙච්චර වාහන ගොඩක් කොච්චර සල්ලි නාස්තියක් see more...
     
    • Haha
    Reactions: Mr Bones