මුව / ගොන අං ගෙදර එල්ලන්න පුලුවන්ද?
සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
Register krana oni nm kara gane kohomada
සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
Register krana oni nm kara gane kohomada
lankawe godak un adagena nanna asaine lolowa register karanna gihin etpasse unta owa gana aasawak awilla ubata kelala anik paththe wikunanwa.
gedara ellan idpn kauruth owa hoyana enne nane
ලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,මුව / ගොන අං ගෙදර එල්ලන්න පුලුවන්ද?
සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
Register krana oni nm kara gane kohomada
desi achchige manik malla wage lolලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
උසාවියෙන් පිලිගන්නව
උඹ නිදහස් වෙනව
Family Heritage අවුලක් නැ බන්. උබ එල්ලපන් බය නැතුව . ගේමක් දුන්නොත් දෙන්නෙ දන්න එකෙක් තමයි. අනික ඔක දැක්ක ගමන් පොලිස්කාරයො එහෙම හෙන ආසයි. උබට නැති නීති පෙන්නල බය කරල ලොවෙත් උබෙන් ඕක උස්සනව.මුව / ගොන අං ගෙදර එල්ලන්න පුලුවන්ද?
සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
පරණ ඒවාට නම් ලෙඩේ දන්නේ නැ දන්නා තරමට. තවම ගෙවල් වල තියනවා ඉස්සර කාලේ අං එහෙම එල්ලලා.. ඒවාට ලෙඩක් නැ.සියාගාව තිබ්බ අං ටිකක් තියනවා
අද නිවුස් වල තියේන්නේ මේක.පරණ ඒවාට නම් ලෙඩේ දන්නේ නැ දන්නා තරමට. තවම ගෙවල් වල තියනවා ඉස්සර කාලේ අං එහෙම එල්ලලා.. ඒවාට ලෙඩක් නැ.
හප්ප්ට් යකෝ මුන් මේ බිස්නස් කරන්න ගිහිල්ල නේ.අද නිවුස් වල තියේන්නේ මේක.
https://www.lankadeepa.lk/news/සතව-කටස-අලව-කරනන-ගහන-සසවක-ඇතළ-4ක-පලස-දල/101-664969
ඒ නිසා වෙන්න ඇති එහෙනංහප්ප්ට් යකෝ මුන් මේ බිස්නස් කරන්න ගිහිල්ල නේ.
ලංකාවෙ නීති එච්චර සිරා ගන්න එපා,
කේස් එකක් ආවොත් කියපන් උදේ පිලේ වාඩිවෙලා ඉද්දි මෝට බයික් එකක දෙන්නෙක් ඇවිල්ල මුව අන් මල්ලක් දීල ගියා කියල
උසාවියෙන් පිලිගන්නව
උඹ නිදහස් වෙනව
උඹලා ඕවා විහිලුවට ගත්තට ඕක තමා නීතිය කියන්නෙ. බොරුව උනත් ඔප්පු කරන්න පුලුවන්නම් උඹ දිනුම්.desi achchige manik malla wage lol
kana ewa dirawai da?උඹලා ඕවා විහිලුවට ගත්තට ඕක තමා නීතිය කියන්නෙ. බොරුව උනත් ඔප්පු කරන්න පුලුවන්නම් උඹ දිනුම්.
මම දන්න ත්‍රීවීල් කාරයෙක් වෙන එකෙක්ට නෙලලා අතක් කැඩෙන්න. මූ කොහොමහරි උසාවියේ බොරු සාක්ශි දීලා අන්තිමට අත කඩාගත්ත එකාගේ වන්දියකුත් ගත්තා.
ඔය ඉන්නෙ බන් අවුලක් නැතුව.kana ewa dirawai da?