vehicle new TAX Price ( Updated)

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    96f3596d-b76a-430e-a852-76616a462e22.jpg
    e8fdcee7-80d3-454f-b18a-f545566bc3d1.jpg
    839f0f3a-1df0-4d3e-8464-8d8fe27d9db0.jpg
    3e57c385-ceb0-4345-bb75-13a5b92e7575.jpg
    1cd18a1f-226b-40f6-ad2a-a86dcf7fac8f.jpg
    personal import , commercial import kiyana deke wenasa moakdda ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    බලහං මේ engine capacity tax මගුල හින්දා හොඳ fuel efficiency තියන වාහන ටික ගන්න බෑ නේ අපිට. ටවුන් දුවන wagon r පිරුනම ඉවරයි මෙහෙ කදු අස්සේ. මෝඩ පකෙක් මේ cc එකට ටැක්ස් ගහන්න හදපු එක නන්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    බලහං මේ engine capacity tax මගුල හින්දා හොඳ fuel efficiency තියන වාහන ටික ගන්න බෑ නේ අපිට. ටවුන් දුවන wagon r පිරුනම ඉවරයි මෙහෙ කදු අස්සේ. මෝඩ පකෙක් මේ cc එකට ටැක්ස් ගහන්න හදපු එක නන්.
    Samahara wahana tiyenawa e wahane weight ekath ekka V6 engine options thamayi hariyanne. Camry, Prado 150 Petrol one.. wahane CIF ekata tax karanum ivarai..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Samahara wahana tiyenawa e wahane weight ekath ekka V6 engine options thamayi hariyanne. Camry, Prado 150 Petrol one.. wahane CIF ekata tax karanum ivarai..
    CIF එකට ටැක්ස් කරා නම් මෙයිට වැඩිය අවුල් යයි කියල මට හිතෙනව. එහෙම උනා නම් අඩු මිලට කාටවත් වාහනයක් ගන්න බැරි වෙයි.
     
    • Like
    Reactions: netnet

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    CIF එකට ටැක්ස් කරා නම් මෙයිට වැඩිය අවුල් යයි කියල මට හිතෙනව. එහෙම උනා නම් අඩු මිලට කාටවත් වාහනයක් ගන්න බැරි වෙයි.
    CIF ekata tax karapu kale api 260 Premio eka gennuwe 1.8 eka 46kata all inclusive.. me labba dammata passe wahan nahutheta wadi unaa..
     
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,314
    8,073
    113
    දැනට වාහන වල තියෙන ඔවර් ප්‍රයිස් එක නම් යම්තාක් දුරට අඩුවෙන්න ඔන. කොහොම නමුත් 660සීසී වාහන දැරිය හැකි මුදලක ගන්න පුලුවන්. වාහනයක් අවස්යම කෙනාට ඒක සහනයක්. 1000 සීසී උඩ වාහන හොයන්නේ නැහැ ගොඩක් අය මේ ප්‍රයිස් රෙන්ජ් එකත් එක්ක
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    CIF ekata tax karapu kale api 260 Premio eka gennuwe 1.8 eka 46kata all inclusive.. me labba dammata passe wahan nahutheta wadi unaa..
    ඒ උඹ කියනව ඇත්තෙ 2010 වගේ කාලවල් වල වෙන්න ඇති. ඉතිං හරි නේ බං ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 100ට කිට්ටුව. ඔය CC එකට ටැක්ස් එක ගෙනාවෙ 2015 මංගල නේද? ඒ අවුරුද්දෙ තමයි වැඩිම වාහන ගානක් ලංකාවට ඉම්පෝට් කරල තියෙන්නෙ. වැගන් ආර් ලක්ෂ 20 ගණං වලට ගියේ ඔය ටැක්ස් සීන් එක ආවට පස්සෙ. ඒ කාලෙ Premio ලක්ෂ 80ට වගේ ගියා, හැබැයි ඒ ටැක්ස් එකට කළින් කීයට තිබ්බද කියල මට මතක නෑ. උඹ කියන 46 ගණං තිබ්බෙ ගොඩක් ඉස්සර.
    ඔය ටැක්ස් ක්‍රමයෙන් පස්සෙ පොඩි වාහන ගොඩක් ගණං අඩු උනා. ඒ අතරෙ Benz C200, Audi Q3 වගේ වාහනත් Turbo engine සීන් එකක් නිසා ගොඩක් මිල අඩු උනා.
    වාසි & අවාසි දෙපැත්තක් තියෙනව. හැබැයි අඩුවට වාහන ගන්න ඉන්න අයට ලොකු වාසියක් උනා මම හිතන්නෙ
     
    • Like
    Reactions: tha123

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ඒ උඹ කියනව ඇත්තෙ 2010 වගේ කාලවල් වල වෙන්න ඇති. ඉතිං හරි නේ බං ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 100ට කිට්ටුව. ඔය CC එකට ටැක්ස් එක ගෙනාවෙ 2015 මංගල නේද? ඒ අවුරුද්දෙ තමයි වැඩිම වාහන ගානක් ලංකාවට ඉම්පෝට් කරල තියෙන්නෙ. වැගන් ආර් ලක්ෂ 20 ගණං වලට ගියේ ඔය ටැක්ස් සීන් එක ආවට පස්සෙ. ඒ කාලෙ Premio ලක්ෂ 80ට වගේ ගියා, හැබැයි ඒ ටැක්ස් එකට කළින් කීයට තිබ්බද කියල මට මතක නෑ. උඹ කියන 46 ගණං තිබ්බෙ ගොඩක් ඉස්සර.
    ඔය ටැක්ස් ක්‍රමයෙන් පස්සෙ පොඩි වාහන ගොඩක් ගණං අඩු උනා. ඒ අතරෙ Benz C200, Audi Q3 වගේ වාහනත් Turbo engine සීන් එකක් නිසා ගොඩක් මිල අඩු උනා.
    වාසි & අවාසි දෙපැත්තක් තියෙනව. හැබැයි අඩුවට වාහන ගන්න ඉන්න අයට ලොකු වාසියක් උනා මම හිතන්නෙ
    ඔය scene එකෙන් පස්සේ තමයි, සපත්තු පෙට්ටි වගේ කාර් එන්න ගත්තේ. ඒ වෙනකම් හොඳ quality වාහන ලංකාවට ආවා. CC tax එකෙන් පස්සේ ආපු SUV ඔක්කොම Hybrid ලබ්බවල් විතරයි (Vezel etc,cant call that a SUV).. හරි හමන් SUV එකක් සාමාන්‍ය ගානකට ගෙන්න ගන්න බැරි උනා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Eka thama luxury tax wadun naththan hodai godak welawata oya range eke oka thama wadiyenma sell wenne supirima look ekak thiyenne
    14 million habai

    Patta look :love:
    balapnko itin ne 5 million waahane 14 million walata wath ganna puluwan wei da danne na
    na bn attama me wage ewa ena eka hodai
    2nd hand market ekata hari manussayek ta waahanayak ganna puluwan level ekata ena eka watinawa
     
    • Like
    Reactions: netnet and Prabasha

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Last edited:
    • Love
    Reactions: Nu1Dnk