personal import , commercial import kiyana deke wenasa moakdda ?
personal import , commercial import kiyana deke wenasa moakdda ?
Not for me. I want a 4 cylinder engine no matter what it is.Yaris cross good looking car and worth for the price.
Kinda small. Only interested because of the price but engine option is meh.You like it? gives me Renault Kwid vibes![]()
I think vat is excluded for personal imports.personal import , commercial import kiyana deke wenasa moakdda ?
Not for me. I want a 4 cylinder engine no matter what it is.
Kinda small. Only interested because of the price but engine option is meh.
------ Post added on Jan 16, 2025 at 12:55 PM
Samahara wahana tiyenawa e wahane weight ekath ekka V6 engine options thamayi hariyanne. Camry, Prado 150 Petrol one.. wahane CIF ekata tax karanum ivarai..බලහං මේ engine capacity tax මගුල හින්දා හොඳ fuel efficiency තියන වාහන ටික ගන්න බෑ නේ අපිට. ටවුන් දුවන wagon r පිරුනම ඉවරයි මෙහෙ කදු අස්සේ. මෝඩ පකෙක් මේ cc එකට ටැක්ස් ගහන්න හදපු එක නන්.
CIF එකට ටැක්ස් කරා නම් මෙයිට වැඩිය අවුල් යයි කියල මට හිතෙනව. එහෙම උනා නම් අඩු මිලට කාටවත් වාහනයක් ගන්න බැරි වෙයි.Samahara wahana tiyenawa e wahane weight ekath ekka V6 engine options thamayi hariyanne. Camry, Prado 150 Petrol one.. wahane CIF ekata tax karanum ivarai..
CIF ekata tax karapu kale api 260 Premio eka gennuwe 1.8 eka 46kata all inclusive.. me labba dammata passe wahan nahutheta wadi unaa..CIF එකට ටැක්ස් කරා නම් මෙයිට වැඩිය අවුල් යයි කියල මට හිතෙනව. එහෙම උනා නම් අඩු මිලට කාටවත් වාහනයක් ගන්න බැරි වෙයි.
ඒ උඹ කියනව ඇත්තෙ 2010 වගේ කාලවල් වල වෙන්න ඇති. ඉතිං හරි නේ බං ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 100ට කිට්ටුව. ඔය CC එකට ටැක්ස් එක ගෙනාවෙ 2015 මංගල නේද? ඒ අවුරුද්දෙ තමයි වැඩිම වාහන ගානක් ලංකාවට ඉම්පෝට් කරල තියෙන්නෙ. වැගන් ආර් ලක්ෂ 20 ගණං වලට ගියේ ඔය ටැක්ස් සීන් එක ආවට පස්සෙ. ඒ කාලෙ Premio ලක්ෂ 80ට වගේ ගියා, හැබැයි ඒ ටැක්ස් එකට කළින් කීයට තිබ්බද කියල මට මතක නෑ. උඹ කියන 46 ගණං තිබ්බෙ ගොඩක් ඉස්සර.CIF ekata tax karapu kale api 260 Premio eka gennuwe 1.8 eka 46kata all inclusive.. me labba dammata passe wahan nahutheta wadi unaa..
ඔය scene එකෙන් පස්සේ තමයි, සපත්තු පෙට්ටි වගේ කාර් එන්න ගත්තේ. ඒ වෙනකම් හොඳ quality වාහන ලංකාවට ආවා. CC tax එකෙන් පස්සේ ආපු SUV ඔක්කොම Hybrid ලබ්බවල් විතරයි (Vezel etc,cant call that a SUV).. හරි හමන් SUV එකක් සාමාන්‍ය ගානකට ගෙන්න ගන්න බැරි උනා.ඒ උඹ කියනව ඇත්තෙ 2010 වගේ කාලවල් වල වෙන්න ඇති. ඉතිං හරි නේ බං ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 100ට කිට්ටුව. ඔය CC එකට ටැක්ස් එක ගෙනාවෙ 2015 මංගල නේද? ඒ අවුරුද්දෙ තමයි වැඩිම වාහන ගානක් ලංකාවට ඉම්පෝට් කරල තියෙන්නෙ. වැගන් ආර් ලක්ෂ 20 ගණං වලට ගියේ ඔය ටැක්ස් සීන් එක ආවට පස්සෙ. ඒ කාලෙ Premio ලක්ෂ 80ට වගේ ගියා, හැබැයි ඒ ටැක්ස් එකට කළින් කීයට තිබ්බද කියල මට මතක නෑ. උඹ කියන 46 ගණං තිබ්බෙ ගොඩක් ඉස්සර.
ඔය ටැක්ස් ක්‍රමයෙන් පස්සෙ පොඩි වාහන ගොඩක් ගණං අඩු උනා. ඒ අතරෙ Benz C200, Audi Q3 වගේ වාහනත් Turbo engine සීන් එකක් නිසා ගොඩක් මිල අඩු උනා.
වාසි & අවාසි දෙපැත්තක් තියෙනව. හැබැයි අඩුවට වාහන ගන්න ඉන්න අයට ලොකු වාසියක් උනා මම හිතන්නෙ
ow ne ekenma patta look ekak tiyenneHonda vezel look eka nam maru


Eka thama luxury tax wadun naththan hodai godak welawata oya range eke oka thama wadiyenma sell wenne supirima look ekak thiyenneow ne ekenma patta look ekak tiyenne
okata luxury tax eka gahai da danne na![]()
Eka thama luxury tax wadun naththan hodai godak welawata oya range eke oka thama wadiyenma sell wenne supirima look ekak thiyenne
14 million habai

ow aththaMata hithena widiyata Toyota raize, Toyota yaris cross, Honda vezel thama wadipurama sell wenna ida thiyenne
Oka wena ekak machan. Corolla cross eka yaris cross ekata wada lokui. Engine ekath lokui. Ee gana kohomath wedi nisa eka gana kathawak ne.