කොන්ඩෙ යනවා ඇටයෝ

Lithobius

Well-known member
  • Jun 6, 2016
    265
    312
    63
    උඩින් දැන් ගොඩක් තට්ටෙ පෑදිලා. තාම අවුරුදු 35ක් වත් නෑ. සචිනිගෙ එස්තරා එක ගෑවා. ඒක නම් සෙට් නෑ. අර කොළඹ කැම්පස් එකෙන් හදන Satiny එක යූස් කරපු උන් කවුරු හරි ඉන්නවද? ප්‍රතිපල කොහොමද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    උඩින් දැන් ගොඩක් තට්ටෙ පෑදිලා. තාම අවුරුදු 35ක් වත් නෑ. සචිනිගෙ එස්තරා එක ගෑවා. ඒක නම් සෙට් නෑ. අර කොළඹ කැම්පස් එකෙන් හදන Satiny එක යූස් කරපු උන් කවුරු හරි ඉන්නවද? ප්‍රතිපල කොහොමද?
    30 පැනල නේ
    ඕව හැලෙනවා එතකොට
    උඹල වයසකයි නේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,167
    1
    16,571
    113
    −273.15°C
    Old Man Smile GIF by F*CK, THAT'S DELICIOUS
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    265
    312
    63
    30 පැනල නේ
    ඕව හැලෙනවා එතකොට
    උඹල වයසකයි නේ
    යකෝ අපේ තාත්තගෙ තියෙනවා තාම මට වඩා. :confused2:

    මම නම් පාලනයක් නෑ. හොඳට කනවා. ප්‍රෝටීන් ටිකක් වැඩිපුර ගන්නවා.
    මේ කෑම පාලනය කරනවද? මගෙට්ජ් කොන්ඩෙ ගියා. අනවශ්‍ය විදියට කෑම කන එක නතර කරාම අර කොන්ඩෙ ආයෙ වැවුනා. දැන් යන්නෙත් නෑ.
    ------ Post added on Jan 21, 2025 at 11:52 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,957
    1
    50,173
    113
    ප*යාගල
    sorry.com
    Pusssy Jiuce is the Best remedy For Hair loss ..Tell her to Squirt on your damn head..
    Cutomer Revieres-
    Heshan damnida- i was a Bald man and I wanted to Grow hair Quickly..I all i did was Let arame Aunt to Squitrt on my Fucking head
    God damn yakow. Hina kaala marenawa 🤣🤣 mehe wara thattas @Heshan Daminda
    Finestride beepan
    mekata naginne nathuw ynwluda? Godak kalayak bonna oneda bn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,673
    1
    99,919
    113
    33
    Kalutara
    35 නම් කසාද බැඳලනෙ ඇත්තෙ, එහෙනම් ඔව්වා අමතක කරලා ආතල් එකේ ඉඳපන්. මේ අපි බඳින්නෙත් නැතුව, කොන්ඩෙත් නැතුව ආතල් එකේ ඉන්නෙ.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    ඔය එක එක මගුල් ගාන්නෙ නැතුව නාන්න පැයකට විතර කලින් හොද පොල් තෙල් ටිකක් ලාවට රත් කරල විටමින් E capsule එකක් ඒකට දාල ගාල මසාජ් කරපන්. Oil එකක් use කරන්න ඕනෙනම් Pantene Pro-V Keratin එක පට්ට.

    මේ මාස 5කට මගෙ කොන්ඩෙ. අවුරුදු 4 වවල ඉදල කපල දැන් ආයෙ වවනව.

    1665196.jpg