අපේ පැත්තෙ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,239
    49,588
    113
    සේදවත්ත
    kasippu karayage puke thibba gu tika police ballo kala, peya bagayak thiyan idala aruwa gedara yawalalu,
    penawa neda sakkili police ballo karana weda
    සැකපිට අත් අඩංගුවට ගත්තම සැකය දුරු උනාම ගෙදර යවනවා . උබ වගේ අනේ ස මම බැරැක්කෙට යන්නම් කියන් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සැකපිට අත් අඩංගුවට ගත්තම සැකය දුරු උනාම ගෙදර යවනවා . උබ වගේ අනේ ස මම බැරැක්කෙට යන්නම් කියන් නෑ

    sinhala igena ganin huththige putho, ita passe police ballange redi hodapan ponnaya

    අඩෝ අපේ පැත්තෙ දැන් ටිකකට කලින් කසිප්පු විකුණන පොරක් ඉන්නවා ඌ අල්ලන් ගියා. සිවිල් ආවෙ. එක්කෙනෙක් වැඩට යනවා වගේ සරමක් ඇදන්. අනිත් එකා නෝමල් ආවා. බයික් දෙකෙන්. අරූ හැමදාම කට්ටි පැන පැන හිටියෙ. බඩු නෑ කිව්වා ඌ ඒ උනාට මෙහේනෙ තියෙන්නෙ කියලා එක්කන් ගියා. අරූ නෑ කියුවට අහු උනා. පස්සෙ ඌට උගේ බයික් එකට නගින්න කියලා අර පොලිස් කාරයෙක් කියලා හිතන්නවත් බැරි එකා පිටිපස්සෙ නැගලා ගියා. අරූ හොදටම බය වෙලා හිටියෙ.

    ඉස්සර අරූ ප්‍රසිද්දියෙ විකුණුවේ කිසි කේස් එකක් නෑ බන්
    . දැන් නම් අමාරුයි වගේ. අපිට ඌ කිය කිය හිටියෙ පොලීසිය නම් අවුලක්ම නෑ කියලා. ඒ උනාට අද හොදටම බය වෙලා හිටියෙ පොර.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,588
    113
    සේදවත්ත
    sinhala igena ganin huththige putho, ita passe police ballange redi hodapan ponnaya
    උබට සිංහල බැරි උනාට පොන්නයෝ මේ සිංහලෙන් ලියන්නේ. උබ තමා සිංග්ලිශ් ලියන කල්ලතෝනියා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට සිංහල බැරි උනාට පොන්නයෝ මේ සිංහලෙන් ලියන්නේ. උබ තමා සිංග්ලිශ් ලියන කල්ලතෝනියා

    thota beri nisa neda huththige putho sekaya duru unai kiyala gedara yawuwai kiuwe,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඊයෙ අල්ලන් ගියපු එකා අන්න අදත් සුපුරුදු පරිදි වැඩ බන්.මම ඇහුවම කියුවා අලුතෙන් ආපු පොලිස් කාරයො දෙන්නෙක්ලු මූව අල්ලන් ගිහින් තියෙන්නෙ දන්නෙ නැතුව. මූ ගෙනිහින් කූඩුවටවත් දාලා නෑ. මූට ඔත්තුව දුන්නෙ කවුද කියලත් කියලා. ඕකා පොලීසියෙ උන්ට කන්න බොන්න අරන් දෙනවා හොද හොටෙල් වලින් උන් මූට ඕන සප් එකක් දෙනවලු. ඔන්න ඕකයි තත්වෙ මචන්.
    උඹට කිවුවද එහෙම? අනේ නිකන් පලයන් බන් යන්න. කොහෙ හරි ගුබ්බෑයමකට වෙලා මේකෙ ගොන් ආතල් දෙනව.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසිය හැල්ලු කරන්න සිංග්ලිශ් ලියන ලොන්තයා . සිංහල ලියාගන්න බැරි කල්ලතෝනියෙක් උබ එච්චරයි

    policye ponnayo policiya hallu kara dekke nedda thread ekema
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,505
    1
    51,149
    113
    ප*යාගල
    sorry.com
    ඊයෙ අල්ලන් ගියපු එකා අන්න අදත් සුපුරුදු පරිදි වැඩ බන්.මම ඇහුවම කියුවා අලුතෙන් ආපු පොලිස් කාරයො දෙන්නෙක්ලු මූව අල්ලන් ගිහින් තියෙන්නෙ දන්නෙ නැතුව. මූ ගෙනිහින් කූඩුවටවත් දාලා නෑ. මූට ඔත්තුව දුන්නෙ කවුද කියලත් කියලා. ඕකා පොලීසියෙ උන්ට කන්න බොන්න අරන් දෙනවා හොද හොටෙල් වලින් උන් මූට ඕන සප් එකක් දෙනවලු. ඔන්න ඕකයි තත්වෙ මචන්.
    මෙහෙත් එහෙම තමයි බන් ඔව. මාත් පොලිසියෙ උන් එහෙම සෙට් උනොත් ශේප් එකෙ කතාකරනව. ප්ලෙන්ටියක් එහෙම අරන් දෙනව හිටපු ගමන්.
    මොකක් හරි කේස් එකක් වෙලා පොලිසි යන්න ඕනෙ උනොත් එහෙම ඒ කනෙක්ශන් එක එහෙම මාර වටිනව.පොලිසියෙ උන්ට මාර විදියට මූනු මතක හිටිනව.අපෙ මල්ලිගෙ බයික් එක පොලිසියෙ කට්ටිය අදුනනව. අලුතින් ට්‍රැෆික් එවුන් ආවොත් ඇරෙන්න අනික් උන් නවත්තන්නෙම නෑ. මූත් හෝන් එකක් ගහගෙන යනව.
     
    • Haha
    • Wow
    Reactions: kinkon and Commex