OGF water tank එකට මිනිහෙක් වැටිල වතුර නිසා මිනිස්සු hospital

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,161
    17,384
    113
    Colombo
    කැරියො news එක එලියට දෙන්නෙ නෑ. ඕකෙ වැඩ කරන යාලුවො කීපදෙනෙක්ම ලෙඩ වෙලා hospital නැවැත්තුවා.
    ආරංචියෙ හැටියට නම් කියන්නෙ water tank එකට මිනිහෙක් වැටිලයි කියල. කොහොම හරි වතුරෙ case එකක්. වැඩ කරන ගොඩක් උන්ට වමනය, උණ, පාචනය වගේ ලෙඩ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,198
    1,895
    113
    C:\
    mama minihek watilada kiyala danne na kohomahari OGF eke wada karana un contaminated wathura beela thiyenne. man danna ekekta saline uth dunna amaru wela.. wamani yanawa bada yanawa dekama. unge company eka legal action gannawa kiyala kiwwalu. meka wela 2 weeks wage
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,235
    113
    කැරියො news එක එලියට දෙන්නෙ නෑ. ඕකෙ වැඩ කරන යාලුවො කීපදෙනෙක්ම ලෙඩ වෙලා hospital නැවැත්තුවා.
    ආරංචියෙ හැටියට නම් කියන්නෙ water tank එකට මිනිහෙක් වැටිලයි කියල. කොහොම හරි වතුරෙ case එකක්. වැඩ කරන ගොඩක් උන්ට වමනය, උණ, පාචනය වගේ ලෙඩ.
    watila kiyanne eh yaka marilada?
    nattan nikan watila witarada??
    වැටිලා මැරිලා කුනු වෙලා ඒ වතුර ටික මුන් බීලා වෙන්න ඕන.

    අපේ ඉස්සර වතුර ටැංකියට පොඩි කබර පැටියෙක් වැටිලා වතුරෙ ගඳ ආව. හොඳ වෙලාවට අපිට බොන්න වෙනම ටැංකියක් තිබ්බ. අපි ඒ වතුරට කිව්වෙ කබ්‍රාල් සුප් කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,293
    24,156
    113
    වස්කඩුවෙ වතුර ටැංකියෙ ඔහොම වෙලා තියෙනව එක පාරක්.
    ටැංකිය බලාගන්න ඩයල් එකගෙ පුතයි යාලුවොයි යතුර අරන් ගිහින් ඕකෙ පුරුද්දක් විදිහට නානවලු බැහැල.
    එක දවසක් එහෙම ගිහින් කොල්ලෙක්ව ඇතුලෙ හිරවෙලා වතුර පිරිල. යාලුවොත් බයට කියල නෑ සති ගානක්ද කොහෙද.

    ඇත්ත නැත්ත දන්නෙ නෑ මාත් අහල තියෙන එකක්.
     

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    වස්කඩුවෙ වතුර ටැංකියෙ ඔහොම වෙලා තියෙනව එක පාරක්.
    ටැංකිය බලාගන්න ඩයල් එකගෙ පුතයි යාලුවොයි යතුර අරන් ගිහින් ඕකෙ පුරුද්දක් විදිහට නානවලු බැහැල.
    එක දවසක් එහෙම ගිහින් කොල්ලෙක්ව ඇතුලෙ හිරවෙලා වතුර පිරිල. යාලුවොත් බයට කියල නෑ සති ගානක්ද කොහෙද.

    ඇත්ත නැත්ත දන්නෙ නෑ මාත් අහල තියෙන එකක්.
    Aththa.. tikak issara wela thiyenne
     
    • Like
    Reactions: NRTG and Asmodeus