Wagon r side mirror parts

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    කාර් ඒකේ සයිඩ් කණ්නාඩි වල folding gear එක slip වෙන්න අරන් දැන් අවුරුදු ගානක් ඉදන්ම ඇසෙම්බ්ලි එකම disconnected කරලා දාලා තියෙන්නේ. අද හෙන ගේමක් දීලා ගලවලා සුපර් ග්ලූ දාලා හයි කරලා බැළුවා. ඒත් හරියන්නේ නැහැ. ගියර් එක හොයා ගන්න පුළුවන් තැනක් දන්නවාද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තියනවා බන්. කියන්න එපා උලහන් කියලා ගහක. දෙපැත්තම වැඩ නැහෑ.
    කොළඹ සයිඩ් මිරර් නිතර හොරකම් කරන පැති තියෙනවා. ඒ පැත්තක නවත්තල එක රැයක් තිබ්බ නම් හරි
     
    • Haha
    • Wow
    Reactions: S.GUNE and Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    කොළඹ සයිඩ් මිරර් නිතර හොරකම් කරන පැති තියෙනවා. ඒ පැත්තක නවත්තල එක රැයක් තිබ්බ නම් හරි
    හොරකම් වලට clam දෙනවද? නයිලෝන් ගියර් එක බන්. කොහොමත් reconditioning නේ දාන්න වෙන්නේ. ඒවත් ඉතින් ශුවර් නැ. මෙටල් ගියර් එකක් හොයා ගත්තනම් හරි. යන්තම් පොඩ්ඩක් ගෙවිලා විතරයි ගියර් එක slip වෙනවා. අනික දැන් එකක් දෙපාරක්ම ගලවපු ඒකේ දැන් ගලවන එක මහ දෙයක් නෙමේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොරකම් වලට clam දෙනවද? නයිලෝන් ගියර් එක බන්. කොහොමත් reconditioning නේ දාන්න වෙන්නේ. ඒවත් ඉතින් ශුවර් නැ. මෙටල් ගියර් එකක් හොයා ගත්තනම් හරි. යන්තම් පොඩ්ඩක් ගෙවිලා විතරයි ගියර් එක slip වෙනවා. අනික දැන් එකක් දෙපාරක්ම ගලවපු ඒකේ දැන් ගලවන එක මහ දෙයක් නෙමේ.
    මම දන්න කෙනෙක් ඉන්නවා බොරැල්ල පැත්තෙ. දැන් පස්වතාවක් විතර මිරර් දෙකම ඉස්සුවා. එක පාරක් විතරක් පොලිසියෙන් බඩු හොයල දුන්න. ඉන්ෂුවරන්ස් ගෙව්වා
     
    • Love
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,707
    5,648
    113
    3D print කරන්න බැරිද?
    පට්ට ගානක් ඉල්ලනවා බන්. අපි පින්ටරේක වීල් එකක් බැළුවා. බඩු තියනවානම් ගේමක් නැහැ. එකම අවුල් solid work ඉගෙන ගන්න වෙනවා මුල් ඉදන්ම. ඕක අනිවා මස්කට් ඒකේ ඇති බන්. හොයන්න යන්න කලින් දන්න කෙනෙක් ඉන්නවාද බැළුවේ. පංචිකාවත්තේ රවුමක් ගහන්න වෙයි ගලවාගෙන යන්න ඕනේ ඉතින්.
     
    • Like
    Reactions: ttj

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,307
    5,623
    113
    oka hadanna puluwan, rs 2000-4000 athara ganak yanne. Nugegoda crystal auto lamp (0778458115) or sanjeewa auto electricals (rathmalana hariye) (0776129874) call karala balanna
     
    • Like
    Reactions: Asmodeus