තියනවා බන්. කියන්න එපා උලහන් කියලා ගහක. දෙපැත්තම වැඩ නැහෑ.full insurance thiyenawada?
කොළඹ සයිඩ් මිරර් නිතර හොරකම් කරන පැති තියෙනවා. ඒ පැත්තක නවත්තල එක රැයක් තිබ්බ නම් හරිතියනවා බන්. කියන්න එපා උලහන් කියලා ගහක. දෙපැත්තම වැඩ නැහෑ.
හොරකම් වලට clam දෙනවද? නයිලෝන් ගියර් එක බන්. කොහොමත් reconditioning නේ දාන්න වෙන්නේ. ඒවත් ඉතින් ශුවර් නැ. මෙටල් ගියර් එකක් හොයා ගත්තනම් හරි. යන්තම් පොඩ්ඩක් ගෙවිලා විතරයි ගියර් එක slip වෙනවා. අනික දැන් එකක් දෙපාරක්ම ගලවපු ඒකේ දැන් ගලවන එක මහ දෙයක් නෙමේ.කොළඹ සයිඩ් මිරර් නිතර හොරකම් කරන පැති තියෙනවා. ඒ පැත්තක නවත්තල එක රැයක් තිබ්බ නම් හරි
මම දන්න කෙනෙක් ඉන්නවා බොරැල්ල පැත්තෙ. දැන් පස්වතාවක් විතර මිරර් දෙකම ඉස්සුවා. එක පාරක් විතරක් පොලිසියෙන් බඩු හොයල දුන්න. ඉන්ෂුවරන්ස් ගෙව්වාහොරකම් වලට clam දෙනවද? නයිලෝන් ගියර් එක බන්. කොහොමත් reconditioning නේ දාන්න වෙන්නේ. ඒවත් ඉතින් ශුවර් නැ. මෙටල් ගියර් එකක් හොයා ගත්තනම් හරි. යන්තම් පොඩ්ඩක් ගෙවිලා විතරයි ගියර් එක slip වෙනවා. අනික දැන් එකක් දෙපාරක්ම ගලවපු ඒකේ දැන් ගලවන එක මහ දෙයක් නෙමේ.
පට්ට ගානක් ඉල්ලනවා බන්. අපි පින්ටරේක වීල් එකක් බැළුවා. බඩු තියනවානම් ගේමක් නැහැ. එකම අවුල් solid work ඉගෙන ගන්න වෙනවා මුල් ඉදන්ම. ඕක අනිවා මස්කට් ඒකේ ඇති බන්. හොයන්න යන්න කලින් දන්න කෙනෙක් ඉන්නවාද බැළුවේ. පංචිකාවත්තේ රවුමක් ගහන්න වෙයි ගලවාගෙන යන්න ඕනේ ඉතින්.3D print කරන්න බැරිද?