ස්ක්රිප්ට් එක රාජපක්ෂලා ප්ලෑන් කරපු විදිහටම යනවාDesi achchige menik malle case eka ban me.![]()
@Bitter Truth time to leave.. Aaye news daanna epa broඑහෙනම් මේ පක ද කියලා තියෙන්නේ?? දැන් වත් පිලිගනින් තොපි රැවටිලා කියලා..![]()
![]()
එතකොටත් ඇයි දන්නේ නෑ පච කොටාට හිරේ දාගන්න බැරි උනේ.උඹලට ඔයතරම් හදිස්සි නම් යහපාලනය කාලෙම මූව හිරේ යවන්න තිබ්බා හැබැයි..![]()

එතකොටත් ඇයි දන්නේ නෑ පච කොටාට හිරේ දාගන්න බැරි උනේ.
තාම රත්තරන් අස්වයෝ හොයනවා ද?![]()
ඕවත් රනිල්ලා 2016 දාපු නඩු. ඕවට බොරුවට චූන් වෙන්න එපා. කලිනුත් හොරු ඇල්ලුවාඉතිං ගොනෝ ඒකට තමා නඩුවක් දැම්මේ![]()
https://elakiri.com/threads/හොරු-අල්ලන-news.1752575/එහෙනම් බල්ලෝ එලියට ආවේ කොහොමද?ඉතිං ගොනෝ ඒකට තමා නඩුවක් දැම්මේ![]()

එක අතකට අර @nul සාධාරණයි. මේවගේ අගමතිලට පාර්ලිමේන්තුවේ තියා ගෙදර කැබිනට් එකවත් භාර දෙන්න හොඳ නෑමෙන්න හරිනිත් හොරු අල්ලලා
![]()
මේ රටේ අගමතිල හිටියේ අන්තිමට රණිලුයි මහින්දයි විතරයි...මෙහෙම දෙයක් වෙන්න බැරිද? සාක්ෂි තියෙන නිසා සාක්ෂි ටික හිරේ දාලා යෝශිතව නිදහස් කලා වෙන්න බැරිද??ඉතිං අාරංචියක් නේ අාවේ..කවුද කිව්වේ හරියටම ඵහෙම වෙනවා කියලා..පව් බං උඹ
මේතරම් කල් උඹ මේකේ දාපු පච නිව්ස් ඔක්කොම අැත්ත වුනාද?![]()
මෙහෙම දෙයක් වෙන්න බැරිද? සාක්ෂි තියෙන නිසා සාක්ෂි ටික හිරේ දාලා යෝශිතව නිදහස් කලා වෙන්න බැරිද??