හෙට ඉදන් එන brand new alto එක කීයක් වෙයිද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙට ආවම තමයි බලන්න වෙන්නෙ මොන මොන charges දාලා එවයිද කියලා
     
    • Wow
    Reactions: Hasitha22

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    මට කිව්වා අද හම්බන්තොට වරායේ එලියට එන ගේට් එක ගාව පට්ට පෝලිමක් තිනවලු