ela ela.. ow ow. uu hariyanne ne.. balamu me Jokiya kohomada kiyalaඔව්. අරු දාලා ඔක්කොම පරාදයි. අපි අලුත් එකක් දම්මලා වැඩේ කරවන්න යන්නෙ.

ow ban, eeta passe wedek nethi review ekak nam gatta.Ado Headge review gaththe na mun...Dan hari... Field aath krala singles deepan...baduma thama..

යකෝ ඕකට තමයි home series benefit කියන්නේ. අපේ උන් ඔසී වල ගහද්දි, highway පිච් හදන්නේ. ඒ වගේ තමයි මේකත්. සබ්කොන්ටිනට් රටක ගහද්දි උනුත් දන්නවා ස්පින් පිච් තමයි උන්ට හම්බෙන්නේ කියල. ඒ නිසා තමයි උන් ස්පින් බෝලස් ලට ෆේස් කරන්නම ටීම් සිලෙක්ට් කරලා තියෙන්නෙත්. උබලා ඕක අද ඊයේ ඉදන් කියෙව්වට ඕක දැන් චිරාත් කලෙක ඉදන් වෙන දෙයක්.මේ කුබුරු වල අස්වනු නෙලන කාලේ නේ![]()


ow ban, eeta passe wedek nethi review ekak nam gatta.![]()
යකෝ ඕකට තමයි home series benefit කියන්නේ. අපේ උන් ඔසී වල ගහද්දි, highway පිච් හදන්නේ. ඒ වගේ තමයි මේකත්. සබ්කොන්ටිනට් රටක ගහද්දි උනුත් දන්නවා ස්පින් පිච් තමයි උන්ට හම්බෙන්නේ කියල. ඒ නිසා තමයි උන් ස්පින් බෝලස් ලට ෆේස් කරන්නම ටීම් සිලෙක්ට් කරලා තියෙන්නෙත්. උබලා ඕක අද ඊයේ ඉදන් කියෙව්වට ඕක දැන් චිරාත් කලෙක ඉදන් වෙන දෙයක්.
------ Post added on Jan 29, 2025 at 11:08 AM


wadagena gahana cn ekaki thiyennemeka nam kanawa puthi munwa 400ta aduwen tibbe nathnm. Ape unuth hoda spinnerslata abarenawa. 4th inning bat karanna tiyenne apita ne.

මේකද යකෝ සමාජවාදය? මම නුල් දාගෙන දිනාගෙන එද්දී උබලට හාල්,පොල් වලට වඩා ඕන කියලා දිලාන්ව ගේනවා.