vehicle new TAX Price ( Updated)

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    tikak parana 2017 wage wagon r ekak balapnko.
    Wagon R nan aran therumak na, overtake karanna adiyatama paganna one. 1000 ekakwth aduma ganna one. 6, 7M wtr budget ekak tynw, eth mt hitenne use krpu ekak 4M wtr aran two years wtr padala dunnoth hodi kyla, ethkota poddak vehicle market ek normal wela thiyei mt hitenne. 7M deela wagon r nan ganne na khmt. Point A to B yanna ne itin hadissiyta mechchra loku capitol ekak apit vinasa krnna wela tynne fk 😶
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    355
    255
    63
    Anith vehicles gennema nathi seen ekak tiyenne..lapa wesha ballage balu ralata double cab ganna ona nisa tama oya tika hari genna dunne.
    occhara tharaha ubata lapaya puke ariya neda ?

    vitz ekak kiyak wyida bn recondition ?
    ------ Post added on Jan 29, 2025 at 10:28 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    හරියට දන්න එකෙක් කියපල්ලා දැන් ඔය VAT & Custom Duty එක, එහෙම add කරන්නේ CIF එකටද නැත්නම් ඔක්කොම බදු දාලා cost එකට VAT එක අන්තිමට ගහනවද, කොහොමද?

    තව මෙතන එකෙක් ගාව තියෙනව නම් latest Yellow Book එකක් share කරපල්ලා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හරියට දන්න එකෙක් කියපල්ලා දැන් ඔය VAT & Custom Duty එක, එහෙම add කරන්නේ CIF එකටද නැත්නම් ඔක්කොම බදු දාලා cost එකට VAT එක අන්තිමට ගහනවද, කොහොමද?

    තව මෙතන එකෙක් ගාව තියෙනව නම් latest Yellow Book එකක් share කරපල්ලා
    serama total ekata VAT gahanne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Pisuda bn. Unta kisi awlak na. E dunna okoma salikaroyo tikane. Un tika gattat pase me tax wala hatyta normal mimihk wahnyk gnna depark hitanw. Government ekata tami fk wene. Hitapu taram revenue ekak gnna bari wenw
    Government එකටත් ඕන ඒකම තමයි bro. උන් ඔය වාහන ගේන්න දුන්නෙ උන්ගෙ ටික ගෙන්නගන්න. ඒ අතරට සල්ලි තියෙන උන් ටිකත් ශේප් එකේ උන්ගෙ සල්ලි විසි කරලා ගේමක් ගහනවා. ඔන්න බලහන් අනිවා ඕකුන් ටික වාහන ගෙන්නගත්තම ඩොලර් ඉවරයි imf කේස් කියලා ඕක නවත්තනවා මැයි අන්තිම නැත්තං ජූනි මුල වෙද්දි. උන්ගෙ වැඩේ කෙරුනා, එච්චරයි. ඕක වුනේ නැත්නම් ඔන්න බලහන්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400

    Pisuda . Gov eka rs billion ganak expect karala tyne tax revnue eka. Oka awe natnm fk wenwa. Salary wadi krnna anan mann okoma oken.. oya parisamen kranet ekai. Aye wahanna one thattwayk noenna

    Anika unge tika genna gnna ochra ntnn one na bn. Anduwa ungene.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    IMG-20250130-WA0006.jpg
     
    • Sad
    Reactions: netnet

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    පොඩි උනත් ගන්න තිබ්බ යාරිස් එකත් හීනයක් උනා. ඊටපස්සේ ඇල්ටෝ 6.1 මිලියන් උනා එහෙනම්🤌
    2022 ewat genna pluwan neda..
     
    • Like
    Reactions: netnet

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,143
    1,388
    113
    munta aduma gane heta gahana gazett eken 5 years wath aruyoth hoday..natthan ithin podi car ekak wath ganna ba 75 lak nathuwa..unta 5 years open kara kiyala tax adu wenne nahane lokuwata..cc ekata gahana tax eka no change..anith tax poddak adu wenawa
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117

    (y)