Lanka Host හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..lanka host එකෙන් සර්වර් එකක් ගත්තා cPanel එකත් එක්ක..ඒකෙ SSH Manager එකයි ටර්මිනල් එකයි නෑ..SSH පෙන්නනවා එනේබල් කරන්න තැනක් නෑ.. putty එකෙන් කන්ෆිග් කරාම නෙට්වර්ක් එරර් එකක් එනවා.මට දැන ගන්න ඕන ඔය ලංකා හොස්ට් එකෙන් SSH එනේබල් කරල දෙනවද කියල. මගෙ ක්ලයන්ට් කෙනෙක් ගත්ත සර්වර් එකක්...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Manage Shell කියලා එකක් නැද්ද ?
    Port Number එක හරිද කියල Check කරන්න.
    Cpanel එකේ Username/Password දීල ලොග් වෙන්න
    උන්ගේ Support එකෙන් අහලා බලන්න.

    අපෙන් VPS එකක් ගන්න ඔයාගේ වැඩේට ගොඩක් පහසු වෙයි
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Manage Shell කියලා එකක් නැද්ද ?
    Port Number එක හරිද කියල Check කරන්න.
    Cpanel එකේ Username/Password දීල ලොග් වෙන්න
    උන්ගේ Support එකෙන් අහලා බලන්න.

    අපෙන් VPS එකක් ගන්න ඔයාගේ වැඩේට ගොඩක් පහසු වෙයි
    මම කතා කරා උන්ට.. ඊලඟට තියෙන පැකේජ් එකට මාරු වෙන්න ඕනා කිව්වා ටර්මිනල් එක ගන්න..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මම කතා කරා උන්ට.. ඊලඟට තියෙන පැකේජ් එකට මාරු වෙන්න ඕනා කිව්වා ටර්මිනල් එක ගන්න..
    එක පාඩුයි නම්
    Namecheap try කරන්න $ 5 Monthly වගේ වෙන්නේ එකේ Terminal එක එනවා.
    නැතිනම් VPS එකක් ගන්න වැඩේට