හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ළඟදි ඔය පැත්තෙන් ගියා ඌබර් එකක

    ඒ අයියා කිව්වා ඉස්සර හෝකන්දර කිව්වම මිනිස්සු ගනන් ගන්නෙ නෑ හෙන අඩුකුලේ පැත්තක් කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මට ඔය කේස් එකේ කන්ට්‍රොවරශල් කාරණා කීපයක් තියෙනවා

    1. අමරදාසගෙ බල්ලා මරලා උගේ ලිදටම දැම්මෙ කවුද
    2. අමරදාසගෙ මරනයයි එයගේ පුතා ඇයි තාත්තගෙ මැරිච්ච බොඩිය වත්තෙ දාලා ගියේ
    3. වෙද මහත්තයගේ පවුලෙ ළමයි 4යි. කෙල්ලොම 3ක් ලොකු කෙල්ලට වයස 29යි එතකොට. ඒත් අන්මැරීඩ්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔචර වයසට යන්න දෙන්නෙ ණෑ බන්දන්නෙ නැතිව ඉන්නෙත් නෑ අද කාලෙ උනත් ගෙවල් වල මිනිස්සු
    sirawata ban.. oya murders wala piliwela gena tamai mata sure natte..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    මේ පවුල හොඳට ඉගෙන ගෙන වැදගත් විදිහට ඉඳලා තියෙන්නේ. ඒකට ගමේ එවුන් මහා ඊරිසියාවකින් ඉඳලා තියෙන්නේ.
    Typical Sinhalese!
    ලංකාවෙ තිබ්බ යුද්දයත් ඔය වගේ දේවල් වලට බලපෑවා ගොඩක්. මිනිස්සුන්ගේ මනස හෙනට විකුර්ති වෙලා තිබ්බේ ඒ කාලේ
    මහ ලොකු බෞද්ද් දර්මෙ, කන්න බොන්න නැති වෙනකොට මිලෙච්චයො වෙනවා. දර්ශනෙ පුස්සක් වෙනවා, ඔය පන්සල් යන්නෙ යමක් කමක් තියෙන එවුන් ශො එකට. ආගමක වටිනාකම එන්නෙ දුශ්කරකාල වල, එත් ලන්කාවෙ, ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච එකාගෙ ගෑස් සිලින්ඩරෙත් උස්සන් දුවනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    Typical Sinhalese!

    මහ ලොකු බෞද්ද් දර්මෙ, කන්න බොන්න නැති වෙනකොට මිලෙච්චයො වෙනවා. දර්ශනෙ පුස්සක් වෙනවා, ඔය පන්සල් යන්නෙ යමක් කමක් තියෙන එවුන් ශො එකට. ආගමක වටිනාකම එන්නෙ දුශ්කරකාල වල, එත් ලන්කාවෙ, ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච එකාගෙ ගෑස් සිලින්ඩරෙත් උස්සන් දුවනවා
    ඔය ඒ කාලේ ඇවිත් බයිනෙත්තුව උඩට ළමයි විසි කරපු සුද්දන්ගෙන් පැවත එන උන් වෙන්නත් පුළුවං 🤷
     
    • Haha
    Reactions: Heshan Daminda

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    හොඳම කතාව මුන් 6 දෙනාවම මරල සිරිපාදේ ගිහින්
    ගිහිනුත් එද්දී පොලිසියෙන් අල්ලලා තියෙන්නේ කියලා කතාවක් තියනවා, ඇත්තද දන්නේ නෑ
    ගෙදර බල්ලා පවා මරල කියලා තමයි ආරංචිය
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හොඳම කතාව මුන් 6 දෙනාවම මරල සිරිපාදේ ගිහින්
    ගිහිනුත් එද්දී පොලිසියෙන් අල්ලලා තියෙන්නේ කියලා කතාවක් තියනවා, ඇත්තද දන්නේ නෑ
    ගෙදර බල්ලා පවා මරල කියලා තමයි ආරංචිය
    අමරදාස කියන ප්‍රධාන සැකකාරයා ඔය ගෙදර හිටපු බාල පුතා ගහපු නිසා මැරුණා කිව්වට අමරදාසගේ ගැනුකෙනා කියලා තියෙන්නේ එදාම රැ පොලිසියෙන් ඇවිල්ලා ගහලා මරලා දැම්මා කියලා 🤷🏽‍♂️
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ඔය පැති වල අවුලක් නෑ ඉස්සර චොර වුනාට
    ඒකට බෙන්තර ගගෙන් එහා තමයි දැන් කැ*ම අඩු කුලේ සත්තූ ඉන්නේ. අදත් මරලා නේද 3 දෙනෙක්...
    කියලා වෙන පලාතක එකෙක් කමන්ට් එකක් දානකම් බලන් ඉන්න මම :rolleyes:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    ඔය පැති වල අවුලක් නෑ ඉස්සර චොර වුනාට
    ඒකට බෙන්තර ගගෙන් එහා තමයි දැන් කැ*ම අඩු කුලේ සත්තූ ඉන්නේ. අදත් මරලා නේද 3 දෙනෙක්...
    කියලා වෙන පලාතක එකෙක් කමන්ට් එකක් දානකම් බලන් ඉන්න මම :rolleyes:
    ඒකෙ නම් උන් දෙන්නම ඩෙඩ් නෙ. බෙල්ල විතරයි මිසින්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    ඒකෙ නම් උන් දෙන්නම ඩෙඩ් නෙ. බෙල්ල විතරයි මිසින්.
    police.island.lk_.jpg

    ඔව් බං ඒ වුනාට පව් වැඩේ 😢