vehicle new TAX Price ( Updated)

roj

Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    munta aduma gane heta gahana gazett eken 5 years wath aruyoth hoday..natthan ithin podi car ekak wath ganna ba 75 lak nathuwa..unta 5 years open kara kiyala tax adu wenne nahane lokuwata..cc ekata gahana tax eka no change..anith tax poddak adu wenawa
    5 years nam den nati wei bn. Hetuwa wena mkut newi 2nd hand market bahina eka
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    05 years වත් ගේන්න දුන්නොත් අඩු ඩොලර් ගානක් එලියට ගිහින් වැඩි tax Income එකක් ආන්ඩුවට ගන්න පුලුවන්. කොහොම උනත් මෙයාලගෙ අදහස තියෙන්නේ local market drop නොවී තියාගන්න
     
    • Like
    Reactions: War Fighter

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306

    කොහෙන් ආව විකාරයක්ද බං ලෝකල් මාකට් එක? ලෝකල් මාකට් එකක් මෙතැනට අදාළම නෑ. ඒ ගැන හිතන්නවත් ඕන නෑ වාහන ගේද්දි. එහෙම කරනව නම් මාෆියා කාරයොන්ට උදව් කරන එක නේ මුං කරන්නෙ. මම කියන්නෙ එහෙම දෙයක් කරනව නම් කිසිම පදනමක්/තර්කයක් නෑ. එකම දේ වෙන්නෙ හොරුන්ට සපෝට් කරන එක.
     
    • Like
    • Sad
    Reactions: War Fighter and roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    කොහෙන් ආව විකාරයක්ද බං ලෝකල් මාකට් එක? ලෝකල් මාකට් එකක් මෙතැනට අදාළම නෑ. ඒ ගැන හිතන්නවත් ඕන නෑ වාහන ගේද්දි. එහෙම කරනව නම් මාෆියා කාරයොන්ට උදව් කරන එක නේ මුං කරන්නෙ. මම කියන්නෙ එහෙම දෙයක් කරනව නම් කිසිම පදනමක්/තර්කයක් නෑ. එකම දේ වෙන්නෙ හොරුන්ට සපෝට් කරන එක.
    Ow mchan. Atta. But nandal dan kipa sarayk kuwa 2nd hand down wena dena ba kyla.thanikara mafia karaynta kade yamak krane. Ehema mila adu una kyala minihek wahynyk atharin na komat. Anika eka anit unge pitin yawana ek kochra asadaranda
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Ow mchan. Atta. But nandal dan kipa sarayk kuwa 2nd hand down wena dena ba kyla.thanikara mafia karaynta kade yamak krane. Ehema mila adu una kyala minihek wahynyk atharin na komat. Anika eka anit unge pitin yawana ek kochra asadaranda
    ඒක බං කිසිම විදියකින් පදනමක් නැති කතාවක්, 0 logic
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    ඒක බං කිසිම විදියකින් පදනමක් නැති කතාවක්, 0 logic
    Anika ehema leasing company watenna tram lease dun na pahu giya tike. Wahana mila uparima wadi una last one and half years waldi wage. Minisu sahenna aduwen wahana gatte. Komawat awlk wena wdyak na.
     
    • Like
    Reactions: chami2015

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    කොහෙන් ආව විකාරයක්ද බං ලෝකල් මාකට් එක? ලෝකල් මාකට් එකක් මෙතැනට අදාළම නෑ. ඒ ගැන හිතන්නවත් ඕන නෑ වාහන ගේද්දි. එහෙම කරනව නම් මාෆියා කාරයොන්ට උදව් කරන එක නේ මුං කරන්නෙ. මම කියන්නෙ එහෙම දෙයක් කරනව නම් කිසිම පදනමක්/තර්කයක් නෑ. එකම දේ වෙන්නෙ හොරුන්ට සපෝට් කරන එක.
    අපි එහෙම හිතුවට නන්දලාල් ඇතුළු නඩේ හිතන්නේ එහෙම නෙමේනෙ

    උබලා ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. වාහන ගේනකොට බැරි වෙලාවත් 2nd hand market drop වෙන්න ගත්තොත් ඕකුන් ඕක නතර කරනව. එක්කො tax වැඩි කරනවා
    ------ Post added on Jan 30, 2025 at 10:57 PM
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    Born as South Asian huge Karma we never realized :(

    IMG-1404.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ආයිත් බදු වැඩි වෙලා නේද? PAL එකකුත් ගහපු කතාවක් යනව
     
    • Like
    Reactions: netnet

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ආයිත් බදු වැඩි වෙලා නේද? PAL එකකුත් ගහපු කතාවක් යනව
    අනිවාරෙන් වැඩි කරයි. මොකද දැන් තියෙන බදු ව්ලට Toyota Raize එකක් වගේ ගෙනාවොත් මිලියන 11.5ක් වගේ වෙයි. හැබයි ලෝකල් මාර්කට් එකේ යන්නේ මිලියන 13යි. ඉතින් ඔය ගානට එනකන් වැඩි කරන්න ඕනිනෙ
     
    • Like
    Reactions: netnet

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka

    ow eka match wenakun adjust karayi oya mokak hari Tax ekak..
     
    • Like
    Reactions: naveenr

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    කොහෙන් ආව විකාරයක්ද බං ලෝකල් මාකට් එක? ලෝකල් මාකට් එකක් මෙතැනට අදාළම නෑ. ඒ ගැන හිතන්නවත් ඕන නෑ වාහන ගේද්දි. එහෙම කරනව නම් මාෆියා කාරයොන්ට උදව් කරන එක නේ මුං කරන්නෙ. මම කියන්නෙ එහෙම දෙයක් කරනව නම් කිසිම පදනමක්/තර්කයක් නෑ. එකම දේ වෙන්නෙ හොරුන්ට සපෝට් කරන එක.
    අනිවා. මහා බැංකු අධිපතියා කියනවා මාකට් එක ඕපන් කලාම වාහන වල ගණන් හරි තැන ස්ටේබල් වෙනවා කියල.

    හරි තැන ස්ටේබල් වෙන්නේ කොහෙද මුන් මුන්ට ඕනේ තැන (දැන් තියන සෙකන්ඩ් හෑන්ඩ් වලිව් එකේ) ස්ටේබල් වෙන විදියට ටැක්ස් එක වැඩි කළාම..

    -----

    ඇත්තටම උඹලාට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව මේ වාහන ටැක්ස් කියල අමු අමුවේ කප්පමක් ගන්නේ කියලා. මනුස්සයෙක්ට තමන් කැමති වහනයක් ගන්න නෑ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    අනිවා. මහා බැංකු අධිපතියා කියනවා මාකට් එක ඕපන් කලාම වාහන වල ගණන් හරි තැන ස්ටේබල් වෙනවා කියල.

    හරි තැන ස්ටේබල් වෙන්නේ කොහෙද මුන් මුන්ට ඕනේ තැන (දැන් තියන සෙකන්ඩ් හෑන්ඩ් වලිව් එකේ) ස්ටේබල් වෙන විදියට ටැක්ස් එක වැඩි කළාම..

    -----

    ඇත්තටම උඹලාට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව මේ වාහන ටැක්ස් කියල අමු අමුවේ කප්පමක් ගන්නේ කියලා. මනුස්සයෙක්ට තමන් කැමති වහනයක් ගන්න නෑ.
    Simple, Gov is finding an Easy way out.. to make some quick buck out of Vehicles.. Gov doesn't care about whether folks could afford cars or not.. they simply need the cash!.. :yes:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    කැරි ලීසිං කම්පැනි කාරයෝ උන්ගේ හිතු මනාපෙට වැලිවේෂන් උස්සලා මාකට් එක ගු කරලා මදිවට දැන් උන්ව බේරන්න මහබැංකු අධිපතියා ටැක්ස් එක වැඩි කරන්න යෝජනා කරනවා..

    මොන තරං අසාධාරණ කතාවක්ද බලපන්.

    ලංකාවේ මිනිස්සුන්ගෙන් 1% කටත් අඩු පිරිසක් සතුටු කරන්න 99% කගේ හීන වලට කෙලින්න හදන්නේ මේ පරයා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ඇත්තටම උඹලාට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව මේ වාහන ටැක්ස් කියල අමු අමුවේ කප්පමක් ගන්නේ කියලා. මනුස්සයෙක්ට තමන් කැමති වහනයක් ගන්න නෑ.
    ඔව් මාත් ඕකමයි කල්පනා කරේ.
    හරි අපි මැද තැනක ඉඳල මේක ගැන බැලුවත් බං, සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වාහන මැච් කරන කොහෙත්වම ලොජිකල් නැති විහිළුවක්, එතැන කිසිම පදනමක්/තර්කයක් නෑ.
    එතකොට ඊළඟ ප්‍රශ්නෙ ඩොලර් සංචිත සීමිතයි නම් ඒකට තියෙන විසඳුම අසාමාන්‍ය විදියට ටැක්ස් ගහන එක නෙමෙයි. ඒක ලිමිට් කරන්න වෙන මොනවහරි ක්‍රමවේදයක් ගේන එක. අර පර්මිට් කැන්සල් කරා වගේ, මොනවහරි කෝට එකක් Introduce කරල හෝ වාහන පන්තියෙන් පන්තිය ඕපන් කරල හෝ වෙන ක්‍රමයක් හදන්න ඕන. නැත්නම් සංචිත පාලනය කරන්න ටැක්ස් ගැහුවම වෙන්නෙ ඔක්කොම අසමතුලිත වෙන එක. ඒ කියන්නෙ සිස්ටම් එකම ෆුල් අවුල් යනව. මොකද මේ ගහපු බදු ආයිත් අඩු කරන්න බෑනේ ජීවිතේට, අඩු කර ගමන් අර මුල් හරියෙ ගෙනාපු එවුන්ට කරන අසාධාරණයක්, මොකද ඒ ගෙනාපු අය ඇත්තටම මේකට අහුවනව මොකද ලීගලි බදු වැඩි කරල ගණං ගිය නිසා. අර සකන්ඩ් හෑන්ඩ් මාකට් එක එහෙම හැදුන දෙයක් නෙමෙයි නේ.

    කවුද මංද බං මුංට උපදෙස් දෙන්නෙ. අනිත් එක මෙතැන සෙල්ලම් ගානක් නෙමෙයි වාහන ගේන්න වෙන් කරල තියෙන්නෙ. ඩොලර් බිලියන 1.2ක්. ඒ කියන්නෙ 2015 වාහන හොඳටම අඩු උන කාලෙ පර්මිට් ඇතුලුව අවුරුද්දටම එච්චර ගෙන්නල නෑ.
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,257
    17,720
    113
    ආව වදයයි. මේ පාර වාහන අරන් අපරාදෙ සල්ලි විනාස කරගන්න එපා. තියන එකක් හදන් පැදපල්ල. ටසිරි වෙන ගානක් බදු ගෙවල තමා ඕව ගන්න වෙන්නෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Oken wene mun hithana tram income ekak en naha vehicle imports walin. හදිසි karayo gttama slow wela yai importation
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඔව් මාත් ඕකමයි කල්පනා කරේ.
    හරි අපි මැද තැනක ඉඳල මේක ගැන බැලුවත් බං, සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වාහන මැච් කරන කොහෙත්වම ලොජිකල් නැති විහිළුවක්, එතැන කිසිම පදනමක්/තර්කයක් නෑ.
    එතකොට ඊළඟ ප්‍රශ්නෙ ඩොලර් සංචිත සීමිතයි නම් ඒකට තියෙන විසඳුම අසාමාන්‍ය විදියට ටැක්ස් ගහන එක නෙමෙයි. ඒක ලිමිට් කරන්න වෙන මොනවහරි ක්‍රමවේදයක් ගේන එක. අර පර්මිට් කැන්සල් කරා වගේ, මොනවහරි කෝට එකක් Introduce කරල හෝ වාහන පන්තියෙන් පන්තිය ඕපන් කරල හෝ වෙන ක්‍රමයක් හදන්න ඕන. නැත්නම් සංචිත පාලනය කරන්න ටැක්ස් ගැහුවම වෙන්නෙ ඔක්කොම අසමතුලිත වෙන එක. ඒ කියන්නෙ සිස්ටම් එකම ෆුල් අවුල් යනව. මොකද මේ ගහපු බදු ආයිත් අඩු කරන්න බෑනේ ජීවිතේට, අඩු කර ගමන් අර මුල් හරියෙ ගෙනාපු එවුන්ට කරන අසාධාරණයක්, මොකද ඒ ගෙනාපු අය ඇත්තටම මේකට අහුවනව මොකද ලීගලි බදු වැඩි කරල ගණං ගිය නිසා. අර සකන්ඩ් හෑන්ඩ් මාකට් එක එහෙම හැදුන දෙයක් නෙමෙයි නේ.

    කවුද මංද බං මුංට උපදෙස් දෙන්නෙ. අනිත් එක මෙතැන සෙල්ලම් ගානක් නෙමෙයි වාහන ගේන්න වෙන් කරල තියෙන්නෙ. ඩොලර් බිලියන 1.2ක්. ඒ කියන්නෙ 2015 වාහන හොඳටම අඩු උන කාලෙ පර්මිට් ඇතුලුව අවුරුද්දටම එච්චර ගෙන්නල නෑ.
    ඩොලර් එලියට යන එක අඩු කරන්න පුලුවන් ටිකක් පරණ reconditioned ගේන්න දුන්නම්. brand new එකක් ගන්න ගාණෙන් reconditioned දෙකක් ගන්න පුලුවන්.

    Oken wene mun hithana tram income ekak en naha vehicle imports walin. හදිසි karayo gttama slow wela yai importation
    ටැක්ස් ඉන්කම් එක නම් අඩු වෙන එකක් නෑ. කොච්චර ගණන් වැඩි උනත් ඕව ගණ්න පුලුවන් සෙට් එකක් ඉන්නව රටේ
    ------ Post added on Jan 31, 2025 at 6:12 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ඩොලර් එලියට යන එක අඩු කරන්න පුලුවන් ටිකක් පරණ reconditioned ගේන්න දුන්නම්. brand new එකක් ගන්න ගාණෙන් reconditioned දෙකක් ගන්න පුලුවන්.
    මට අමතක උන අනිත් පොයින්ට් එක ඒක. අඩුම තරමෙ මුන්ට ඕනකමක් තියේ නම් ඩොලර් සංචිතය බේරගෙන වැඩි වාහන ගානක් ගේන්න අඩුම තරමෙ ඒකවත් කරනව, ඒකවත් නොකරනව කියන්නෙ මේ ආණ්ඩුවේ ආයිත් වෙනමම ගේම් එකක් යන්නෙ බං ඒක 100%ක් ෂුවර්.

    ඩොලර් එලියට යන එක අඩු කරන්න පුලුවන් ටිකක් පරණ reconditioned ගේන්න දුන්නම්. brand new එකක් ගන්න ගාණෙන් reconditioned දෙකක් ගන්න පුලුවන්.

    ටැක්ස් ඉන්කම් එක නම් අඩු වෙන එකක් නෑ. කොච්චර ගණන් වැඩි උනත් ඕව ගණ්න පුලුවන් සෙට් එකක් ඉන්නව රටේ
    ------ Post added on Jan 31, 2025 at 6:12 PM
    අඩුවෙන්න බැරි නෑ බං. මොකද ඔතැන ලොකුම ටැක්ස් ගානක් කලෙක්ට් වෙන්නෙ අර මිඩ් රේන්ජ් එකේ වාහන වලින්. ඒවගෙ ප්‍රමාණය(Quantity) වැඩියි නේ
    දැන් ඔය 2015 උනත් ආණ්ඩුව හොඳ ගානක් හොයන්න ඇති වැගන් ආර් වලින්. ලොකු වාහන ගන්නෙ සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. ඒකෙ බදු වැඩි උනත් එන ගාන අඩුයි. එහෙම දෙයක් තියෙනව.
    දැන් මේ වගේ වැඩ කරාම මිනිස්සු ආයිත් ලෝකල් සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට ඔළුව දානව ගෙන්නන්නෙ නැතුව.
    ------ Post added on Jan 31, 2025 at 6:15 PM
     
    • Like
    Reactions: eksudda