vehicle new TAX Price ( Updated)

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    මට අමතක උන අනිත් පොයින්ට් එක ඒක. අඩුම තරමෙ මුන්ට ඕනකමක් තියේ නම් ඩොලර් සංචිතය බේරගෙන වැඩි වාහන ගානක් ගේන්න අඩුම තරමෙ ඒකවත් කරනව, ඒකවත් නොකරනව කියන්නෙ මේ ආණ්ඩුවේ ආයිත් වෙනමම ගේම් එකක් යන්නෙ බං ඒක 100%ක් ෂුවර්.
    අර මිරිංච්ගේ කියන එකා කියන්නේ මුදල් අමාත්‍යන්ශේ උන් brand new ගෙනන්නන උන්ගෙන් පගා අරන්ලු මෙහෙම කරන්නේ. ඌ උගෙ බිස්නස් එක පැත්තෙන් හිතල එහෙම කියනව ඇති. හැබැයි ඌ කියන කතාවෙ ඇත්තක් තියෙනව
     
    • Wow
    Reactions: War Fighter

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    ඩොලර් එලියට යන එක අඩු කරන්න පුලුවන් ටිකක් පරණ reconditioned ගේන්න දුන්නම්. brand new එකක් ගන්න ගාණෙන් reconditioned දෙකක් ගන්න පුලුවන්.


    ටැක්ස් ඉන්කම් එක නම් අඩු වෙන එකක් නෑ. කොච්චර ගණන් වැඩි උනත් ඕව ගණ්න පුලුවන් සෙට් එකක් ඉන්නව රටේ
    ------ Post added on Jan 31, 2025 at 6:12 PM
    Ehema ine adu pramanykne bn. Un tika gattata pase wena de blapnko
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Ehema ine adu pramanykne bn. Un tika gattata pase wena de blapnko
    හ්ම්ම්. අපි ඕව කොච්චර කතා කලත් වැඩක් නෑ. අන්තිමේදී සල්ලි තියෙන උන් ටික වාහන ගන්නවා.
    මේ රටේ ඉන්නවා නම් ඉතින් සල්ලි විසි කරන්න පුලුවන් ගාණට තමන්ගේ ආර්තිකේ හදාගන්න ඕනි.
     
    • Sad
    Reactions: roj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    1 st wahane van ekak mchn. ow first car eka thami


    9m nam wenne naha wagon r 7m wage wei kiyala hitenne. Yaris x wage 8m kiyala hithawa 🙁
    ------ Post added on Jan 31, 2025 at 6:57 PM
    ෂුවර් නෑ බං. පැල් එක 10%ක් ගහල, වැට් එකත් කොන්දේසි වෙනස් කරපු කතාවක් නේ යන්නෙ
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Dear Valued Customers,

    The wait is finally over! The highly anticipated gazette has been released, unlocking the doors for importing motor cars. Now’s your chance to secure your dream car! Choose your perfect ride and place your order today. We’re here to ensure you get the ultimate driving experience with a superb car that will turn heads wherever you go. Don’t miss out!

    TM Cars International (Pvt) Ltd.
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Dear Valued Customers,

    The wait is finally over! The highly anticipated gazette has been released, unlocking the doors for importing motor cars. Now’s your chance to secure your dream car! Choose your perfect ride and place your order today. We’re here to ensure you get the ultimate driving experience with a superb car that will turn heads wherever you go. Don’t miss out!

    TM Cars International (Pvt) Ltd.
    3 years ??
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,926
    27,001
    113
    Last edited:
    • Like
    Reactions: netnet

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    2022 KDH diesel එකක් කීයක් වෙයිද? 120කින් වගේ ගන්න ප්‍ය්ලුවන්වෙයිද?
    auction site එකකින් බලලා නැව් ගාස්තු දලව add කරලා tax එක්ක බලන්ඩකො පොඩ්ඩක් විතර අමාරුයි මාත් kdh එකක් බල බල හිටියෙ 2013 nv 350 එකක් නම් ඔන්න පුලුවන් දැන් ඒ ගානට ගන්න 2007 kdh එහෙමත් 130න් උඩ යනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113