අර මිරිංච්ගේ කියන එකා කියන්නේ මුදල් අමාත්‍යන්ශේ උන් brand new ගෙනන්නන උන්ගෙන් පගා අරන්ලු මෙහෙම කරන්නේ. ඌ උගෙ බිස්නස් එක පැත්තෙන් හිතල එහෙම කියනව ඇති. හැබැයි ඌ කියන කතාවෙ ඇත්තක් තියෙනවමට අමතක උන අනිත් පොයින්ට් එක ඒක. අඩුම තරමෙ මුන්ට ඕනකමක් තියේ නම් ඩොලර් සංචිතය බේරගෙන වැඩි වාහන ගානක් ගේන්න අඩුම තරමෙ ඒකවත් කරනව, ඒකවත් නොකරනව කියන්නෙ මේ ආණ්ඩුවේ ආයිත් වෙනමම ගේම් එකක් යන්නෙ බං ඒක 100%ක් ෂුවර්.