මොකද කරන්නෙ බං දැන්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රටක් බංකොළොත් කරාට පස්සෙ මාස 4න් ආයෙ සුරපුරයක් හදන්න පුලුවන් කියලද උබල බලාපොරොත්තු උනේ? 😹
    වාහන මිල බාගෙකින් හරි ඊට වැඩියෙන් හරි අඩුකරන්න මාස 4න්? 🤣🤣

    මොන ඔලුද බන් උබලට තියෙන්නෙ? මොනවද ඔය ඔලුගෙඩි ඇතුලෙ තියෙන්නෙ? ගූ ද?
    පෝට්ටු+සිලින්ඩර්+සජබ බයියො නං ඇහුවට කමක් නෑ. මොකද උන් බුද්ධියක් නැති තැරි ගූ ගොඩවල් කියලා අපි කොහොමත් දන්නවනේ. ඒත් අනිත් උන්? 😞

    බිම වැටිලා කෑලි වලට කැඩුණ වීදුරුවක් හදනව වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නෙ. වාහන මිල තියෙන තැනින් එකපාර බාගෙකට අඩු කරලා මූල්‍ය ආයතන/බැංකු පද්ධතිය කඩන් වැටුණම පුක දීලද ඒක හදන්නෙ? පුක දීලවත් හදන්න බෑ. ඕක හරියට කරනව නං අවුරුදු ගානක් යන වැඩක් මට තේරෙන විදියට.

    චූටි හරි මොළයක් තියෙනව නං පොඩ්ඩක් කල්පනා කරල බලපන්. 🤌🏼
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    Lower your standards and use public transport. Car ekak onama nam tikak adu ekak ganin, netnam nikan hitapan leasing companies and banks pohosath nokara
     
    • Like
    Reactions: SHAN_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.
    සුපිරි බිස්නස් අයිඩියා තිබිලා සල්ලි නෑ කියන්නේ ඒක සුපිරි බිස්නස් අයිඩියා එකක් නෙවෙයි. 😁

    බිම වැටිලා කෑලි වලට කැඩුණ වීදුරුවක් හදනව වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නෙ.
    අනිවා අනිවා මේක උරුලැවෝ ගිය පාරක්. හෙමීට සුද්ද කරන්න ඕනි.
    ------ Post added on Feb 4, 2025 at 6:50 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    ලොන් එකත් අරන් අතේ 15 දාල වෙන රටකට ගිහින් හිතේ ගානට වාහනයක් ගන්න බලන්න
     
    • Like
    Reactions: SHAN_22

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    රටක් බංකොළොත් කරාට පස්සෙ මාස 4න් ආයෙ සුරපුරයක් හදන්න පුලුවන් කියලද උබල බලාපොරොත්තු උනේ? 😹
    වාහන මිල බාගෙකින් හරි ඊට වැඩියෙන් හරි අඩුකරන්න මාස 4න්? 🤣🤣

    මොන ඔලුද බන් උබලට තියෙන්නෙ? මොනවද ඔය ඔලුගෙඩි ඇතුලෙ තියෙන්නෙ? ගූ ද?
    පෝට්ටු+සිලින්ඩර්+සජබ බයියො නං ඇහුවට කමක් නෑ. මොකද උන් බුද්ධියක් නැති තැරි ගූ ගොඩවල් කියලා අපි කොහොමත් දන්නවනේ. ඒත් අනිත් උන්? 😞

    බිම වැටිලා කෑලි වලට කැඩුණ වීදුරුවක් හදනව වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නෙ. වාහන මිල තියෙන තැනින් එකපාර බාගෙකට අඩු කරලා මූල්‍ය ආයතන/බැංකු පද්ධතිය කඩන් වැටුණම පුක දීලද ඒක හදන්නෙ? පුක දීලවත් හදන්න බෑ. ඕක හරියට කරනව නං අවුරුදු ගානක් යන වැඩක් මට තේරෙන විදියට.

    චූටි හරි මොළයක් තියෙනව නං පොඩ්ඩක් කල්පනා කරල බලපන්. 🤌🏼

    ජෙබයියෙක් වෙනවා නම් මෙන්න මේ ගානට වත් හෝදන්න ඕනේ.. අනිත් උනුත් බලලා ඉගෙනගනිල්ල..
    අනුරලා කොච්චර පච කෙලලා ආවත්, ඒවා දවසින්-දවස එකින්-එක බොරු වෙවී යද්දී පාර මැද
    රෙද්ද කඩන් වැටුනත් සැලෙන්න බෑ ඒ ඔක්කොම හරි කියන්න ඕනේ..
    කියන්න logic නැත්නම් "රනිලුත් ඕක කරන්න හිටියේ.." කියල හරි විලි වහගෙන ආපහු ගේමට enter වෙන්න ඕනේ..
    රැවටුනා කියල ලැජ්ජා වෙලා බෑ, මගදී ආපහු හැරිලා බෑ erozan level එකේ dedication එකක් ඕනේ.. මම එහෙම දැක්කේ මුගෙන් විතරයි.. respect 🫡
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම 50ක වගේ loan එකකුයි මගේ තිබුනු සල්ලි 15ක් වගේ දාලා වාහනයක් ගන්න හිටියෙ. දැන් බලපන්කො මොකක්ද කරන්නෙ කියලා. Yaris එකේ base model එකත් 80 පනින සීන් එකක් තියෙන්නෙ. මෙහේ තියෙන 2nd hand මගුලක් ගන්න හිතෙන්නෙත් නෑ 😑. මොකක්ද බං ගන්නෙ ඇත්තටම. සිංහලුන්ට ගිය කලක් 🥲
    50ක ලෝන් එකක් දාන එක 2015 දී වගේ හිටපු කළු හින්ගලුන්ට හීනයක්. දැන් රුපියල අවප්‍රමාණය වෙලා පඩි වැඩිවුණා නිසා ඒ හීනෙ හැබෑ වෙලා 😅
     
    • Dislike
    Reactions: SHAN_22

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    පිස්සුද බන් අතින් 15ක් දීලා 50ක ලෝන් එකක් දාලා වාහන ගන්න. ගන්න එකක් අගෝස්තු මාසෙ වගේ වෙනකන් බලලා ගනින්
     
    • Like
    Reactions: SHAN_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ජෙබයියෙක් වෙනවා නම් මෙන්න මේ ගානට වත් හෝදන්න ඕනේ.. අනිත් උනුත් බලලා ඉගෙනගනිල්ල..
    අනුරලා කොච්චර පච කෙලලා ආවත්, ඒවා දවසින්-දවස එකින්-එක බොරු වෙවී යද්දී පාර මැද
    රෙද්ද කඩන් වැටුනත් සැලෙන්න බෑ ඒ ඔක්කොම හරි කියන්න ඕනේ..
    කියන්න logic නැත්නම් "රනිලුත් ඕක කරන්න හිටියේ.." කියල හරි විලි වහගෙන ආපහු ගේමට enter වෙන්න ඕනේ..
    රැවටුනා කියල ලැජ්ජා වෙලා බෑ, මගදී ආපහු හැරිලා බෑ erozan level එකේ dedication එකක් ඕනේ.. මම එහෙම දැක්කේ මුගෙන් විතරයි.. respect 🫡

    මදි මදි මේ මොනාද. තව දිගට ගහපන් හෑල්ල 🤣

    පෝට්ටුවට කතිරෙ කෙළින්න යන්නනෙ ඉතින් මේ හෑලි 🙈
     
    • Haha
    Reactions: KDH and supun_sg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    kiyapnko balnna oya kiyana minissu tikak :P

    mn nm hithnne na.mokda gov loan denwa owata sahenna.scam ewatath dena eke oka mkakda...

    Koheda ban ehema un inne..mam nam sirawatama kamati ehema ekekta invest karanna

    සුපිරි බිස්නස් අයිඩියා තියෙනෙ එකෙක් නම් මිලියන භාගයක් හොයා ගන්න බැරි වෙන්නෙ බෑනෙ

    බිස්නස් අයිඩියා වලින් තමයි. පොඩි ගාණක් දාල පටන් ගන්න පුලුවන් බිස්නස් තියෙනවනෙ

    සුපිරි බිස්නස් අයිඩියා තිබිලා සල්ලි නෑ කියන්නේ ඒක සුපිරි බිස්නස් අයිඩියා එකක් නෙවෙයි. 😁

    නිකන් බයිල කතා ඕවා. බිස්නස් අයිඩියා එකක් තිබ්බ කියල කවුරුත් සල්ලි දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට investors ලට innovative idea එකක් තේරුම් ගන්නත් බෑ. ඒක තේරෙන්නෙ idea එක තියෙන මනුස්සයට. ලෝකෙ ගොඩක් innovative ව්‍යාපාර එක එක්කෙනා ගාවට ගිහින් ෆේල් වෙලා තමන්ම අමාරුවෙන් කරගත්ත ඒවා.

    බැංකු වලින් කොහොමත් ලෝන් දෙන්නෙ නෑ කාලයක් කරල stable වෙලා නැති ඒවට. Gov එකෙන් entrepreneurs ලට කියල ලඟදි loan එකක් ගෙනාවා. Loan එකට eligible වෙන්නම company registration එක අවුරුද්දක්ද කොහෙද පරණ වෙන්න ඕනෙ. Company එකක් register කරන්න විතරකුත් යනව රු.40000 ක් විතර.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    නිකන් බයිල කතා ඕවා. බිස්නස් අයිඩියා එකක් තිබ්බ කියල කවුරුත් සල්ලි දෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට investors ලට innovative idea එකක් තේරුම් ගන්නත් බෑ. ඒක තේරෙන්නෙ idea එක තියෙන මනුස්සයට. ලෝකෙ ගොඩක් innovative ව්‍යාපාර එක එක්කෙනා ගාවට ගිහින් ෆේල් වෙලා තමන්ම අමාරුවෙන් කරගත්ත ඒවා.
    ඒ වෙන්නේ එච්චර කල් ඌ ළග තිබ්බ idea එක ඌ හොයාගන්නවා bussines Idea එකක් කරන්නේ කොහොමද කියන එක.
    බැංකු වලින් කොහොමත් ලෝන් දෙන්නෙ නෑ කාලයක් කරල stable වෙලා නැති ඒවට. Gov එකෙන් entrepreneurs ලට කියල ලඟදි loan එකක් ගෙනාවා. Loan එකට eligible වෙන්නම company registration එක අවුරුද්දක්ද කොහෙද පරණ වෙන්න ඕනෙ. Company එකක් register කරන්න විතරකුත් යනව රු.40000 ක් විතර.
    business idea කියන්නේ සල්ලි හොයන plan එකත් එක්කම තියෙන ඒව.