රටක් බංකොළොත් කරාට පස්සෙ මාස 4න් ආයෙ සුරපුරයක් හදන්න පුලුවන් කියලද උබල බලාපොරොත්තු උනේ? 
වාහන මිල බාගෙකින් හරි ඊට වැඩියෙන් හරි අඩුකරන්න මාස 4න්?

මොන ඔලුද බන් උබලට තියෙන්නෙ? මොනවද ඔය ඔලුගෙඩි ඇතුලෙ තියෙන්නෙ? ගූ ද?
පෝට්ටු+සිලින්ඩර්+සජබ බයියො නං ඇහුවට කමක් නෑ. මොකද උන් බුද්ධියක් නැති තැරි ගූ ගොඩවල් කියලා අපි කොහොමත් දන්නවනේ. ඒත් අනිත් උන්?
බිම වැටිලා කෑලි වලට කැඩුණ වීදුරුවක් හදනව වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නෙ. වාහන මිල තියෙන තැනින් එකපාර බාගෙකට අඩු කරලා මූල්‍ය ආයතන/බැංකු පද්ධතිය කඩන් වැටුණම පුක දීලද ඒක හදන්නෙ? පුක දීලවත් හදන්න බෑ. ඕක හරියට කරනව නං අවුරුදු ගානක් යන වැඩක් මට තේරෙන විදියට.
චූටි හරි මොළයක් තියෙනව නං පොඩ්ඩක් කල්පනා කරල බලපන්.