මොකද කරන්නෙ බං දැන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මිලියන 5ක ලෝන් එකක් දාලා වාහනයක් ගන්නව 🥴
    සුපිරි බිස්නස් අයිඩියා කරගන්න බැරුව මිනිස්සු ඉන්නව මිලියන බාගයක් හොයාගන්න නැතුව.

    ඉන්ශුරන්ස් එකටත් ලෝන් එකක් දාපං
     
    • Like
    Reactions: SHAN_22

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    ලංකාවෙ නම් කිසි දෙයක් අඩු වෙනකන් බලන් ඉන්න එක තේරැමක් නෑ. මං ගාව තියෙන එක් අවුරැදු 1.5කට කලින් 60ට ගත්තේ දැන් 70ට එහා. ඒ දවස් වලත් අඩු වෙයි කියලා ගොඩක් උන් කීවා. බලන් හිටියා නම් හෙනම අපරාධයක් 🥲
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මචන් 15ක් අතින් දාල ඉතුරු 35 draft එකකට යන්න. මාසෙට 40ක් වගේ වෙයි. 50ට ජපන් ඇල්ටෝ හරි, secondhand market එකෙන් වෙන මොනා හරි ගන්න පුලුවන්. Pickme ගියා වගේ තමා but you have a vehicle at home anytime. පස්සෙ කාලෙක 15 පාඩුවුනත් අවුලක් නැ දෙන්න පුලුවන්. වාහනයක් කියන්නෙ වත්කමක් කියල දකින මහ බැංකු අධාපති කෙනෙක් ඉන්න රටක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මේවට politicians ලටම බැනල වැඩක් නැ, මුන් දැන ගන්න ඕන 2023 දිවත් overvaluing නවත්තන්න. ඒක දැක්කෙ නැ වගේ ඉදලා දැන් කියනවා මේ තියන මාකට් එකට මිනිස්සු ගන්නාවා කියන්නෙ ඒක තමයි වටිනාකම කියලා. තව වැඩක් තියනවා කවුරුත් එක්ක lease කරල වාහන අරන් ගෙවන්නෙ නැතුව seized වෙන්න දෙන එක 😅, කොහොමත් මේ විදියට වෙන්න චාන්ස් එකක් තියනවා පරන ඒවටත් , දැනටමත් යාඩ් වල පිරිලා !
    Oww mchn
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Same බං. මමත් 60 70 අතර ඒකක් ගන්න හිටියේ, දැන් බැලුවේ celerio ඒකක් හරි japan swift ඒකක් හරි ගන්න ඊළග මාසේ බලලා, පොඩ්ඩක් අඩු වෙයිනේ ඒව අලුත් ඒව එද්දී. Wagon r නන් අරන් තේරුමක් නෑ, 70ක් දීලා, ඉන්දියන් වාහන මොකද දන්නේ නෑ තාම. අවුරුදු දෙකක් විතර මේක පැදල වෙන ඒකක් බලනවා. වාහනයක් අත්‍යවශ්‍යයි ගෙදරට දැන්, fun දාන්න නෙමේ අපි මේවා ගන්නේ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Same බං. මමත් 60 70 අතර ඒකක් ගන්න හිටියේ, දැන් බැලුවේ celerio ඒකක් හරි japan swift ඒකක් හරි ගන්න ඊළග මාසේ බලලා, පොඩ්ඩක් අඩු වෙයිනේ ඒව අලුත් ඒව එද්දී. Wagon r නන් අරන් තේරුමක් නෑ, 70ක් දීලා, ඉන්දියන් වාහන මොකද දන්නේ නෑ තාම. අවුරුදු දෙකක් විතර මේක පැදල වෙන ඒකක් බලනවා. වාහනයක් අත්‍යවශ්‍යයි ගෙදරට දැන්, fun දාන්න නෙමේ අපි මේවා ගන්නේ.
    Ow mchn math celerio or perodua axia ekakwath balnwa
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට වාහනයක් ගන්න ඕනි නම් ඒකට ඕනි ගාන හොයල එකක් ගන්න එක තමයි කරන්න වෙන්නේ තියන ගණන් වලට. නැත්නම් රට යන්න ඕනි.

    ගණන් අඩු වෙනකං බලන් ඉන්නවා කියන්නේ නරියා එලුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා වගේ වැඩක් කියල මම කලිනුත් ඕනි තරම් thread වල කියලා ඇති. මේ ලංකාවේ දෙයක් ගණන් ගියාට පස්සේ ඒ ගාන normalize වෙනවා මිසක් ආයේ ගණන් අඩු වෙන්නේ නෑ ජීවිතේට..

    දැන් කට්ටිය 200ට පොල් අරන් බල්ලෝ වගේ ඉන්නේ.. ඒ වගේ මේ ගණන් වලට මිනිස්සු වාහන ගන්නත් හුරු වෙනවා. බැරි එකා තව අවුරුදු 10-20 බස් එකේම යයි. අනික හැමෝටම වාහන ගන්න පුළුවන් කාලයක් කොහොමත් එන්නේ නෑ. ඒ gap එකත් අනිවා maintain වෙනවා.

    ඒ නිසා තමන්ට ඕනි නම් තියන ගණන් වලට කොහොමහරි එකක් ගනින් නැත්නම් මේ දූපතෙන් පිට වෙලා පලයන්.. තව ටික කාලෙකින් ගණන් අඩු වෙයි කියල බලන් හිටියත් වෙන්නේ මේ ගණන් වලටම ගන්න තමයි.. මොකද දැන් තියන ගණන් වලටත් ආයේ අලුතින් finance, loan වැටුනම ඒ market එක collapse වෙන්න ගණන් අඩුවට කව්රුවත් වාහන ගෙනත් දෙන්නේ නෑ..

    ඡන්දෙට වියදම් කරන උන්ට සලකළා ඉතුරු වෙන දෙයක් උඹලට දෙනවා මිසක් උඹලට සලකලා පටන් ගන්නේ නෑ කිසිම ආණ්ඩුවක්.. හීන ලෝකෙන් එළියට වරෙල්ලා..
    නරියා එළුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගිය කතාව කියන්න සීයේ

    ඒක අහලම නෑ මීට කලින්
     
    • Haha
    Reactions: nooby and SHAN_22

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ☹️

    Me htte business karath ochchra thama 😑
    ------ Post added on Feb 2, 2025 at 7:52 AM
    Alto k10 puluwan 25kta wtra
    Munge athe pichchiya nathath pade pennanna onane
    මචන් හොඳම වැඩේ තමයි අත්‍යවශ්‍යතාවයක් නැත්තන් ඔය වාහන ගන්න වැඩේ හිතෙන් අත ඇරල දාන එක. Public Transport, Pickme වල යන එක පට්ට වදයක් වෙන තැනකනන් ඉන්නෙ විතරක් වාහනයක් ගනින්. අපිට පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාලා තියෙන්නෙ කාර් එකක් ගත්තම තමයි දියුණු මනුස්සයෙක් වෙන්නෙ කියල. ඒ උවමනාව අපි බහුතරේකට තියෙන්නෙ.
    Eka aththa
    Oya salli pothe dala poliyen pickme yana ekath laabai. Hithata nidahas
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හිගන මෝඩ වේසිගේ පුතාලා කිය කිය යනවා වාහන ගන්නේ මොකටද,පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල පලයන්,පික් මී පලයන්,අපේ පොඩි කාලේ ඉදලම ඔලුවට දාලා තියෙන්නේ වාහන කියන එක....ඔන්න ඕවා තමා වාහන ගන්න තියා වේල කන්න නැති වේසිගේ පුතාලගේ තියරි...

    යකෝ වාහනයක් කියන්නේ මනුස්සයෙක්ට ඕනම දෙයක්.
    ඒකේ වටිනාකම දන්නේ වාහනයක් ගෙදර තියන මිනිස්සු.පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අනේ පකෝ අපි නොදන්න ලංකාවේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හෙල්ලෙන්නවත් බෑ බස් වල කෝච්චිවල.ඒත් අවුලක් A/C හරි තියනවනම්.ලග ඒවගේ සෙනග නම් අවුලක් නෑ මේක වෙලා තියෙන්නේ දුර ඒවගෙත් කට කපලා සෙනග.කෝච්චියක යන්න බෑ එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා ටකස් ටකස් ගාලා පුකේ අරිනවා වගේ සද්දෙ.වෙන රටවල තප්පරයක් පරක්කු වෙන්නේ නැතුව කෝච්චි එනවා මුන් හිතෙන හිතෙන වෙලාවට එන්නේ.පකේ සීග්‍රගාමි 20km යන්න 45min විතර යනවා. බස් එකක් යන්න බෑ හැරෙන්නවත් ඉඩක් නෑ.හවසට හැම හුත්තගෙම දාඩිය ජරාව ඇගේ.ගෙදර වැඩ වලර තමන්ගේ වැඩ වලට අනිවාර්‍යයෙන් වාහනයක් තියෙන්න ඕන.තොපේ හිගන තියරි තියාගනින් තොපි ගාව.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Same බං. මමත් 60 70 අතර ඒකක් ගන්න හිටියේ, දැන් බැලුවේ celerio ඒකක් හරි japan swift ඒකක් හරි ගන්න ඊළග මාසේ බලලා, පොඩ්ඩක් අඩු වෙයිනේ ඒව අලුත් ඒව එද්දී. Wagon r නන් අරන් තේරුමක් නෑ, 70ක් දීලා, ඉන්දියන් වාහන මොකද දන්නේ නෑ තාම. අවුරුදු දෙකක් විතර මේක පැදල වෙන ඒකක් බලනවා. වාහනයක් අත්‍යවශ්‍යයි ගෙදරට දැන්, fun දාන්න නෙමේ අපි මේවා ගන්නේ.
    axia ekath hodai machan comfortable tikak, thel nm 12-13k wage karanne habai
    gannakot hodat balala ganin engine ehem :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    I feel you bro
    Same kinda situ
    Uba mama wage godak un innawa itin 7mn-10mn budget eke hoda ekak expect karapu
    Kiyala tiyenawa wage godak unge dream ekak govt eken fulfill karanne na
    Lassa ganan tax gewala huttalata melo rasak na bn, mageth 20% salary wage tax wenawa hutta, bonus eka aawahama ekenuth 30%+ kapagannawa hutta, kisi benefit ekak na epa wenawa bng
    Migrate wena eka thamai bn hodama
    Skill migration wath daana wenawa bn, attama bn mamath me kalpana kale 10 million deeela 3 million worth car ekak gannawata wada student visa daala hari wena ratakata yana eka hodai bn
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,193
    2,394
    113
    Srilanka

    Student යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි.

    මම වාහනයක් ගන්න බැලුවේ අපේ අම්මල තව ඕන නම් අවුරුද්දු 5ක් වගේ හොඳට ඇවිදල කරන ඉදී. ඊට කලින් එයාලව රටතොට බලන්න එක්ක යන්න ලොකු ආසාවක් තියෙනවා මට. අපි පොඩිකාලේ ඉදන් මේවෙනකම්ම දුක් විදලා අන්තිම කාලේ වත් පොඩ්ඩක් එයාල ආස දේවල් කරන්න දෙන්න ඕන 😢😢
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Student යන එක නම් කේස් බන්. Skill migrate වෙන්න බලපන්. මාත් බැලුවේ තව ටික දවසක් ඉදල ට්රයි කරන්න. මැයි වෙද්දි මට 5yrs එක්ස්පීරියන්ස් හරි.

    මම වාහනයක් ගන්න බැලුවේ අපේ අම්මල තව ඕන නම් අවුරුද්දු 5ක් වගේ හොඳට ඇවිදල කරන ඉදී. ඊට කලින් එයාලව රටතොට බලන්න එක්ක යන්න ලොකු ආසාවක් තියෙනවා මට. අපි පොඩිකාලේ ඉදන් මේවෙනකම්ම දුක් විදලා අන්තිම කාලේ වත් පොඩ්ඩක් එයාල ආස දේවල් කරන්න දෙන්න ඕන 😢😢
    Sira kathaawa bn
    eka thamai
    hodama wade poddak parana hari wage vehicle ekak aragena shape eke salli tikak ithuru karagena mona hari plan ekak gahana eka migration walata