Premium ice cream ගන්න තියෙන්නෙ කොහෙද
------ Post added on Feb 4, 2025 at 3:21 PM
මාත් කියන්න ගියේඅනිත් හයිලන්ඩ් ඒවා real නෙවෙයි ද ?![]()
මේවා ට made from fresh milk කියලා දාල තියෙන්නේමාත් කියන්න ගියේ
අනික්වා අඩු කුලේ උන්ට වෙන්න ඇති
------ Post added on Feb 4, 2025 at 3:50 PM

whey protien dala hadanneමේවා ට made from fresh milk කියලා දාල තියෙන්නේ
එතකොට අරව හදන්නේ රටින් ගේන මොකක් හරි පිටි එකක් දාල ද ?![]()
ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා@Walter White aththada me yaka kiyanne custom un gana?
ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා
උදේ චෙක් කරන පෙට්ටියේ අල අවොත් උගේ කාර් එකට ගෝනියක් යනවා කියලා හිතහන්කෝ.
අනිත් දේවල් තේරෙනවනේ උබට.![]()
අනුරගේ කැම්පස් එකේ යාළුවො මුකුත් කරන්නේ නැද්ද ඕවට ?ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා
උදේ චෙක් කරන පෙට්ටියේ අල අවොත් උගේ කාර් එකට ගෝනියක් යනවා කියලා හිතහන්කෝ.
අනිත් දේවල් තේරෙනවනේ උබට.![]()
උබලගේ වාහන චෙක් නොකර රට හදන්න බෑ
මොනවද කරන්නද බන්? සද්ද දාගෙන අවොත් එක්සමිනෂන් එක පරක්කු කරනවා.අනුරගේ කැම්පස් එකේ යාළුවො මුකුත් කරන්නේ නැද්ද ඕවට ?![]()