අපේකම නැති neutral සංස්කෘතියක ආරම්භය...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
     
    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03

    kanna nathath bette katayam kiyanne ubala wage unta.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93

    Agreed!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,193
    113
    - උඩරට -

    මීඩීයා එකකට කියපන්කෝ ඕක, මෙතන කියන්න එපා 🤣
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඔලිම්පික් එකක් නෙමේ.ඒ කාලේ අපේ හම්බන්තොට commenwealth games ගන්න ඕස්ට්‍රේලියාව එක්ක ගේම ඉල්ලුවෙ.කබ්‍රාල් නාමල් එක්ක අප්‍රිකාවෙ රටවල් වල චන්ද ගන්න සල්ලි බෙද බෙද ගියේ😁.
     
    Attachments

    • IMG_9322.jpeg
      IMG_9322.jpeg
      929.6 KB · Views: 57

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,882
    11,336
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    මෙහෙම හිතපන්, ලොකෙන් ලන්කාව චුත වෙලා ගියොත් ලොකෙට අඩුව තෙරෙනවාද? අපි ලොකෙට වැඩක් කරලා තියෙනවාද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.
    මේක තමයි හේතුව... අපේ පම්පෝරිය ඇර මොකක්ද කියපන් ලොකු... මොනවා හරි ලොකු දෙයක් හදා ගත්ත දවසට ඒක ලෝකෙට පෙන්නන්න පුළුවන්...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    hamotama therenna eye nokarapu dewal tika kiyapanko machan. e kiyanne e dewal nokarapu nisa apekama nathi una kiyala umbata hangunu dewal tika

    හරිනිලගේ agenda එක තේරෙයි තව ටිකක් කල් යයි.. ඔහොම යමුකෝ..
    ado e mokakda ban? Apitath kiyapanko.
    ------ Post added on Feb 5, 2025 at 9:32 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒ වුනාට මොකෝ දෙමළෙන් ජාතික ගීය කිව්වනේ🤗

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,067
    113
    34
    Kalutara
    වෙන මොනවා නැති උනත් යකෝ හරි හමන් පුටු ටිකක් තියපිය
    ඉස්කෝලෙක ඉවෙන්ට් එකකට එන ආරාධිත අමුත්තෙකුටවත් මේ පුටු තියන්නෙ නෑ
    475820612_1543690526410655_6955680905266706545_n.jpg
    දානෙ ගෙදරක බත් කන්න වාඩිවුනා වගේ.. 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,188
    113
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    දැන් බලයට පත්වෙලා ඉන්නෙ කැරිම කාලකන්නි සෙට් එකක්. උන් හිතන්නේ උන්ගෙ failure එකට හේතුව ඔය ආගම, ජාතිය, සංස්කෘතිය වගේ ඒවා කියලා. ඉතින් උන්ට කැරිම ඇරියස් එකක් තියෙන්නෙ. උන් මේක ටික ටික විනාස කරනවා.

    ඒකටම හරියන්න රැඩිකල් ලපටි පොන්නයෝ රෑනක් ඉන්නවා. උන්ට ඕන කැපී පෙන්න විතරයි. ඉතින් "මේක ගූ සංස්කෘතියක්, මේ රට buddist නෙවී" වගේ ඒවා කරේ තියන් දුවන්න කැරිම ආසාවක් උන්ට තියෙනවා. ඉතින් උඩ සෙට් එකට මුන් ටික නියමෙට සෙට් වෙනවා.

    ඊට පස්සෙ තව ඉන්නව තම්බි ටිකයි, කොටි ටිකයි. ප්‍රබාකරන් මරපු එකේ පලිය උන්ට අනිවා ගන්න ඕනා. එක කරන්න පුලුවන් එකම විදිය තමා මේ රටේ "සිංහල, බුද්දාගම" කියන ඒවා නැති කරලා දාන එක. උන් ඔය උඩ සෙට් දෙකටම හොඳට ෆන්ඩ් කරනව.

    ලපයට වඩා බයානක හරිනි. හොඳට බලන් හිටපන් ගෑනිගෙ agenda එක මොකක්ද කියලා.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    nida
    ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?

    හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.

    උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.

    යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.

    සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.

    මන්ද මට දැනිච්ච දේ ඒක...
    nidahas dawasa mokadda kiyala hariyata nodanna jathiyak gana kawara kathada ban, 1972 march 22 gana kiyen ki denada ban danne,