ටික දවසක ඉඳන් දැනිච්ච දෙයක් ගැන තමයි අද මට කිරියේ කියන්න හිතුනේ. ඊයේ නිදහස් උත්සවයෙන් පස්සේ ඒක තවත් දැනුනා. ඇත්තටම ඇයි බන් අපේකම ශ්‍රී ලාංකික ගැම්ම මේ මිනිස්සු මකන්න හදන්නේ?
හැම දේටම වියදම අඩු කරනවා කියලා කරන්න ඕන දෙටවත් වියදම් කරන්නේ නැත්තන් ඇති වැඩේ මොකක්ද? හැම ලබ්බම අනුර තමා හොඳටම කලේ කියලා හුරේ දාන ගූ බයියෝ ටිකකුත් නැත්තේම නැහැ. උන්ගේ කටේම තියෙන්නේ මේක තමයි අපි පැතූ වෙනස.
උඹලා ඕන ලොකු රටකට ගිහිල්ලා බලපං උන්ට උන්ගේ ශක්තිය උන්ගේ ගැම්ම පෙන්නන්න තියෙන වෙලාවට එක උපරිමෙන්ම පෙන්නනවා.
යකෝ මේ යන විදිහට අපේ රටට ඔලිම්පික් එකක් host කරන්න දුන්නොත් එකෙත් වියදම් කපනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහා hut එකක් ගහලා opening ceremony එක කරයි. එතරමට ගූ සෙට් එකක් ඔය වියදම් අඩු කරන්න කියලා කියවන උන්.
සරල වෙන්න ඕන වෙලාවට සරල වෙන්න ඕන ඒක ඇත්ත. එත් රටක dignity එක හෑල්ලු කලොත් ආයේ ඉතින් ගොඩ ඒමක් නැහැ. මම නම් කියන්නේ වියදම් කරන්න ඕන දේට හොරකම කියන part එක අයින් කරලා අත දිග ඇරලා වියදම් කරන්න ඕන.
මන්ද මට දැනිච්ච දේ ඒක...