vehicle new TAX Price ( Updated)

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    තාම වාහන ගේන්න බැහැලු බන් කස්ටම් එකේවත් ෆනිනල් ටැක්ස් අප්ඩෙට් වෙලා නෑ කියන්නේ.
    Ehema wenna ba bn. Company welin dan final price deela un import already patan gena thiyenne. Unimo eketh price dala thibba bn axia, bezza wela. Final price kiyalama
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Land Cruiser 250 එක 60MLn වලට දාල තියනවා…තාම calculations අවුල් වගේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    IMG-1427.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට තියෙන ප්‍රශ්නේ මොන අදහසකින්ද මුන් මෙහෙම ඇඩ් දාන්නේ

    ඔබ මා ජීවත් වන්නෙ ලංකාවෙ ජනගනයෙන් 5%ක් තරම්වත් නොවන සුලුතරයක් මනා ලෙස සැලසුම් කර නිර්මාණය කරන ලද දරුනු වෙළදපොළ මාෆියාවක් තුලය.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    ඔබ මා ජීවත් වන්නෙ ලංකාවෙ ජනගනයෙන් 5%ක් තරම්වත් නොවන සුලුතරයක් මනා ලෙස සැලසුම් කර නිර්මාණය කරන ලද දරුනු වෙළදපොළ මාෆියාවක් තුලය.
    ඉතින් ඒ 5% ට පුලුවන් වෙලා තියෙනව අනිත් 95% තමන්ට ඕනි විදිහට නටවන්න.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,143
    1,388
    113
    machanla LC open karanna barilu neda thama. mata penne april wenakota wath first vehical set eka ena ekak na mehata