එහෙම ranking එකක් නෑ බන්.
ඉල්ලුම අනුව ළමයිම තමයි ඒක හදාගන්නෙ. ඒ දවස්වල electrical 4 වෙනි තැන තිබුණෙ ඉල්ලුම අනුව. සමහරවිට දැන් 3 වෙනි තැන ඇති ආයෙත්.
තනිකරම රටේ කන්ඩිෂන් එක එක්ක වෙන දෙයක්. නැතුව වෙන එකක් නෙවෙයි. තාරක පොන්නය හිතන් ඉන්නවා ඌ හෙන ලොකු එකක් කරා කියලා

හැබැයි ඌටත් ඌ කරපු එකෙන් ජොබ් එකක් නෑ. ඒ නිසා CS සයිඩ් එකේ ජොබ් එකක් කරන්නෙ.

නිකමට හිතපන් ලෝකෙ කෙමිකල්, මැටීරියල් ඉන්ජිනියරින් සයිඩ් එකේ ලොකු චේන්ජ් එකක් වෙලා ඒකට ඉල්ලුමක් ආව කියලා ලංකාවෙ ඉඳන් වැඩ කරන්න පුලුවන් විදියට. එතකොට එදාට මැටීරියල් 1ට එනවා.