ඉදිකිරීම් ක්ෂේත්‍රය යළිත් පසුබෑමක...සේවකයන් ලක්ෂ 7න් 3 1/2කට රැකියා නෑ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අර වගේ තැරි මෝඩ බයියොත් එනවා ඉඳල හිටලා. ඩෙටෝල් දැම්මත් 100% කුණු යවන්න බෑනෙ. ඒ වගේ තමා.
    ඒ නිසා උබ වැඩිය ගණන් ගන්න එපා. 🫢

    උබ කියන කතාව ඇත්ත ලංකාවෙ තත්වෙ ගත්තම. එතකොට ඉතින් අවුරුදු 4 සිවිල් ඉගෙන ගත්ත එකෙන් වැඩකුත් නෑ හැබැයි. කාලෙ පට්ට නාස්තියක්. ඒ වගේම ආයෙ ෆීල්ඩ් මාරු කරන්න කන කට්ටත් වැඩියි. රිස්ක් එකත් වැඩියි.

    හොඳම වැඩේ ලංකාව වගේ ෆේල් කරලා දාපු රටවල් වල සිවිල්, මිකෑනිකල්, කෙමිකල්, මැටීරියල් වගේ ඩිග්‍රි නොකර ඉන්න එක. කරන්නම දෙයක් නැතුව කරන්න උනා නං ඩිග්‍රිය ඉවර වෙන්න කලින ප්ලෑන් කරන්න ඕන කරපු ගමන් රට දාලා යන්න.
    ලන්කාවේ මොන උපාධිය ගත්තත් එච්චර තමා. අඩුම ගාණේ ආතල් එකේ කරලා අත්දෑකීම් ගන්න පුලුවන් සුපිරි ප්‍රොජෙක්ට්වත් නෑ. එහෙම ආතල් ඕනේ නම් ඉතින් රට මාරු කරන්නම වෙනවා. ලන්කාවේ සයිස් එකයි මාකට් එකයි එක්ක ඕක ඔහොම තමා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
    Pissuda bn ubata? E issara
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,565
    113
    New Zealand
    අපිත් කලින් ඉදියේ ඔය ෆීල්ඩ් එකේ. වැඩ නැතුවම ගියා.
    මහින්දගේ කාලේ විතරයි පාරක් කාපට් වෙනවවත් දකින්න තිබුනේ. දැන් ලංකාවේ කොහේ ඇවිද්දත් තාම තියෙන්නෙ මයින්දමාත්තයා හදපු පාරවල්. සමහර පාරවල්වල වලවල්, සමහර ඒවගේ වලවල් තාවකාලිකව පුරවලා වාහනේක යන්න බෑ ගැස්සෙනවා. ඉස්සර ලංකඅවේ කොහේ ගියත් පාලමක්, ගුවන් පඅලමක්, වතුර ලයින් ප්‍රොජෙක්ට් එකක්, කරන්ට් ලයින් ප්‍රොජෙක්ට් එකක් , එහෙම නැත්නම් බිල්ඩිමක් හදන ප්‍රොජෙක්ට් එකක් දකින්න තියනව.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    🔴 🤌 මුගේ ඔලුව කොන්ක්‍රීට් කරන්න ඔනේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Young middle class එක දැන් ගෙවල් හදන්න හිතන් නෑ.රටින් යන්න උදේ ඉදන් රෑ වෙනකන් හිතන්නෙ. වාහන සීන් එකෙන් මන් හිතන්නෙ උනව තවත් frustate උනා. 80-200k සැලරි ගන්න කෙනෙක්ට 15mil වියදම් කරල ගෙයක් හදන එක living expenses එක්ක හෙන අමාරුයි කියල මට හිතෙන්නෙ.generational wealth ඉතින් බහුතරේකට නෑනෙ. ඔව තියා ලමයි වත් හදන් නෑනේ.LOL
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
    :yes:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒලේවල් Maths කරලා A3ක් දාලා ලංකාවේ තියෙන හොදම Engineering Faculty එකකට Select වෙලා ඒකේ Exam එකෙන් Civil Engineering සෙට් වෙන කොල්ලෝ පව් බං ඇත්තටම. උඹලට ලංකාව ඇතුලේ හොද Living Condition එක්ක ජීවත් වෙන්න ඕනනම් සිරාවටම පුලුවන් හැම එකාම IT Field එකට බැහැපැල්ලා. Skill තියෙන එවුන් ගොඩ යනවා ලොවෙත්.
    (y)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    electrical ?

    එහෙම ranking එකක් නෑ බන්.
    ඉල්ලුම අනුව ළමයිම තමයි ඒක හදාගන්නෙ. ඒ දවස්වල electrical 4 වෙනි තැන තිබුණෙ ඉල්ලුම අනුව. සමහරවිට දැන් 3 වෙනි තැන ඇති ආයෙත්.

    තනිකරම රටේ කන්ඩිෂන් එක එක්ක වෙන දෙයක්. නැතුව වෙන එකක් නෙවෙයි. තාරක පොන්නය හිතන් ඉන්නවා ඌ හෙන ලොකු එකක් කරා කියලා 😹😹

    හැබැයි ඌටත් ඌ කරපු එකෙන් ජොබ් එකක් නෑ. ඒ නිසා CS සයිඩ් එකේ ජොබ් එකක් කරන්නෙ. 🤣🤣

    නිකමට හිතපන් ලෝකෙ කෙමිකල්, මැටීරියල් ඉන්ජිනියරින් සයිඩ් එකේ ලොකු චේන්ජ් එකක් වෙලා ඒකට ඉල්ලුමක් ආව කියලා ලංකාවෙ ඉඳන් වැඩ කරන්න පුලුවන් විදියට. එතකොට එදාට මැටීරියල් 1ට එනවා. 😹
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,204
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම ranking එකක් නෑ බන්.
    ඉල්ලුම අනුව ළමයිම තමයි ඒක හදාගන්නෙ. ඒ දවස්වල electrical 4 වෙනි තැන තිබුණෙ ඉල්ලුම අනුව. සමහරවිට දැන් 3 වෙනි තැන ඇති ආයෙත්.

    තනිකරම රටේ කන්ඩිෂන් එක එක්ක වෙන දෙයක්. නැතුව වෙන එකක් නෙවෙයි. තාරක පොන්නය හිතන් ඉන්නවා ඌ හෙන ලොකු එකක් කරා කියලා 😹😹

    හැබැයි ඌටත් ඌ කරපු එකෙන් ජොබ් එකක් නෑ. ඒ නිසා CS සයිඩ් එකේ ජොබ් එකක් කරන්නෙ. 🤣🤣

    නිකමට හිතපන් ලෝකෙ කෙමිකල්, මැටීරියල් ඉන්ජිනියරින් සයිඩ් එකේ ලොකු චේන්ජ් එකක් වෙලා ඒකට ඉල්ලුමක් ආව කියලා ලංකාවෙ ඉඳන් වැඩ කරන්න පුලුවන් විදියට. එතකොට එදාට මැටීරියල් 1ට එනවා. 😹
    මට ඒක දන්නවා. මට තිබූන ප්‍රශ්නෙ අරූ කියපු ලිස්ට් එකේ elect වලට මොකද උනේ කියල
     
    • Like
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,044
    113
    Colombo
    ඉදිකිරීම් වලට කෙල උනේ කොරෝන වලින් පස්සෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    mun danna redda......... mamath construction tama hitiye... tama lankawe project slow hamba wenna ekai case eka........... oya etin jobs nette ranilage kale, gotage kale kela una company nisa natuwa me kale job vala edala kela unu evun neme

    එච්චර ගණන් ගන්න එපා මචෝ.
    මේ බයි නිවුස් දෙන්නෙ රට බංකොළොත් කරන්න චන්දෙ දීපු මන්ද මානසික තැරි බයියන්ට. සාමාන්‍ය බුද්ධිය තියෙන උබ, මම වගේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි. 🫢

    සාමාන්‍ය මිනිස්සු දන්නවෙ රට බංකොළොත් කරේ කවුද, කවුද එතකොට ජනාධිපති, බංකොළොත් කරපු රටක හොඳ ජොබ් මාකට් එකක් තියෙන්න බෑ වගේ දේවල් 🤦🏼‍♂️

    හැබැයි බයියො කැම්පේන් බයියන්ගෙ පච අහලා චූන් වෙනවා. 😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    mun danna redda......... mamath construction tama hitiye... tama lankawe project slow hamba wenna ekai case eka........... oya etin jobs nette ranilage kale, gotage kale kela una company nisa natuwa me kale job vala edala kela unu evun neme
    ඔව් එතකොට රාජපක්ෂලා කාලේ තොපි තමා හොරු, ගත්ත ණය බාගෙට බාගේ හොරකම් කරේ contract ගත්ත උන් තමා. ආයෙත් ගොඩ යන්න කියලා උස්සන් ආවා 2019, අන්තිමට රටටම හිකවෙල ගියා. මුංට කෙල වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමේ... :lol: :lol: