වයිෆ් අවුරුද්දට තෑග්ගක් දුන්නා. දැනටම මාසයක් ගෙදර. මොකක් කරන්නද හිතාගන්න බෑ. මෙච්චර කන්නත් බෑ, වයිෆ් දීපු නිසා මොකෙක්ටවත් දෙන්නත් බෑ. පොඩි උන්ට කන්න දෙන්නත් බෑ. මට තියෙන ප්‍රශ්ණ.
වෙන මොකකට හරි මාව මරණ එක කෙසේවෙතත් තව එකෙක්ට කියල උකාගන්න නං පණක් නෑ කියල දන්නවාඅහු වෙන්න එපා සුක්තො.
Wife උබව මරලා වෙන එකෙක් ට කියල හුකා ගන්න යන්නෙ.
achhi kenek da bende?වෙන මොකකට හරි මාව මරණ එක කෙසේවෙතත් තව එකෙක්ට කියල උකාගන්න නං පණක් නෑ කියල දන්නවා![]()
තෑග්ගක් විකුනන්නත් බෑනේ.තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඕක මට එවන්න.![]()
වයිෆ් අවුරුද්දට තෑග්ගක් දුන්නා. දැනටම මාසයක් ගෙදර. මොකක් කරන්නද හිතාගන්න බෑ. මෙච්චර කන්නත් බෑ, වයිෆ් දීපු නිසා මොකෙක්ටවත් දෙන්නත් බෑ. පොඩි උන්ට කන්න දෙන්නත් බෑ. මට තියෙන ප්‍රශ්ණ.![]()
දැකල ආසාවට ගත්තේ කිව්ව. එයා ඕව කන්නේ නෑ. දවසට එක ගානෙවත් කාල දානවා.ඕක දෙන්න ඇත්තේ දෙන්නත් එක්කම කාලා පොඩි Spice up එකක් ගන්න. වයිෆ් බලනවා ඇති මු නම් මෙලෝ රහක් නෑ කියලා.
වෙන මොකකට හරි මාව මරණ එක කෙසේවෙතත් තව එකෙක්ට කියල උකාගන්න නං පණක් නෑ කියල දන්නවා![]()
විස්කි තියෙන චොක්ලට්. ඒක තනියම කන්න බෑ, මේක කඩන් කනගමන්.මේ චොකලට්ද විස්කිද මොනාද![]()
මේ චොකලට් කාල තියෙනවා..වීදුරු බෝතල්ද?විස්කි තියෙන චොක්ලට්. ඒක තනියම කන්න බෑ, මේක කඩන් කනගමන්.
![]()
oya 48 pac eka pound kiyak wenawada ban ?විස්කි තියෙන චොක්ලට්. ඒක තනියම කන්න බෑ, මේක කඩන් කනගමන්.
![]()
කොස්කෝ වල 12යි වෙනින් තැන්වල 15ක් විතර වෙයි.oya 48 pac eka pound kiyak wenawada ban ?
පොඩි බෝතල හැඩයේ චොක්ලට් ඇතුලේ විවිධ විස්කි වර්ග පුරවල තියෙන්නේ.මේ චොකලට් කාල තියෙනවා..වීදුරු බෝතල්ද?