මේකට මුකක් කරන්ටද?🥃🍫🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    s-l1200.jpg


    වයිෆ් අවුරුද්දට තෑග්ගක් දුන්නා. දැනටම මාසයක් ගෙදර. මොකක් කරන්නද හිතාගන්න බෑ. මෙච්චර කන්නත් බෑ, වයිෆ් දීපු නිසා මොකෙක්ටවත් දෙන්නත් බෑ. පොඩි උන්ට කන්න දෙන්නත් බෑ. මට තියෙන ප්‍රශ්ණ. 🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහු වෙන්න එපා සුක්තො.
    Wife උබව මරලා වෙන එකෙක් ට කියල හුකා ගන්න යන්නෙ.
    වෙන මොකකට හරි මාව මරණ එක කෙසේවෙතත් තව එකෙක්ට කියල උකාගන්න නං පණක් නෑ කියල දන්නවා🤣🤣🤣
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Note: This product contains real alcohol -- must be 21 or older to purchase! Anthon Berg Chocolate Liqueurs - Box of 16 / 8.8 oz. Buy a round out of the ordinary.

    මේතරම් චොක්ලට් වර්ග තියෙද්දී අැයි අැල්කොහොල් තියෙන චොක්ලට් box ඵකක්ම තෑගි දුන්නේ...

    Thinking Think GIF by Adam Lambert
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ඕක දෙන්න ඇත්තේ දෙන්නත් එක්කම කාලා පොඩි Spice up එකක් ගන්න. වයිෆ් බලනවා ඇති මු නම් මෙලෝ රහක් නෑ කියලා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    s-l1200.jpg


    වයිෆ් අවුරුද්දට තෑග්ගක් දුන්නා. දැනටම මාසයක් ගෙදර. මොකක් කරන්නද හිතාගන්න බෑ. මෙච්චර කන්නත් බෑ, වයිෆ් දීපු නිසා මොකෙක්ටවත් දෙන්නත් බෑ. පොඩි උන්ට කන්න දෙන්නත් බෑ. මට තියෙන ප්‍රශ්ණ. 🤔
    තෑග්ගක් විකුනන්නත් බෑනේ.තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඕක මට එවන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක දෙන්න ඇත්තේ දෙන්නත් එක්කම කාලා පොඩි Spice up එකක් ගන්න. වයිෆ් බලනවා ඇති මු නම් මෙලෝ රහක් නෑ කියලා.
    දැකල ආසාවට ගත්තේ කිව්ව. එයා ඕව කන්නේ නෑ. දවසට එක ගානෙවත් කාල දානවා.😑
     
    • Like
    Reactions: MR.YOLO

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,135
    46,811
    113
    ලංකාවේ වයිෆ් කෙනෙක්ද?ඵහෙනම් ෂුවර් උඹ මැරෙනකන් බලන් අැත්තේ සමිතා මුදුන්කොටුව වගේ මල්ලි බබෙක් සෙට් කරගන්න..
     
    • Love
    Reactions: MR.YOLO

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oya 48 pac eka pound kiyak wenawada ban ?
    කොස්කෝ වල 12යි වෙනින් තැන්වල 15ක් විතර වෙයි.

    මේ චොකලට් කාල තියෙනවා..වීදුරු බෝතල්ද?
    පොඩි බෝතල හැඩයේ චොක්ලට් ඇතුලේ විවිධ විස්කි වර්ග පුරවල තියෙන්නේ.😑
    ------ Post added on Feb 8, 2025 at 10:29 PM