ග්රිඩ් එකෙන් චාජ් කරන් යූස් කරද්දි බැටරියෙ සයිකල් යූස් වෙන්නෙ ලයිට් නැති වෙලාවට විතරනේ. එතකොට සෑහෙන කල් යූස් කරන්න පුලුවන් වෙයි (LiPo4 දැම්මොතින්, මාසෙට සැරයක් වගේ හිතලාම බැටරිය යූස් කරා නං හරි)"ග්රිඩ් එකෙන් චාජ් කරගෙන පවර් නැති වෙලාවට යූස් කරන්න"
mehema baluwama battery ekaki, inverter ekai thiyagaththamath athine grid eken charge karanna nam? moka unath lokuma aula battery cycles gana adu wena eka, meka expand karapu method ekak loke nadda cheap price ekata ganna?
නමුත් off grid ගියොත් බැටරියෙ දවසට සයිකල් එකක් අනිවා යූස් වෙනවානේ,
off grid සෝලා වලින් දුවන්නෙ නැතිව, නිකන් ග්රිඩ් එකෙන් චාජ් කරලා ලයිට් නැති වෙලාවට සොලූශන් එක හදලා, පැනල් ටිකට on grid ඉන්වර්ටර් එකක් දාන එක ගොඩක් වාසියි මොකද on grid එකෙන් බිලත් 0 වෙනවා සමහර විට අතට ගානකුත් එනවා
off grid වලින් බිල 0 ගොඩක් ලොකු බැටරි පැක් එකක් දාන්න වෙනවා සහ යන වියදම කවර් වෙන්න සෑහෙන කාලයක් යාවි
pre-built සොලූශන් තියනවා නේ. සරලවම ගත්තම ලොකු කැපෑසිටියක් තියන UPS එකක්නේ/ නැත්තං ජෙනරේටරයක් වගේ නමුත් තෙල්/එන්ජිමෙන් නෙමෙයි බැටරියෙන් දුවන්නෙ
Anker brand එකෙන් එහෙම එන ඒව තියනවා, ඒකට ඕන නං සෝලා පැනල් එකක් සෙට් කරන්නත් පුලුවන් ග්රිඩ් එකෙන් චාජ් කරන්නත් පුලුවන්
ඒ උනාට ගාන ගැන හිතනවා නං කෑලි වෙනම අරගෙන සෙට් කරගන්න එක ලාබ වෙයි.