ගෙවල් වල ඉන්න නාකි පරිස්සම් කරගනිල්ලා
AC/fan පාවිච්චිය වැඩි වෙලා ලබන මාස වල ලයිට් කපන්න වුනොත් තමයි වැඩේ
------ Post added on Feb 15, 2025 at 10:17 PM
2022 atal eka ayee set wei kiyala hitenne mata witrada.
gammanpila kiyapu pancha mahaa arbuda nedaවැස්සෙ නැතොත් ඕක තමයි චක්රය
Kakulata nemei, Nahayata danenne nadda?අඩො ඔව්මයි පට්ට දුවිල්ලක් තියෙන්නෙ. මගෙ කාමරේ දූවිලි නෑ සාමන්යෙන් හැබැයි මේ ටිකේම පට්ට දූවිල්ල.පිහිදැම්මත් , මොප් කරත් ආයෙ පැයෙන් දෙකෙන් එනව. ඇවිදිනකොට දැනෙනව කකුලට
Na nahayata echcharama na bn. kandak uda nisa wenna athi.Kakulata nemei, Nahayata danenne nadda?
වැස්සේ නැත්නම් ලයිට් කපන්න ආණ්ඩුවක් මොකටදවැස්සෙ නැතොත් ඕක තමයි චක්රය
Mona anduwa thibbath mekata Ekangai umba ekkaවැස්සේ නැත්නම් ලයිට් කපන්න ආණ්ඩුවක් මොකටද
ou sirwatmaවැස්සේ නැත්නම් ලයිට් කපන්න ආණ්ඩුවක් මොකටද
Adath kiyanne itin kohomat eka awata passe adu une naඅදත් වායු දූශනේ වැඩිද?
උබ ඉන්නෙ දකුනේ නේද? කොලඹ විතරයි කිය්ලා මම හිතුවෙ.අඩො ඔව්මයි පට්ට දුවිල්ලක් තියෙන්නෙ. මගෙ කාමරේ දූවිලි නෑ සාමන්යෙන් හැබැයි මේ ටිකේම පට්ට දූවිල්ල.පිහිදැම්මත් , මොප් කරත් ආයෙ පැයෙන් දෙකෙන් එනව. ඇවිදිනකොට දැනෙනව කකුලට
ඔව් බන්. දැන් පොඩ්ඩක් එලියට ගියා. දූවිල්ලක් තියෙනව තමයිඋබ ඉන්නෙ දකුනේ නේද? කොලඹ විතරයි කිය්ලා මම හිතුවෙ.
Deshapalanen thorawa lowak nadda? Wife nidi da?කැරි ජෙප්පො හුස්මගන්න රටත් නැති කරා
Colombo walata wada anek pathi wala wadiyiඋබ ඉන්නෙ දකුනේ නේද? කොලඹ විතරයි කිය්ලා මම හිතුවෙ.