අද නිකං දූවිලි ගතියක් එන්නෙ නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අද නිකං දූවිලි ගතියක් එන්නෙ නැද්ද හුස්ම ගනිද්දී? අදත් වායු දූශනේ වැඩිද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ගෙවල් වල ඉන්න නාකි පරිස්සම් කරගනිල්ලා

    AC/fan පාවිච්චිය වැඩි වෙලා ලබන මාස වල ලයිට් කපන්න වුනොත් තමයි වැඩේ 😄
    ------ Post added on Feb 15, 2025 at 10:17 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    ගෙවල් වල ඉන්න නාකි පරිස්සම් කරගනිල්ලා

    AC/fan පාවිච්චිය වැඩි වෙලා ලබන මාස වල ලයිට් කපන්න වුනොත් තමයි වැඩේ 😄
    ------ Post added on Feb 15, 2025 at 10:17 PM

    2022 atal eka ayee set wei kiyala hitenne mata witrada.
     
    • Like
    Reactions: jhnnwp

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    අඩො ඔව්මයි පට්ට දුවිල්ලක් තියෙන්නෙ. මගෙ කාමරේ දූවිලි නෑ සාමන්යෙන් හැබැයි මේ ටිකේම පට්ට දූවිල්ල.පිහිදැම්මත් , මොප් කරත් ආයෙ පැයෙන් දෙකෙන් එනව. ඇවිදිනකොට දැනෙනව කකුලට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අඩො ඔව්මයි පට්ට දුවිල්ලක් තියෙන්නෙ. මගෙ කාමරේ දූවිලි නෑ සාමන්යෙන් හැබැයි මේ ටිකේම පට්ට දූවිල්ල.පිහිදැම්මත් , මොප් කරත් ආයෙ පැයෙන් දෙකෙන් එනව. ඇවිදිනකොට දැනෙනව කකුලට
    Kakulata nemei, Nahayata danenne nadda?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අඩො ඔව්මයි පට්ට දුවිල්ලක් තියෙන්නෙ. මගෙ කාමරේ දූවිලි නෑ සාමන්යෙන් හැබැයි මේ ටිකේම පට්ට දූවිල්ල.පිහිදැම්මත් , මොප් කරත් ආයෙ පැයෙන් දෙකෙන් එනව. ඇවිදිනකොට දැනෙනව කකුලට
    උබ ඉන්නෙ දකුනේ නේද? කොලඹ විතරයි කිය්ලා මම හිතුවෙ.