සීනි ටිකක් වැඩි වුණාම කටට ඇඹුල් ගතියක් එන්නෙ ඇයි බං දියවැඩියාව තියෙන අයට

AnuradhaRa

Well-known member
  • අපේ අම්මට එහෙම වෙනව
    මේ ටිකේම 117 - 119 වගේ තිබුණ දවල්ට කාල පැය දෙකෙන් බලනකොට

    උදේ කටට ඇඹුල් ගතියක් එනව කිව්වම අපි අදත් සීනි එකක් බැලුව දවල්
    154 ක් තිබුණ

    ඇයි බං එහෙම වෙන්නෙ

    සීනි වැඩි වුණාම
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සීනි වැඩි වුනාම තව සීනී කෑම කන්න හිතෙනවාලු