අපේ අම්මට එහෙම වෙනව
මේ ටිකේම 117 - 119 වගේ තිබුණ දවල්ට කාල පැය දෙකෙන් බලනකොට
උදේ කටට ඇඹුල් ගතියක් එනව කිව්වම අපි අදත් සීනි එකක් බැලුව දවල්
154 ක් තිබුණ
ඇයි බං එහෙම වෙන්නෙ
සීනි වැඩි වුණාම