Why can't they introduce special tariffs to promote industrial activity on Sundays and other low demand days as recommended by control center? Clearly they are following a different agenda.
View attachment 246758
ඒක තමයි බං කියන්නෙ. මේක අර කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දුව වගේ. සෝල අතිරික්තයක් එනව ඉරිදට. එහෙම එනව කියන්නෙ ඒක ඇත්තටම වටිනව නේ බං. ඒක මැනේජ් කරගන්න බැරි එක මුංගෙ නොහැකියාව නේ. ඒක මැනේජ් කරන්න බැරි නිසා ඒක වහල දාන්න ක්‍රම හෙයනව. හරියට ඕක අර නිකං වතුර එන උල්පතක් හම්බ උනාම වතුර වලට කරන්න දෙයක් නැති කමට උල්පත වහල දාන්න හදනව වගේ වැඩක් නේ බං. කවුද මේ වගේ ගොං තීරණ ගන්නෙ සහ ඒවට ඇපෲවල් දෙන්නෙ.
හරි නම් ඔය ඉරිදට මොනවහරි වැඩසටහනක් කරන්න ප්‍රමෝට් කරන්න ඕන. ඒත් බැරි නම් අර EV ටික හරි ටැක්ස් අඩු කරල ගේන්න දීල ඉරිද දවසෙ චාර්ජ් කරපං අපි පොඩ්ඩක් අඩුවට දෙනව වගේ එකක් හැදුව නම් ප්‍රශ්නෙ ඉවරයි නේ. අර ලංකාවට එන්න තියෙන EV 3000ම ඇති ඉරිද චාර්ජ් එකට ගැහුව නම් ඔය ප්‍රශ්නෙ විසඳන්න. එහෙම පොඩි දෙයක්වත් හිතන්න මුංට Vision එකක් නැද්ද බං.