ඇයි මේවගේ ගණන් අඩුවෙන්නෙ නැත්තෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හැමෝටම එස්එස්ඩී ගන්න ඇරලා උබලා වගේ කපටියො ඕවා ගන්න එන බව කඩකාරයො දන්නවා
    technically explanation ekak nadda?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,244
    113
    • Haha
    Reactions: War Fighter

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Dan podi capacity 1TB wage Mechanical HDD production adu karala nea , eka nisa price wadi,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැන් උඹ කියන්නෙ අනික් උන් SSD පාවිච්චි කරනවා කියලා මේවා නිකන් දෙන්න කියලද? 🤭 🤭
    nikan denna nam dansal nemeine, technology wenas weddi parana eka ganan aduwenawane, mewata eka effect nowenne?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lankawata badu import karanna issara idanma amarui, custom tax structure henama complex eka nisa apitama import karanna amaru bawa importers la dannawa.
    ekanisa un one ganak thiyagena sell karanawa. computer shops godak thibbata owata badu import karanne muslim 4k 5k denek. un thama pc market ekama manipulate karanne. un adu karanne na ekanisa.

    eita amatharawa gaththoth ithin kohomath owa genna, tax, warranty returns, item warehouse storage arawa mewa okkotama yana cost eka un kohomath add karala thama wikunanne, ekanisa adu wenne eka level ekakata witharai.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: jhnnwp and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ගොඩක් උන් ssd use කරලත්, ඇයි HDD වල price අඩු නැත්තෙ?
    https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=


    එහෙම වෙන්නෙ නෑ බං. ටික කාලෙකට කලින් මම DDR 1 ද කොහෙද රෑම්ස් හෙව්වා. යුනිටි ප්ලාසා එකේ එකම ශොප් එකක තිබුනේ. ඒ කාලේ ගිය මොඩ්ල් එක වගේ තුන් ගුනයක්ද කොහෙද වැඩියෙන් දීලා ගත්තෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,244
    113
    nikan denna nam dansal nemeine, technology wenas weddi parana eka ganan aduwenawane, mewata eka effect nowenne?
    ලංකාවෙ කිසි දේක ගනන් අඩු වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔය පරන ස්ටොක් වෙන්නත් පුලුවන්. ලංකාවෙ SSD ගොඩක් උන් පාවිච්චි කරන්නෙ BOOT කරන්න විතරයි. ඉතුරු ටික නිකන් ඩිස්ක්.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    SSD reliable naa ne data backup walata HDD hariyata use karanawa nam SSD vagee newee ne reliable wadi
    man hithanne eenisa thamyi
     
    • Like
    Reactions: jhnnwp

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    There is no logic to what you are asking for. SSDs are unreliable so SSDs will never replace what HDDs do and vice versa. But what you are saying is partially true, you could buy a 20TB HDD for 1.2Ls but in SL they give us 10TB nonsense
     
    • Sad
    Reactions: jhnnwp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක ලංකාවට විතරක් කොමන් දෙයක් නෙමෙයිනේද

    මම නිකන් සර්ච් කරලා බැලුව ඔන්ලයින් තියන ප්‍රයිස් වලින්
    Seagate 2tb Barracuda 7200 RPM එකක් ලංකාවෙ අඩුම ප්‍රයිස් එක හම්බුනේ 23000ට, Amazon එකේ තියෙන්නෙ $65ට ඒ කියන්නෙ 20000ක් වගේ. (ඒ වගේම සමහර බ්‍රෑන්ඩ් වලින් 2TB SATA SSD ගන්න පුලුවන් $80-$90 රේන්ජ් එකේ, චාටර්ම බ්‍රෑන්ඩ් නෙමෙයි PNY, Patriot වගේ ඒවයෙ entry level ඒව)

    ඉන්ටනෙට් එකේ බැලුමත් කියන්නෙ HDD price ටිකක් high කියලා
    හේතුව විදියට ගොඩක් දේවල් කියලා තියනවා
    HDD වල Moving parts, Mechanical parts තියනවා, ඒව හදන්න ලොකු වියදමක් යනවා, ඒක නිසා ඉල්ලුම අඩු උනා කියලා ප්‍රොඩක්ශන් කොස්ට් එක අඩු කරන්න විදියක් නැහැ
    ඇත්තටම SSD වල ප්‍රොඩක්ශන් කොස්ට් එක ගොඩක් ලොකු නැහැ, නමුත් ඩිමාන්ඩ් එක නිසා තමයි ඒවයෙ ගනන් වැඩි වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: jhnnwp

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,342
    2,993
    113
    කරන්ට් තියනවද බං (කරන්ට් යන හැටියට හැබැයි හාඩ් ගන්න එපා කෙල වෙයි ගන්නවා නන් යුපිඑස් එකකුත් ගන්න)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කරන්ට් තියනවද බං (කරන්ට් යන හැටියට හැබැයි හාඩ් ගන්න එපා කෙල වෙයි ගන්නවා නන් යුපිඑස් එකකුත් ගන්න)
    UPS battery dalama epa wela thiyenne oka nisa