දැන් ගොඩක් උන් ssd use කරලත්, ඇයි HDD වල price අඩු නැත්තෙ?
https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=
https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=
technically explanation ekak nadda?හැමෝටම එස්එස්ඩී ගන්න ඇරලා උබලා වගේ කපටියො ඕවා ගන්න එන බව කඩකාරයො දන්නවා
අඩෝ මේ ලංකාව බං... සුන්නයියා හුම්මයියා...price අඩු නැත්තෙ?
දැන් උඹ කියන්නෙ අනික් උන් SSD පාවිච්චි කරනවා කියලා මේවා නිකන් දෙන්න කියලද?දැන් ගොඩක් උන් ssd use කරලත්, ඇයි HDD වල price අඩු නැත්තෙ?
https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=
nikan denna nam dansal nemeine, technology wenas weddi parana eka ganan aduwenawane, mewata eka effect nowenne?දැන් උඹ කියන්නෙ අනික් උන් SSD පාවිච්චි කරනවා කියලා මේවා නිකන් දෙන්න කියලද?![]()
![]()
දැන් ගොඩක් උන් ssd use කරලත්, ඇයි HDD වල price අඩු නැත්තෙ?
https://www.barclays.lk/items.asp?Cc=34&iTpStatus=1&Tp=&Bc=
ලංකාවෙ කිසි දේක ගනන් අඩු වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔය පරන ස්ටොක් වෙන්නත් පුලුවන්. ලංකාවෙ SSD ගොඩක් උන් පාවිච්චි කරන්නෙ BOOT කරන්න විතරයි. ඉතුරු ටික නිකන් ඩිස්ක්.nikan denna nam dansal nemeine, technology wenas weddi parana eka ganan aduwenawane, mewata eka effect nowenne?
ලංකාවෙ SSD ගොඩක් උන් පාවිච්චි කරන්නෙ BOOT කරන්න විතරයි. ඉතුරු ටික නිකන් ඩිස්ක්.
UPS battery dalama epa wela thiyenne oka nisaකරන්ට් තියනවද බං (කරන්ට් යන හැටියට හැබැයි හාඩ් ගන්න එපා කෙල වෙයි ගන්නවා නන් යුපිඑස් එකකුත් ගන්න)
manufacture cost wadi atitechnically explanation ekak nadda?