Sirawata, I'm in the same sector and was considering buying a small Kei car for the kids, but now those things cost nearly 8 million?! That’s insane for a Kei car! No way I'm paying that. Instead, I’ll get a 2008-09 Kelisa and restore it myself—no problem since I know exactly what needs to be done. Honestly, anyone dropping that kind of money on a car in this messed-up situation seriously needs to rethink their priorities...I'm in the IT field but can't afford those prices. Imagine you need to pay 20M for a decent car. Fuck you, Lapaya; I will use my Alto for the next couple of years.


@Kumbhakarna22 mokada me gana kiyanne?වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
නමුත් එම අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවද ඒ මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
මේ අතර මෙරට ප්‍රකට පෙලේ වාහන සමාගමක් වාහන ඇනැවුම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබාදීමට ආරම්භ කර තිබේ.
ඇතැම් වාහන වර්ග සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා වූ ඉහළ වට්ටම් මුදල් ලබාදෙමින් ඇත.
ඊට හේතු වී ඇත්තේ ඔවුනගේ අපේක්ෂිත ආනයනික වාහන ප්‍රමාණයක ඇණැවුම් නොලැබීමයි.
රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇත.
මේ අතර බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වෙයි.
tax wadi kiyanakathawa boruwak bro... dolalra eka 300 una ekai awula boru katha pathuranwa lankawe parana wahana wikuna ganna ahu wenna epa ewatawenna puluwan. mata kiwwe ara widiyata. Toyota issara unath awruddakata wahana 500k sell karai maximum private buyers lata. unge dealer markup eka godak wedyi. boru ganan.
year eka wadi kara nam awrudu 7k wat tax wenas nokara wade karaganna tibbaමේ පාර අය වැය හදල තිබ්බ විදිහට, වාහන ඉම්පෝර්ට් වලින් ලොකු රුපියල් අදායමක් ගන්න වගේ expectation එකක් තිබ්බේ. හැබැයි tax වැඩි කරපු වැඩි කිරිල්ලේ හැටියට අතිශයින් සල්ලි තියෙන (නිකන් විසි කරන ලෙවෙල් එකේ) කෙනෙක් විතරයි ලොකු ගානක් වියදම් කරලා ගන්නේ. දැනට හොඳ මට්ටමේ වහනයක් තියෙන කෙනෙක්, මෙච්චර ලොකු ගානක් වියදම් කරලා වහනයක් ගන්නේ නැ.
ඒ නිසා අපේක්ෂා කරපු විදිහට මිනිස්සු වාහන ගන්නේ නැ. tax money වලින් අදායමක් ගන්න නම්, මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් tax එකක් ගහන්න ඕනේ.
ඉතින් එකේදී, අපිට සංචිත අඩු නොවන විදිහට වාහන ආනයනයට වියදම් කරන්න පුළුවන් උපරිම $ ගාන, බලල සාදාරන tax එකක් ගහන්න ඕනේ.
හැබැයි tax ගොඩක් අඩු කරලත් බැ, එතකොට ඉල්ලුම වියදම් කරන්න පුළුවන් $ වඩා වැඩි වෙලා ආයෙත් රටට කෙල වෙන්න පුළුවන්
math vehicle gennanakam hitiye aluth wandiyak bassanna.eth mun me gahapu tax thogeta passe adahasa atha era gatta.podima ekekta ganna thibbe wagon R eka ne.ekath 75-80 wenawa kiyanne.oya pan gedi kawuda ban ganne echara ganan dila.
මහා බැංකුවේ මහ පකයාමාර වැඩේ එහෙම උනොත් වාහන හිමියන්ගේ ඇසෙස්ට් පහල බහිනවා මුල්‍ය ආයතන අර්බුධයකට පත් වෙනවා මේ රට ඉවරයි .
වාහන හිමියන්ට නම් කිඹුලකඳුළු. කළුකඩ ලිසින් සමාගම්වහන්සේලා වෙනුවෙන් තමයි නන්ද කාරයා ඇතුළු සෙට් එකම පෙනිහිටින්නේ
Math bn advance ekan denna gihin aye nikan hitiya yaris X ekakta. Uba hithanne issrahata adu weidaසිරාවටම එකෙක්වත් ගන්න එපා මාත් Yaris එකක් preorder කරන්න ඔන්න මෙන්න ගිහින් වැඩේ cancel කරලා දැම්මා. මුන් fb දාලා තිබ්බේ 75යි කියලා කතා කරාම කියනවා ඒවා ගිය මාසේ order කරපුව ලු දැන් යන්නේ 82 වගේ ලු. මන් උන්ට පුක් ගහගන්න කියලා නිකං හිටියා. යකෝ ලක්ෂ 80ක් දීලා ඔය වගේ recondition ලදරමක් ගන්න නම් මට හිත හදාගන්න බෑ. ලක්ෂ 80ක් fd දැම්මොත් අඩුම මාසෙකට 55,0000ක income එකක් ගන්න පුළුවන්. මේ ගානෙන් හිතේ හැටියට uber දාගෙන සැපේ යන්න පුළුවන්. යකෝ repair cost, registration cost, insurance cost, fuel cost, මුකුත් නෑ අඩුම තරමේ drive කරන්නවත් ඕනේ නෑ. අවුරුද්දකට තව ලක්ෂ 5 ක් විතර ඉතුරුයි. සාධාරණ ගානකට එනකන් මන් ගන්නේ නෑ. අමාරුවෙන් හම්බ කරන සල්ලි ලිසින් කාරයන්ගේ යහපත වෙනුවෙන් මට කැප කරන්න බෑ.
adu wei tax adu karnwalunee danma ganna epaa next year ganinMath bn advance ekan denna gihin aye nikan hitiya yaris X ekakta. Uba hithanne issrahata adu weida