වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වට්ට්මක තරුවක් කිව්වලු
    580041.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ආන්ඩුවට ආදායම මදි නිසා ඩොලර් දිය කරල වාහන ඉම්පොර්ට් කරල රුපියල් වලින් 300% බදු ගහනවා! කවුද බන් මෙ සිස්ටම් එක හැදුවෙ!

    ඉට ලෙසී නෙ රටින් පිට වෙන ඩොලර් ගානට සමාන ගානක් රුපියල් ප්‍රින්ට් කරන එක!
     
    • Haha
    • Wow
    Reactions: netnet and Asmodeus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Math bn advance ekan denna gihin aye nikan hitiya yaris X ekakta. Uba hithanne issrahata adu weida
    අඩු උනා හෝ නැතා ඔය වගේ ගානක් ඔය වගේ වාහනයකට යට කරන එක පාඩුයි බං. මන් insurance එකෙක්ට කතා කරා. Yearly 120k වත් ගෙවන්න වෙනවා කිව්වා. WagonR එකේ insurance එකත් දැන් 85ක් ලු 😂. යකෝ අපිට ටැක්ස් එකට හරියන්න insurance ගෙවන්නත් වෙලා තියෙන්නේ දැන් 😂. උබට ලක්ෂ 85ක් තියේ නම් රට පලයන් බං සැපේ ඉඳන් කැමැති වාහනයක් පදින්න පුළුවන්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399

    ලංකාවේ ඉස්සර ඉඳලම වාහනයක් ගන්න එකා දිහා බලන්නෙ වයිරක්කාරයෙක් දිහා වගේ. ගේනකොටම 200% ක් විතර ටැක්ස්. ගෙනාවට පස්සෙ ඉන්කම් ටැක්ස් ලියුම එනව. ආදායම් සහතික, දුම් පරික්ෂා, ඉන්ෂුවරන්ස්, පොලිස් දඩ, පෙට්‍රල් බදු, පාකින්, ඉවරයක් නෑ. ලෝන් ලීස් දාල නම් තව අමාරුයි. එහෙම අමාරුවෙන් දුවලත් සමහර නෑදෑයෝ එහෙම ඇස් උඩ දාගෙන ඉන්නෙ වාහනේක යනකොට.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ලංකාවේ ඉස්සර ඉඳලම වාහනයක් ගන්න එකා දිහා බලන්නෙ වයිරක්කාරයෙක් දිහා වගේ. ගේනකොටම 200% ක් විතර ටැක්ස්. ගෙනාවට පස්සෙ ඉන්කම් ටැක්ස් ලියුම එනව. ආදායම් සහතික, දුම් පරික්ෂා, ඉන්ෂුවරන්ස්, පොලිස් දඩ, පෙට්‍රල් බදු, පාකින්, ඉවරයක් නෑ. ලෝන් ලීස් දාල නම් තව අමාරුයි. එහෙම අමාරුවෙන් දුවලත් සමහර නෑදෑයෝ එහෙම ඇස් උඩ දාගෙන ඉන්නෙ වාහනේක යනකොට.
    ඒක තමා බං. මේ හුත්තෙ ඉඳන් නම් වාහන ගන්න වෙන්නේ නෑ. 300% ගෙවන ටැක්ස් එකටටත් අපි insurance ගෙවන්න ඕනේ. 🤣 ලක්ෂ 20ක් වටින වාහනේට අවුරුද්දකට ලක්ෂ 1.5ක් insurance ගේවාපල්ලකෝ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ඒ කෝමද හුත්තො ඒ
    ඔයිට වඩා පුළුවන් whuththo. HNB finance එකේ 24 months maturity දැම්මොත් 10% ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකට 800,000 ක්. මාසෙකට 66,666 ක්. බැංකු වල සමානය fd පොලිය 8% දැම්මොත් මාසේට 53,333 ක් ගන්න පුළුවන්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රජයේ ඉන්න කම්මැලි සේවකයන්ට පඩි ගෙවන්න, ලීසිං කම්පැනි රකින්න ටැක්ස් ගෙවල වාහන ගන්න තරම් පිස්සුවක් මිනිස්සුනට නෑ.
    :yes: :yes: :yes: