අවුරුදු 15ක් විතර ඉස්සර. ගෙව්වා. ඒ කාලේ මලපැනල හිටියට දැන් නම් ඒ ඉඩම ගත්ත එක ගැන සතුටුයිmeka une koi kaleda machn?
etapasse mokada une? umba 10% gewwada?
අවුරුදු 15ක් විතර ඉස්සර. ගෙව්වා. ඒ කාලේ මලපැනල හිටියට දැන් නම් ඒ ඉඩම ගත්ත එක ගැන සතුටුයිmeka une koi kaleda machn?
etapasse mokada une? umba 10% gewwada?
Google / FB reviews balankota aniwaryen balanna Reviews dala tiyenna dates. Dates okkoma ekama dates num hora guhawak.මේක මම කියන්නෙ මේ ත්‍රෙඩ් එකට අදාලව නෙමේ. පොදුවේ තමන්ට යම් Service එකක් ගන්න ඕන වුනාම යම් ආයතනයකින් හරි පුද්ගලයෙකුගෙන් හරි මම සාමන්‍යයෙන් අනුගමනය කරන method එක. මේ විදිහ මට නම් ගොඩක් තැන් වලදි හොද output එකක් දිල තියෙනව.
අද කාලෙ මොනා හරි service එකක් ගන්නවනම් යම් කෙනෙක්ගෙන් හරි මොනම හරි ආයතනයකින් හරි පොඩ්ඩක් බලන්න Google reviews වල List වෙලා තියෙනවද කියල. List වෙලා තියේනම් පොඩ්ඩක් check කරල බලන්න මිනිස්සු මොනාද දාල තියෙන reviews කියල. Google rating එක බලල එකේ Lowest කියන tab එක select කරල බලන්න මොනාද දාල තියෙන lowest reviews කියල. ඒවගෙන් දල අදහසක් ගත්ත හැකි ගොඩක් services දෙන ආයතන සහ පුද්ගල්යො ගැන. මම නම් ගොඩ වෙලාවට Google reviews බලනවමයි. සමහර විට Docs ලගෙ පවා Posts, reviews බලලයි කොච්චර හොද Doc කෙනෙක් ගාවට වුනත් යනවද නැද්ද තීරණය කරන්නෙ.
තව FB වල අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන තියෙන reviews.
FB එකේ search bar එකේ type කරල බලන්න මිනිස්සු අදාල ආයතනය ගැන හෝ පුද්ගලය ගැන දාල තියෙන Reviews, Posts වගේ ඒව.
තව FB Community groups එහෙමත් තියෙනව. ඒවගෙ search කරල මිනිස්සු දාල තියෙන දේවල් බලන්න.
ඒ groups වලට ගිහින් ඒ group එක ඇතුලෙ search bar එකේ ටයිප් කරල බලන්න මොනා හරි මිනිස්සු posts දාල තියෙනවද කියල ඔයා හොයන දේ ගැන. Search කලාම මිනිස්සු මොනා හරි දාල තියේනම් ඒ posts ටික පෙන්නනව. ඒවගෙ කමෙන්ට්ස් එහෙමත් බලන්න.
Elakiri එකෙත් search කරල බලන්න අදාල කාරණාව ගැන කට්ටිය දාල තියෙන පරණ posts එහෙම තියෙනවද කියල.
ඔව් ඔය reviews, Posts වලින් අපිට දල අදහසක් ගන්න පුලුවන්. සමහර ඒව තියෙන්න පුලුවන් කෙනෙක් ඒ ආයතනය හෝ පුද්ගලයාගෙ නම අවමානයට ලක්කිරීමෙ අරමුණින් දාන reviews, posts. හැබැයි හැම එකම එහෙම නෑ. ඕව පොඩ්ඩක් අපිත් අවබෝධයෙන් බලල දල අදහස්ක් ගත්තම හරි.Google / FB reviews balankota aniwaryen balanna Reviews dala tiyenna dates. Dates okkoma ekama dates num hora guhawak.
මචං, ඔයාම lawyer kenek අරන් ගියාද, නැත්නම් එයාලගෙද lawyer?බය වෙන්න එපා .. මන් ඉඩම් 2 අරගෙන තියනව ..
පොලිය නැතුව ගෙවන්න පුළුවන් සීන් එකකුත් තියනවා ..
ගෙවල ඉවර වෙලා ඉඩම ලියා ගන්නකොට primlands එකම valuation එකට දානවා ..
එකෙන් එන value එකට මුද්දර ගාස්තු දුන්නම උන්ම ඔප්පුව හදනවා ..
අපිට ඕනේ පූඋව ඕන language එක select කරගන්නත් පුළුවන් ..
කරදර රස්තියාදු හෙනම අඩුයි ..
බය නැතුව උන්ගෙන් ගන්න ..
lawyer ල ඔක්කොම වැඩ උන් කරනවා මචන් .. ගැනත් සාදාරණයි ..මචං, ඔයාම lawyer kenek අරන් ගියාද, නැත්නම් එයාලගෙද lawyer?
ඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathailawyer ල ඔක්කොම වැඩ උන් කරනවා මචන් .. ගැනත් සාදාරණයි ..
ලක්ෂ 30 land එකකට ඔක්කොම වැඩ වලට මට ගියෙ එක් ලක්ෂ දහදාහයි ..
ඔප්පුව sign කරන්න head office එන්න කිව්වා ..
එච්චරයි බන් ..
වටේ යන්න උනේ නෑ
මං බලපු ඉඩම් කීපයකම පොල් ගස් තිබුණා, ඉතින් ගොඩ කරලා වෙන්න බෑ? අහල ගහල උන් එක්ක පොඩ් chat එකක් දාන එක අනික. මාත් මේ සීන් එකට අලුත්, තේරෙන විදිහට ඔය tips හොදයිඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathai
oka mchn land sale krana unge awlak newei. ganna unge awlak.ඉඩම ගන්නකොට තඩි වෙලක් ද නැත්නම් normal ද දැනගන්නෙ කොහොමද? මොකොද මෙහෙ ඔය වගෙ land sale company එකකින් පත වෙලක් කට්ටි කරලා විකුණුවා දැන් පදිංචි වෙලා ඉන්න අය ගංවතුර කාලේට @Anathai
මේ මොකක්ද බන් උබ හැම තිස්සෙම කියන ඕයි එක
oi kalla matath hena awl giya kiyawaddiඅඩෝ මේ ඕයි කියලා hnb එක්ව්ට හොඳ කිව්වම නිකං මඤ්ඤං වගේ oi කියලා මොකක්ද කීවෙ

"ඔය" කියන එක බන්.මේ මොකක්ද බන් උබ හැම තිස්සෙම කියන ඕයි එක
Ade sorry.oi kalla matath hena awl giya kiyawaddi![]()
ඔය කියන එකේ කොහෙද යකෝ අයි අකුරක් , . මන් ගුගල් එකෙත් බැලුවා OI කියලා ලබ්බක් ඉඩම් වලට සම්බන්ද වචනෙක කොට කෑල්ලක්ද කියලා"ඔය" කියන එක බන්.
Sooo sorry mchn for the confusionඔය කියන එකේ කොහෙද යකෝ අයි අකුරක් , . මන් ගුගල් එකෙත් බැලුවා OI කියලා ලබ්බක් ඉඩම් වලට සම්බන්ද වචනෙක කොට කෑල්ලක්ද කියලා
උඹලගේ පැත්තේ ඔය කියන එක කියන්නෙ ඔයි කියල වෙන්නැති මන් හිතන්නේSooo sorry mchn for the confusion![]()