IMF එකට ලොකු වන්සෙන් බැනලා බැනලා පත්වෙලා ඇවිල්ලා දැන් IMF සරණං ගච්චාමි කියල නෙමෙද මේ කියන්නෙ?
lapayama enta one jeppanta mole paadennaRatak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
mehemai Tax gahala ewa e salli misuse wenawanan Hora kanawnan Ethanadi patta awl ithin hama minihatama. Tax gahala Rata haraiyata karanawnan No issues at all.lapayama enta one jeppanta mole paadenna![]()
misuse wenda issella gahanda epai hariyetamehemai Tax gahala ewa e salli misuse wenawanan Hora kanawnan Ethanadi patta awl ithin hama minihatama. Tax gahala Rata haraiyata karanawnan No issues at all.
Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
බයිලා වැඩක් නෑ. හැමෝම ටැක්ස් ගෙවන්න ඕනි.![]()
අවුලක් නෑ චන්දෙට කලිනුත් ඔහොම කතා කරානම්. අයි එම් එකට පුකට පයින් ගහල එලවනව වගේ කතා කරලා දැන් අයි එම් එෆ් පුක ලෙවකද්දි හිරිකිතයක් නැද්ද දන්නෙ නෑ.Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.

මුලින්ම ඉස්සර හොරා හොරා කියපු එවුන් අල්ලල උන් හොරකම් කරපුව අරගෙන නාකි මයිනටත් පුකට පයින් ගහල එලෙව්වනම් මිනිස්සු එක පයින්ම බදු ගෙවයිටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..
අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..
අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..
ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
IMF එකට ලොකු වන්සෙන් බැනලා බැනලා පත්වෙලා ඇවිල්ලා දැන් IMF සරණං ගච්චාමි කියල නෙමෙද මේ කියන්නෙ?
![]()
![]()
![]()
ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..
අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..
අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..
ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
ඒක හරි. හැබැයි ඩොලර් 1ත් වටින රටක, ඩොලර් ඉන්කම් එක වැඩි කරගන්න එන්කරේජ් කරන්නෙ නැතුව ඒකටත් ටැක්ස් ගහනව කියන එක පට්ට මෝඩකමක්. මුනුත් කරන්නෙ කලින් උන් කරා වගේම රජයෙ සේවකයොන්ටයි, අස්වැසුමටයි, මෙලෝ ඉන්කම් එකක් එන්නෙ නැති ශ්‍රී ලංකන් එයාලයින් වගේ මගුල් මේන්ටේන් කරන්න ඕන නිසා ප්‍රඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් දෙකටම උපරිම ටැක්ස් ගහන එක. දැන් ඒකත් මදි නිසා ඩොලර් ඉන්කම් එක පැත්තටත් හැරුනා. ශොර්ට් ටර්ම් හොද ටැක්ස් ඉන්කම් එකක් ගනී, හැබැයි ලෝන්ග්ටර්ම් කෙලවෙනව.Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.