මෙතන මේ කියන ටැක්ස් එක යෝජනා කල පාර්ශවය කව්ද?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
    lapayama enta one jeppanta mole paadenna 👀
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.

    ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..

    අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..

    අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..

    ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    බයිලා වැඩක් නෑ. හැමෝම ටැක්ස් ගෙවන්න ඕනි. 😄

    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
    අවුලක් නෑ චන්දෙට කලිනුත් ඔහොම කතා කරානම්. අයි එම් එකට පුකට පයින් ගහල එලවනව වගේ කතා කරලා දැන් අයි එම් එෆ් පුක ලෙවකද්දි හිරිකිතයක් නැද්ද දන්නෙ නෑ. :lol: :lol: :lol:

    වෙනද හොරාකාල මෙචචර ටැක්ස් නැතුව දේශපාලකයෝ හරි සැප වින්දා. දැන් එකෙක්ටවත් නෑ. :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නැත්නම් එන්න තිබුනේ ගෙවල්වලට ගහන බද්ද. imputed rental tax

    මට හිතෙන්නෙ ලබන අවුරුද්දෙ ඒක එයි. නැත්නම් තියෙන බදු වැඩි කරයි
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..

    අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..

    අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..

    ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
    මුලින්ම ඉස්සර හොරා හොරා කියපු එවුන් අල්ලල උන් හොරකම් කරපුව අරගෙන නාකි මයිනටත් පුකට පයින් ගහල එලෙව්වනම් මිනිස්සු එක පයින්ම බදු ගෙවයි
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    IMF එකට ලොකු වන්සෙන් බැනලා බැනලා පත්වෙලා ඇවිල්ලා දැන් IMF සරණං ගච්චාමි කියල නෙමෙද මේ කියන්නෙ?
    :angry: :angry: :angry: :angry:

    නිකන් ඉන්න උන්ට මොනවත් නැ...එක එක මගුල් හදාගෙනෙ කන්න දෙන එක විතරයි කරන්නෙ. වැඩ කරන උන්ටම තමා අරින්නේ.
     
    • Sad
    Reactions: pathaleiretta

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    320
    1,203
    93
    ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..

    අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..

    අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..

    ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ
    ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,137
    9,955
    113
    එක තැනක නෑ
    Ratak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.
    ඒක හරි. හැබැයි ඩොලර් 1ත් වටින රටක, ඩොලර් ඉන්කම් එක වැඩි කරගන්න එන්කරේජ් කරන්නෙ නැතුව ඒකටත් ටැක්ස් ගහනව කියන එක පට්ට මෝඩකමක්. මුනුත් කරන්නෙ කලින් උන් කරා වගේම රජයෙ සේවකයොන්ටයි, අස්වැසුමටයි, මෙලෝ ඉන්කම් එකක් එන්නෙ නැති ශ්‍රී ලංකන් එයාලයින් වගේ මගුල් මේන්ටේන් කරන්න ඕන නිසා ප්‍රඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් දෙකටම උපරිම ටැක්ස් ගහන එක. දැන් ඒකත් මදි නිසා ඩොලර් ඉන්කම් එක පැත්තටත් හැරුනා. ශොර්ට් ටර්ම් හොද ටැක්ස් ඉන්කම් එකක් ගනී, හැබැයි ලෝන්ග්ටර්ම් කෙලවෙනව.
     
    • Like
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,959
    113
    එකමත් එක රටක
    දැන් රට අමාරු තැනක සල්ලි හොයාගන්න tax ගහන්න ඕනේ කියන එක උඩින් දාල මේ පාන්ඩුව හෝදන්න ලියන උන්ට කියන්නේ ,

    උබල චන්දෙට කලින් දැක්ක ෆැන්ටසිය පොඩ්ඩක් මතක් කරගනින්
    - හොරකම් නැවතිලා ඒ සල්ලි වලින් රට දියුණු වෙන
    - ආහාර / සෞඛ්ය / අධ්‍යාපන vat 0ක් වෙන
    - කලින් හොරකම් කරපු උන් හිරේ යන , ඒ හොරුන්ව තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ නැති ,
    - රට ගොවිතෙනෙන් සශ්‍රික වෙන
    - රාජ්‍ය ආයතන වල මගඩි නැති , කළු කඩ මාෆියා නැති , පාතාලේ නැති
    - රට දාල ගිය උනුත් රට හදන්න ලංකාවට වැල නොකැඩි එන
    - Tax අඩුවෙන , වාහන සිහිනය සැබෑවෙන
    - පඩි / වරප්‍රසාද මුකුත් නැතුව ජනතා සේවයටම කැපවුන සෙට් එක්ක පාලනය කරන

    ලස්සන රටක් දැක්ක නේද . 🥱

    යකෝ අර එකෙක් කෝටි ගානක් කජුම හොරෙන් කකා , උගේ යාලුවන්ට ගජ මිතුරන්ට හොරෙකම් කරන්න දීල , රටේ සල්ලි නාස්ති කර කරත් , ඩොලර් මිලියන 100ක් අවුරුදු දෙකකින් ඩොලර් බිලියන 6කට අරන් එන කොටවත් මේ වගේ හොරකම් / නාස්ති / දුෂණ නැති උන් තරම් රටේ උන්ගෙන් බදු ගැහුවේ නෑ . :lol:

    හැබැයි එකක් නම් මම ලොවෙත් පිලිගන්නවා . . මුන් ටික තමයි ලංකා ඉතිහාසයේ පිරිසිදුම පාලනයක් ගෙනියන්නේ ... :yes:
    මොකද මුන් දවසට දෙතුන් පාර නානව ආණ්ඩුවක් විදියට .