ඇස් පෙන්නන්න හොඳ දොස්තර කෙනෙක්???

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    ඇස් පෙන්නලා කණ්ණාඩි ගන්න හොඳ දොස්තර කෙනෙක් කියන්නකෝ මචන්ල කොළඹ channeling එන.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කණ්නාඩි ගන්න ඕන නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. කෙලින්ම විෂන්කෙයා වගේ තැනකට ගිහින් ඇස් පෙනීම චෙක් කරලා කණ්ණාඩි ගන්න.

    දොස්තරට පෙන්නන්න ඕනම නම් යන්න. හැබැයි දොස්තර කියනවා optometrist කෙනෙකුට පෙන්නලා ඇස් පෙනීම චෙක් කරගෙන එන්න කියල. අසනීපයක් නැත්නම් තේරුමක් නෑ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    කණ්නාඩි ගන්න ඕන නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. කෙලින්ම විෂන්කෙයා වගේ තැනකට ගිහින් ඇස් පෙනීම චෙක් කරලා කණ්ණාඩි ගන්න.

    දොස්තරට පෙන්නන්න ඕනම නම් යන්න. හැබැයි දොස්තර කියනවා optometrist කෙනෙකුට පෙන්නලා ඇස් පෙනීම චෙක් කරගෙන එන්න කියල. අසනීපයක් නැත්නම් තේරුමක් නෑ
    තාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.

    Bump
    ------ Post added on Feb 26, 2025 at 6:48 AM
     
    AnuradhaRa

    Well-known member
  • තාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.

    Bump
    ------ Post added on Feb 26, 2025 at 6:48 AM
    ඔව් ඉතිං එක කණ්නාඩිය දිගටම පාවිචචි කරන්න බෑ
    විෂන් කෙයා එකටනං යන්න එපා. හොරු ඉන්නෙ
     
    • Like
    Reactions: EzioAuditore

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.

    Bump
    ------ Post added on Feb 26, 2025 at 6:48 AM
    පරණ කන්නාඩි ෆ්‍රේම් එක හොඳයි නම් ඒක ලෙන්ස් මාරු කරගන්න. රුපියල් 2000 වගේ කරගන්න පුළුවන්. හොඳ ලෙන්ස් නම් ගණන් වැඩියි, තේරුමක් නෑ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    ඔව් ඉතිං එක කණ්නාඩිය දිගටම පාවිචචි කරන්න බෑ
    විෂන් කෙයා එකටනං යන්න එපා. හොරු ඉන්නෙ
    Ow ow man mekema dakka thread deka thunak.

    පරණ කන්නාඩි ෆ්‍රේම් එක හොඳයි නම් ඒක ලෙන්ස් මාරු කරගන්න. රුපියල් 2000 වගේ කරගන්න පුළුවන්. හොඳ ලෙන්ස් නම් ගණන් වැඩියි, තේරුමක් නෑ.
    හොඳ lense, මිල අඩු ලෙන්ස් අතර quality ලොකු වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් brand name එකටද එච්චර ගන්නේ.
    ------ Post added on Feb 26, 2025 at 10:51 AM
     
    AnuradhaRa

    Well-known member
  • Ow ow man mekema dakka thread deka thunak.

    හොඳ lense, මිල අඩු ලෙන්ස් අතර quality ලොකු වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් brand name එකටද එච්චර ගන්නේ.
    ------ Post added on Feb 26, 2025 at 10:51 AM
    ගාණ වැඩි වුණාට කමක් නෑ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දෙනවනං

    විෂන් කෙයා එක අරක දානව මේක දානව කියල 65000 ක් චාජ් කලා, මෙන්න මේ වෙබ්සයිට් එකේ අංකෙ ගහල බැලුවම එහෙම අංකයක් නෑ
    ප්‍රෙමියම් බ්‍රෑන්ඩ්ස් කියල අපිව රවට්ටල නෝමල් කන්නාඩියක් දීල තියෙන්නෙ. මට දැං හිතෙන විදියට
    මං අහපු දේවල්වලට මග අරින උත්තර තමා දුන්නෙ. මට නං සැකයි හොදටම

    https://www.stayfocused.co.in/essilorindia/

    මං හිතන්නෙ VisionCare එක අපිව රැවැට්ටුව

    progressive lens කණ්නාඩියක් අම්මට. රුපියල් 15000 ට සුපිරියට කරගන්න තිබුණ වැඩේ
     
    • Like
    Reactions: EzioAuditore

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    radient eye hospital , ja-ela. kohewat yanna epa.
    e doctor tama mage ehe ta wena dokek deela tynne weraadi behetak. tawa podden ehe nati wenawa mata. radient eye doctor tama berala dunne ehe.
    eya awata giyata behet dene naha eheta daana.
    vision care/ ray-ban wage ewa focus karala kanne business ma tama. mma nam
     
    • Like
    Reactions: EzioAuditore

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    ගාණ වැඩි වුණාට කමක් නෑ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දෙනවනං

    විෂන් කෙයා එක අරක දානව මේක දානව කියල 65000 ක් චාජ් කලා, මෙන්න මේ වෙබ්සයිට් එකේ අංකෙ ගහල බැලුවම එහෙම අංකයක් නෑ
    ප්‍රෙමියම් බ්‍රෑන්ඩ්ස් කියල අපිව රවට්ටල නෝමල් කන්නාඩියක් දීල තියෙන්නෙ. මට දැං හිතෙන විදියට
    මං අහපු දේවල්වලට මග අරින උත්තර තමා දුන්නෙ. මට නං සැකයි හොදටම

    https://www.stayfocused.co.in/essilorindia/

    මං හිතන්නෙ VisionCare එක අපිව රැවැට්ටුව

    progressive lens කණ්නාඩියක් අම්මට. රුපියල් 15000 ට සුපිරියට කරගන්න තිබුණ වැඩේ
    umba itin kiyana de ahanne netiwa vision care ma giyane
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Not the popular opinion...
    One started using eye glasses, you make your problem worse (to your eyes).
    If possible use eye exercises to make corrections to your eye. Then you won't need glasses.
     
    • Like
    Reactions: EzioAuditore

    AnuradhaRa

    Well-known member
  • මීගමුවෙ අපි හරි වාසනාවන්තයි

    එක්කෙනෙක් දිසානායක ඩොක්ටර් අනිත් කෙනා කොස්ත ඩොක්ටර් :love2: 👌

    මෙච්චර අඩු ගණන් වලට ලෙඩ බලන ඩොක්ටර්ස්ල වෙන නෑ

    දිසානායක ඩොක්ටර් VP Consultant කෙනෙක්. ලෙඩෙක් බලන්න ගන්නෙ රුපියල් 1000යි :)
    වයසක අයට ගොඩක් හොදයි
     
    Last edited:
    • Like
    Reactions: EzioAuditore