ඇස් පෙන්නලා කණ්ණාඩි ගන්න හොඳ දොස්තර කෙනෙක් කියන්නකෝ මචන්ල කොළඹ channeling එන.
Thanks machan.Dr. Upali Rajapakaha, Dr. Makulolowa, Dr. Binara
තාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.කණ්නාඩි ගන්න ඕන නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. කෙලින්ම විෂන්කෙයා වගේ තැනකට ගිහින් ඇස් පෙනීම චෙක් කරලා කණ්ණාඩි ගන්න.
දොස්තරට පෙන්නන්න ඕනම නම් යන්න. හැබැයි දොස්තර කියනවා optometrist කෙනෙකුට පෙන්නලා ඇස් පෙනීම චෙක් කරගෙන එන්න කියල. අසනීපයක් නැත්නම් තේරුමක් නෑ
ඔව් ඉතිං එක කණ්නාඩිය දිගටම පාවිචචි කරන්න බෑතාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.
Bump
------ Post added on Feb 26, 2025 at 6:48 AM
පරණ කන්නාඩි ෆ්‍රේම් එක හොඳයි නම් ඒක ලෙන්ස් මාරු කරගන්න. රුපියල් 2000 වගේ කරගන්න පුළුවන්. හොඳ ලෙන්ස් නම් ගණන් වැඩියි, තේරුමක් නෑ.තාත්තාගේ පරණ කන්නාඩි දෙක පේන්නේ නෑ මචන්. වෙන අව්ලක් නම් කිව්වේ නෑ ඇස් වල. Optician කෙනෙක්ට පෙන්නලා කන්නාඩි මාරු කරොත් හරිද එහෙමනම්.
Bump
------ Post added on Feb 26, 2025 at 6:48 AM
Ow ow man mekema dakka thread deka thunak.ඔව් ඉතිං එක කණ්නාඩිය දිගටම පාවිචචි කරන්න බෑ
විෂන් කෙයා එකටනං යන්න එපා. හොරු ඉන්නෙ
හොඳ lense, මිල අඩු ලෙන්ස් අතර quality ලොකු වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් brand name එකටද එච්චර ගන්නේ.පරණ කන්නාඩි ෆ්‍රේම් එක හොඳයි නම් ඒක ලෙන්ස් මාරු කරගන්න. රුපියල් 2000 වගේ කරගන්න පුළුවන්. හොඳ ලෙන්ස් නම් ගණන් වැඩියි, තේරුමක් නෑ.
ගාණ වැඩි වුණාට කමක් නෑ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දෙනවනංOw ow man mekema dakka thread deka thunak.
හොඳ lense, මිල අඩු ලෙන්ස් අතර quality ලොකු වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් brand name එකටද එච්චර ගන්නේ.
------ Post added on Feb 26, 2025 at 10:51 AM
umba itin kiyana de ahanne netiwa vision care ma giyaneගාණ වැඩි වුණාට කමක් නෑ ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දෙනවනං
විෂන් කෙයා එක අරක දානව මේක දානව කියල 65000 ක් චාජ් කලා, මෙන්න මේ වෙබ්සයිට් එකේ අංකෙ ගහල බැලුවම එහෙම අංකයක් නෑ
ප්‍රෙමියම් බ්‍රෑන්ඩ්ස් කියල අපිව රවට්ටල නෝමල් කන්නාඩියක් දීල තියෙන්නෙ. මට දැං හිතෙන විදියට
මං අහපු දේවල්වලට මග අරින උත්තර තමා දුන්නෙ. මට නං සැකයි හොදටම
https://www.stayfocused.co.in/essilorindia/
මං හිතන්නෙ VisionCare එක අපිව රැවැට්ටුව
progressive lens කණ්නාඩියක් අම්මට. රුපියල් 15000 ට සුපිරියට කරගන්න තිබුණ වැඩේ
