Galaxy S25 ද, iphone 16 pro ද

Galaxy S25 ද, iphone 16 pro ද

  • Total voters
    104

DXB2021

Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
    මචන් උබ android වලට හුරු කෙනෙක් නම් ජීවිතේට Apple ගන්න එපා. ගොඩක් features අඩුයි. Call recording, dual window වගේ ඒව. උබ කලින් Appke user කෙනෙක් නම් ගත්තා ට අවුලක් නෑ. අලුත් Ios 18 එකේ නම් call recording thiyenawa. ඒත් මැනුවලි record call kiyana එක press කරන්න ඕනෙ. ඒක මට නම් samsung වගේ සාර්තක නෑ. S24 එකත් ok.
     
    • Like
    Reactions: WhyNot1 and NRTG

    sthiwanka

    Active member
  • Nov 29, 2021
    118
    66
    28
    මචන් උබ android වලට හුරු කෙනෙක් නම් ජීවිතේට Apple ගන්න එපා. ගොඩක් features අඩුයි. Call recording, dual window වගේ ඒව. උබ කලින් Appke user කෙනෙක් නම් ගත්තා ට අවුලක් නෑ. අලුත් Ios 18 එකේ නම් call recording thiyenawa. ඒත් මැනුවලි record call kiyana එක press කරන්න ඕනෙ. ඒක මට නම් samsung වගේ සාර්තක නෑ. S24 එකත් ok.
    දැන් android aluth versions wala call recording options eka na , privacy seen1 nisa use karanda ba ..

    Samsung wala puluwan da danne na thawama..
    Mge android 14 eke nan ba
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දැන් android aluth versions wala call recording options eka na , privacy seen1 nisa use karanda ba ..

    Samsung wala puluwan da danne na thawama..
    Mge android 14 eke nan ba

    කෝල් රෙකෝඩින් නැත්තන් හුකලම යනව :( මම පුරුදු වෙලා ඉන්නෙම මොකක් හරි වැදගත් තොරතුරක් දිනයක් වෙලාවක් මතක නැත්තන් රෙකෝඩින් එක අහල මතක් කරගන්න 🥲
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    samsung S25 ultra eke ehema fast charging case ekak awith thiyenawa kiyanawa.A awula dan fix karalada nadda danne na habai.
     
    • Like
    Reactions: WhyNot1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    මේ මම S25 Ultra එකක් බැලුවා Phone එක නම් මරු තියෙන Futures හැටියට නම් iPhone එක කැලේ
    ඒත් Camera එක නම් අවුල් වගේ
    https://elakiri.com/threads/samsung-s25-ultra-hands-on.2198430/

    තාමත් ගන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
     
    • Like
    Reactions: WhyNot1

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    මේ මම S25 Ultra එකක් බැලුවා Phone එක නම් මරු තියෙන Futures හැටියට නම් iPhone එක කැලේ
    ඒත් Camera එක නම් අවුල් වගේ
    https://elakiri.com/threads/samsung-s25-ultra-hands-on.2198430/

    තාමත් ගන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
    camera qulity eka tikak awul, update ekakin hari yayi kiyala hithan innawa
     
    • Like
    Reactions: WhyNot1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    camera qulity eka tikak awul, update ekakin hari yayi kiyala hithan innawa
    එහෙම උනොත් නම් හොදයි නැත්නම් වැඩක් නැහැ කැමරා එක
    නිකන් Chinese Phone ඒකක Photo quality එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: WhyNot1

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    මම ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් කල් පාවිච්චි කරපු නිසා, මේකෙ අය iphone එකට ගියොත් ආයි ඇන්ඩ්‍රොයිඩ් වලට යන්නේ නෑ කියන නිසත් මට හිතෙනවා iphone එකක් පාවිච්චි කරලා බලන්න. නැත්තන් ඒ එක්ස්පීරියන්ස් එක මට ගන්න බෑනේ.

    s25 ultra මචං
    ------ Post added on Feb 28, 2025 at 8:57 AM
    Math mehema hithala Iphone ekak gaththa giya maase. Mata dan thiththa wela thiyenne. Man kalin use kale S22 Ultra ekak. Eke wada tika karaganna patta pahasui. Meke type karana keyboard eke indala guuu70i. Umbath experiment ekakata onenam ganin. Habai umba android Power User kenek nam umbata karapu moda wade kiyala hithei. A nisa resell karanna balagena ganin ganna ekak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,450
    14,064
    113
    ඔය දෙකම හොඳයි, iOS vs Android තමයි හිතන්න තියෙන්නේ. මට iOS සෙට් නෑ හැබැයි ඒක එක එකාගේ personal choice එක.

    උඹට try කරන්න ආස නම් iPhone එකක් අරන් බලපන්.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    දැන් android aluth versions wala call recording options eka na , privacy seen1 nisa use karanda ba ..

    Samsung wala puluwan da danne na thawama..
    Mge android 14 eke nan ba
    Samsung wala nam thama thiyenawa

    කෝල් රෙකෝඩින් නැත්තන් හුකලම යනව :( මම පුරුදු වෙලා ඉන්නෙම මොකක් හරි වැදගත් තොරතුරක් දිනයක් වෙලාවක් මතක නැත්තන් රෙකෝඩින් එක අහල මතක් කරගන්න 🥲
    Ow eka thamai. Ewata huru unama ewa nathuwa gidak amarui
    ------ Post added on Mar 1, 2025 at 2:12 AM
     
    • Like
    Reactions: Robinhood wage ekek

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,698
    1,213
    113
    Mars
    මොකක්ද ලේසිය? මම සිරාවට දැනගන්න අහන්නෙ.

    eka parak use karalama balahan ban. mama issarama use kale windows + windows phone ekak, passe thamai anek evata giye. me dawas wala nam apple thamai oya experience eka athin hodata karanne. Android + Chromebook combination eka nam man use karala naha. Android nam Samsung One UI thmai mata nam bestma habai samsunglage desktop version eka thama godak dura yanna thiyenava.